Watch Trailer

My Girlfriend Is a Gumiho AKA Nae Yeojachinguneun Gumiho [E14] Sinhala Subtitles | ♪ හදවත ආදරය ලුහුබඳිමින් යයි මා කුමක් කරන්නද? ♪ [සිංහල උපසිරසි]

පසුගිය කොටසේදී, දේ වුන්ග් දැනගත්තානේ ඒ දෙන්නගෙන් කෙනෙක්ට මැරෙන්න වෙනවා කියලා. පක් දොන්ග් ජු තමයි මේ ගැන දේ වුන්ග්ට කියන්න කියලා හේ ඉන් ව යැව්වේ. ඊට පස්සෙ පක් දොන්ග් ජු ගිහින් මී හෝ ට කිව්වනේ දේ වුන්ග් ආපහු එන්නේ නෑ. ඒ නිසා තමන් එක්ක ජපානයට යන්න එන්න කියලා. ඒත් නොහිතපු විදියට දේ වුන්ග්, මී හෝ […]

පසුගිය කොටසේදී, දේ වුන්ග් දැනගත්තානේ ඒ දෙන්නගෙන් කෙනෙක්ට මැරෙන්න වෙනවා කියලා. පක් දොන්ග් ජු තමයි මේ ගැන දේ වුන්ග්ට කියන්න කියලා හේ ඉන් ව යැව්වේ. ඊට පස්සෙ පක් දොන්ග් ජු ගිහින් මී හෝ ට කිව්වනේ දේ වුන්ග් ආපහු එන්නේ නෑ. ඒ නිසා තමන් එක්ක ජපානයට යන්න එන්න කියලා. ඒත් නොහිතපු විදියට දේ වුන්ග්, මී හෝ ව හොයාගෙන ආවනේ. ඒ වගේම තමන් ගාව තිබුන ජීවයත් ඔහු ආපහු මී හෝ ට දුන්නා නේද.

මේ කොටසේදී, ජීවය දුන්න නිසා දේ වුන්ග් අසනීප වෙලා රෝහලට ඇතුලත් කරනවා. පක් දොන්ග් ජු කියනවා දැනටමත් හිවල් ජීවය විසින් දේ වුන්ග්ගේ ප්‍රාණය උරාගෙන ඇති නිසා ඔහු නැවත ජීවත් වෙන එකක් නෑ කියලා. ඒත් කොහොමහරි දේ වුන්ග්ට සනීප වෙලා සිහිය එනවා. මේ අතරේදී දේ වුන්ග්ව බලන්න රෝහලට එන සීයා යම්කිසි සිදුවීමක් නිසා මී හෝ ගර්භනී වෙලා කියලා වැරදි වැටහීමක් ඇති කරගන්නවා. මේ නිසා දෙන්නම හරිම අකරතැබ්බයකට තමයි මුහුණ පාන්නෙ. ඒත් මේ කොටස අවසානයේදී නැවත මේ දෙන්නා අතර ප්‍රශ්නයක් ඇති වෙනවා. එහෙනම් මේ කොටසත් බලන්න.

ඊලඟ කොටසින් නැවත හමුවෙමු..!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත සඳහා අදාළ වේ.

3,657 downloadsDownload MGIAG-S01E14.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිනි සඳරේඛා අල්ගම” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2015-07-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,657 downloadsDownload Subtitles32 KB

1 comment

  1. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.