Watch Trailer

The Secret Circle [S01 : E10] with Sinhala Subtitles | අදුරැ මායාදුරැ මායාවන් යටපත් කරන්න පුළුවන් වේවිද [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 10 වෙනි කොටසත් අරගෙන ආවා.කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි මායා දඩයක්කාරයෝ කැසිව අරන් යන්න හදනවනේ. එයාලා හදන්නේ කැසිගේ බලය අරගන්න. ඒත් ජේක්ගේ උදවුත් ඇතිව ළමයි ටික කැසීව බේරගන්නවානේ. එන්න එන්නම කැසීගේ අදුරැ මායාවන් තව තවත් බලවත් වෙනවා. ඉතින් කැසී ඇඩම් එක්ක එ…

High Strung (2016)

හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 10 වෙනි කොටසත් අරගෙන ආවා.කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි  මායා දඩයක්කාරයෝ කැසිව අරන් යන්න හදනවනේ. එයාලා හදන්නේ කැසිගේ බලය අරගන්න. ඒත් ජේක්ගේ උදවුත් ඇතිව  ළමයි ටික කැසීව බේරගන්නවානේ.

එන්න එන්නම  කැසීගේ අදුරැ මායාවන් තව තවත් බලවත් වෙනවා. ඉතින් කැසී ඇඩම් එක්ක එකතු වෙලා හොර රහසෙම මේක මර්ධනය කරගන්න  ක්රබමයක් හොයනවා ඒත්  කිසිම දෙයක් හරියන්නේ නැහැ.ඒ අතර ඩයනගේ අත්තම්මා කේටි කියලා කෙනෙක් නගරයට එනවා එයා කියනවා කැසීගේ අදුරැ මායාවන් අයින් කරන්න පුළුවන් කියලා. ඉතින් එයා කාටවත් නොකියා කැසිව කැලේ මැද තියන මරණයේ භූමියට එක්කන් යවයා. ඒත් අදුරැ මායාවන් අයින්කරගන්න කියලා කැලේට යන කැසීට වෙන්නේ හීනෙකින් වත් නොහිතපු දෙයක්. කොහොම හරි කැසී දැන් හැමෝටම වඩා බලවත්වේගෙන එන්නේ.  ඉතින් ඔයාලම බලන්නකො මොකද වෙන්නේ කියලා.

.

 

High Strung (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි  HDTV  පිටපත් සඳහා  අදාළ වේ.

328 downloadsDownload The-Secret-Circle.S01E10.baiscopelk.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/aa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සහ “රවිදු රුක්ෂාන්“සොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

328 downloadsDownload Subtitles29 KB

10 comments

  1. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  2. Nirodha uthpala

    Niyamai kollo ohoma digatama demu obata jaya bro

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Chalana Rukshan

    thnx bro...

  5. ඩිලාන් හසිත

    සබ් එකට තුති සහෝ
    #ජය

  6. රයන් ද සිල්වා

    සින්හල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු...

  7. Sachintha

    Thanks Bro....

  8. කවීන් ලහිරු

    මැක්සා සහෝ
    තෑන්ක්ස් සබ් එකට 11 ත් ඉක්මනට දෙන්න

  9. dulitha hashan

    thanx sub ekata

  10. chinthaka.max4

    thanks machan