Watch Trailer

The Secret Circle [S01 : E11] with Sinhala Subtitles | නර්ථන සැනකෙලියේ බලයන් සොරකම [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 11 වෙනි කොටසත් අරගෙන ආවා. කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි කැසීගේ අදුරැ මායාවන් එන්න එන්නම වර්ධනය වෙනවනේ. ඉතින් කැසී ඇඩම් එක්ක එකතු වෙලා මේක යටපත්කරගන්න ක්‍රමයක් හොයනවානේ. ඒත් කිසිම දෙයක් හරියන්නේ නැහැ. ඒ අතර ඩයනගේ අත්තම්මා ඇවිල්ලා කැසීව පෙට්ටියක දාලා පනපි…

High Strung (2016)

හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 11 වෙනි කොටසත් අරගෙන ආවා. කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි කැසීගේ අදුරැ මායාවන් එන්න එන්නම වර්ධනය වෙනවනේ. ඉතින් කැසී ඇඩම් එක්ක එකතු වෙලා මේක යටපත්කරගන්න ක්‍රමයක් හොයනවානේ. ඒත්  කිසිම දෙයක් හරියන්නේ නැහැ. ඒ අතර ඩයනගේ අත්තම්මා ඇවිල්ලා කැසීව පෙට්ටියක දාලා පනපිටින් වලලලා මරණ්න හදනවනේ.

ඉතින් අද කතාවේදි ළමයින්ගේ ඉස්කෝලේ නර්තන උත්සවයක් තියනවා.  කැසී තව තවත් එයාගේ අම්මා ගැනයි තාත්තා ගැනයි ඇඩම් එක්ක එකතු වෙලා හොයනවා. ඒ අතරේ ලීයි ෆේයි එකතු වෙලා සැලසුම් කරනවා කැසීගේ මායා බලයන් හොරකන් කරන්න. ඒ දෙන්නා කැසීගේ ගෙදරට හොරෙන්ම ගිහින් මාලයක් හොරකන් කරලා ඒ මාලේට අර කැසීගේ පොතෙන් ෆේයි ඉරාගත්ත පිටුවේ තියන මායාව කරලා කැසීගේ බලයන් හොරකන් කරන්න කමයි දෙන්නගේ සැලැස්ම. කොහොම හරි මේ දෙන්නට මේක  වරදිනවා. ඒ වැඩේ නිසා කවයේ අනිත් අයට බලපෑමක් සිද්ද වෙනවා.

ඒ ඔක්කොමත් එක්ක කැසීට පුළුවන් වෙනවා එයාගේ තාත්තා ගැන ගොඩාක් වැදගත් තොරතුරක් හොයාගන්න. ඒ අතරේම තව ගොඩක් දේවල් වෙනවා ඉතින් ඔයගොලන් බලලාම කියන්නකෝ කොහොමද කියලා. කතාව එන්න එන්නම රසවත් වෙනවා නේද? එහෙනම් මම යනවා තවත් මේ වගේම උපසිරසියකින් හම්බවෙමු. බුදු සරණයි..!

.

 

High Strung (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි  HDTV  පිටපත් සඳහා  අදාළ වේ.

326 downloadsDownload The-Secret-Circle.S01E11.baiscopelk.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/aa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සහ “රවිදු රුක්ෂාන්“සොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

326 downloadsDownload Subtitles30 KB

8 comments

  1. සචින් කෙවින්

    Elzzzzzzzzz

  2. SNK

    ela ......oya wage ikmnta demu....

  3. Sumudu Nuwan

    ela

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. dulitha hashan

    thanx sub ekata

  7. Sahan Sulakkhana

    patti bro

  8. chinthaka.max4

    thanks machan