Watch Trailer

The Secret Circle [S01 : E17] with Sinhala Subtitles | අමෘත්තය [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 17 වෙනි කොටසත් අරගෙන ආවා.කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි ඊතන් කැසීගේ තාත්තව මරන්න හදනවනේ. ඉතින් ඒත් කැසීගේ අදුරැ මායාවන් නිසා ඒ ඊතන් කියලා හොයාගන්න පුළුවන් වෙනවානේ.ඒ ඊවාටත් මායා බලයන් ලැබෙනවනේ. එයා ඒවා පාවිච්චි කරලා ලීගේ සාරය අරගන්නවනේ. කලින් කතාව ආවසන වෙ…

High Strung (2016)

හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 17 වෙනි කොටසත් අරගෙන ආවා.කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි ඊතන් කැසීගේ තාත්තව මරන්න හදනවනේ. ඉතින් ඒත් කැසීගේ අදුරැ මායාවන් නිසා ඒ ඊතන් කියලා හොයාගන්න පුළුවන් වෙනවානේ.ඒ ඊවාටත් මායා බලයන් ලැබෙනවනේ. එයා ඒවා පාවිච්චි කරලා ලීගේ සාරය අරගන්නවනේ.

කලින් කතාව ආවසන වෙනකොට කැසීයි ඇඩමුයි සම්බන්ධයක් පටන්ගන්නවා.ඉතින් අන්තිමට වගේ පෙන්නනවනේ කාක්කෝ රංචුවක් එනවා.

ඒ මොකද එයාලගේ පවුල දෙක සම්බන්ධයක් පැවැත්වුවොත් ශාපයක් වදිනවා.එකෙන් වෙන්නේ කවයේ කාටහරි මැරෙන්න සිද්ද වෙනවා.මැරෙන්නසිද්ද වෙන්නේ ජේක්ට තමයි. ඒ කිව්වට ජේක් මැරෙන්නේ නැහැ. ඊට පස්සේ ශාපය බිදින්න අමෘතයක් හදනවා කට්ටිය එකතු වෙලා,ඔය අතරේදී ජේක් වමාරනවා එයා කැල්වින්ව මරපු සිද්දිය. එහෙනම් ඉතින් ඊලග එපියෙල් හම්බවෙනකන් හැමෝටම ජය!.

 

The Secret Circle on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි  HDTV  පිටපත් සඳහා  අදාළ වේ.

285 downloadsDownload The-Secret-Circle-1x17.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/aa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සහ “රවිදු රුක්ෂාන්“සොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

285 downloadsDownload Subtitles28 KB

8 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. ඩිලාන් හසිත

    මැක්සා කොල්ලො..
    තැන්ක්ස් සබට
    #ජය

  3. කවීන් ලහිරු

    නියමයි මචෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ
    18 වෙනි කොටසත් හැකි ඉක්මනට දෙන්න…..

  4. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    නියමයි 17 වෙනි එපිය ඉක්මනට දීලා....
    ඊලග කොටසත් මේ වගේම ඉක්මනට ඕනා කොල්ලෝ
    #ජය වේවා

  5. Sachintha

    Thanks sub ekata....

  6. Tharaka Lahiru

    ගොඩක් ස්තූතියි

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. chinthaka.max4

    thanks machan