මේ කොටසෙන් අවධානය දෙන්නේ නිතරම වගේ සඳහන් කරන අළුපැහැ සක්වල ජීවින් පිලිබඳවයි ඒ වගේම මේ කොටසෙන් පසුගිය ශතවර්ෂයන් වලදී සිදුවුණු හඳුනානොගත් පියාසර වස්තු වලින් කරන ලද පැහැරගැනීම් ඒ වගේම රොස්වෙල් වලදී සිදුවුණු පියාඹන පිරිසිය කඩා වැටුණු සිද්ධිය,හෝපි ඉන්දියානුවන් අතරේ තිබෙන පුරාවෘත්ත ,සුමේරියාවෙ පුරාවෘත්ත…

මේ කොටසෙන් අවධානය දෙන්නේ නිතරම වගේ සඳහන් කරන අළුපැහැ සක්වල ජීවින් පිලිබඳවයි ඒ වගේම මේ කොටසෙන් පසුගිය ශතවර්ෂයන් වලදී සිදුවුණු හඳුනානොගත් පියාසර වස්තු වලින් කරන ලද පැහැරගැනීම් ඒ වගේම රොස්වෙල් වලදී සිදුවුණු පියාඹන පිරිසිය කඩා වැටුණු සිද්ධිය,හෝපි ඉන්දියානුවන් අතරේ තිබෙන පුරාවෘත්ත ,සුමේරියාවෙ පුරාවෘත්ත ඒ වගේම විවිධ කැටයම් සහ සිතුවම් වගේ දේවල් වල අළුපැහැ සක්වල ජිවින්ට සමාන රූප දකින්න ලැබීම වගේ දේවල්ගැ ගැන දීර්ඝව කතා බහ කරනවා ඒ වගේම මේ අය මතයක් ප්‍රකාශ කරනවා මේ අළුපැහැ සක්වල ජීවින් එන්නේ වෙනත් මානයක ඉඳන්ද කියලා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
170 downloadsDownload S04E03.The-Greys.rar36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිශ්ශංක රුවන්
Subtitles
11 comments
dinidu
Sajeevi
Thanks
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...සුපිරි..
Sulochana
Ai bn kauruth agent of shield ekata sub eka denne neththe?
devinda
Malli Mn dan dakke.4kata dala sub. Me taran Honda Doc Season ekak balala na mn.Fatta bro.Gdk Pin....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Gamage
Goda kalekata passe meke sub ekak dunnata thanks..
EMIL
thnkz BRO
Dimal
thanks bro
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thanks macho