Watch Trailer

The Secret Circle [S01 : E08] with Sinhala Subtitles | රිදී විල් තෙරේ සැගවුන රහස [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 8වෙනි කොටසත් අරගෙන ආවා.කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙ අන්තිමට ළමයි ටික අල්ලගෙන ගිහින් මරන්න හදනවානේ, ඒත් ඒක නිසා මැරෙන්න වෙන්නේ එයාලව මරන්න හදපු කෙනාටමනේ. ඉතින් හැම කෙනෙක්ම ඒ සිදුවීම නිසා කැසිගේ ලග අදුරැ මායාවන් තියනවා කියලා දැනගන්නවානේ ඒ වගේම කලින් කොටස ඉ…

High Strung (2016)

හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 8වෙනි කොටසත් අරගෙන ආවා.කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙ අන්තිමට ළමයි ටික අල්ලගෙන ගිහින් මරන්න හදනවානේ, ඒත් ඒක නිසා මැරෙන්න වෙන්නේ එයාලව මරන්න හදපු කෙනාටමනේ. ඉතින් හැම කෙනෙක්ම ඒ සිදුවීම නිසා කැසිගේ ලග අදුරැ මායාවන් තියනවා කියලා දැනගන්නවානේ ඒ වගේම කලින් කොටස ඉවර වෙන්නේ ප්‍රෂ්න ගොඩාක් ඉතිරි කරලනේ අද කොටසින් ඒ ගොඩක් දේවල් වලට උත්තර හම්බවෙයි.

කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි කැසීගේ අත්තම්මා ෆේයිගේ සීයා හෙන්ද්‍රිව හොයාගෙන යනවනේ ඉතින් ඊට පස්සේ කවුද කෙනෙක් කැසීගේ අත්තම්මට පහර දීලා හෙන්ද්‍රිගෙ පවුලේ පළිගුව අරගන්නවානේ. ඉතින් අත්තම්මා ගෙදර ආවේ නැති නිසා ළමයි ටික අත්තම්මට මොකද වුනේ කියලා හොයලා බලන්න ලේක් හවුස් එකට යනවා. ඉතින් එයාලා එහෙට යනකොට හොදටම වැස්ස ඒ නිසා එයාලා එහේ රෑට නතර වෙන්න තීරණය කරනවා.

ඉතින් ඒ අතරේ ෆේයිට එක එක විකාර දේවල් පේන්න ගන්නවා. පස්සේ පස්සේ කැසීටත් ඒවා පේන්න ගන්නවා… ෆේයිට දැනෙනවා මොකක් හරි අමුතු දෙයක් සිද්ද වෙනවා කියලා. එයාට දැනෙනවා විල් පතුලේ මොකක් හරි  අභිරහස් දෙයක්  තියනවා කියලා.. ඉතින් ළමයි ඔක්කොම එකතු වෙලා ලේක් හවුස් එකේ අභිරහස විසදන හැටි තමයි අද කතාවේ තියෙන්නේ…

 

High Strung (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි  HDTV  පිටපත් සඳහා  අදාළ වේ.

425 downloadsDownload The-Secret-Circle-1x08.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/aa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සහ “රවිදු රුක්ෂාන්“සොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

425 downloadsDownload Subtitles27 KB

15 comments

  1. john snow

    Thanks Bn Sub Ekata :D
    Link Hoya Ganna Bari Aya Methanin Download Kara Ganna :- 150mkv.pw/tv-series/the-secret-circle/

    1. Nirodha uthpala

      Umba deviyek nemai devalayak mama one week indala mea magula download karanna try karanne ade thx soo much bn Dan sub dena parakkuwa vetarai thx bn

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. shehan

    man nam meka balanna thama patangaththe naa. goood work

  4. Nirodha uthpala

    Subata thx bro digatama sub denna labeva keya hadavatinma partana karanava

  5. කවීන් ලහිරු

    ස්බ් එකට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

  6. රයන් ද සිල්වා

    නියමයි සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ
    සබට තැන්ක්ස් එපි 09 න් හමු වෙමු

  7. sachintha

    Thanks sub ekata
    Epi09 th puluwan ikamata damu sahooo....

  8. ඩිලාන් හසිත

    සින්හල උපසිරැසියට ස්තූතියි සචින්ත සහෝ
    පුලුවන් ඉක්මනට ඊලග කොටසත් දාන්න
    එලම....

  9. උදාර දිල්ශාන්

    මැක්සා රවිදු,දිල්ශාන් සහෝලා නියම වැඩක්
    මේ කතාමාලාව ඉවරයක් කරලා දාමු...
    මම මේක කලින් බලලා තියනවා සබ් එක්ක ආයෙම බලනවා තෑන්ක්ස්

  10. Himaru

    :) **Tnx ** :)

    :) ** bro ** :)

    :) ** Elz ** :)

  11. shine

    thank you.....

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. dulitha hashan

    thanx sub ekata

  14. chinthaka.max4

    thanks machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.