හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 21 වෙනි කොටස තමයි මේ අරගෙන ආවේ හරියටම කියනවනම් තව එක කොටසකින් හැම දෙයක්ම අවසන් වෙනවා. කලින් කොටසේ වුන දේවල් මතක ඇතිනේ. කලින් කොටසෙදි එබන් මායා බලයන් පාවිච්චි කරන නිසා කට්ටිය දැනගන්නවනේ එබන්ට කවුරැහරි ද්‍රෝහි මායාකාරයෙක් මයා බලයන් දීලා කියලා. ඒ වගේම එබන් ඒ…

හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 21 වෙනි කොටස තමයි මේ අරගෙන ආවේ හරියටම කියනවනම් තව එක කොටසකින් හැම දෙයක්ම අවසන් වෙනවා. කලින් කොටසේ වුන දේවල් මතක ඇතිනේ. කලින් කොටසෙදි එබන් මායා බලයන් පාවිච්චි කරන නිසා කට්ටිය දැනගන්නවනේ එබන්ට කවුරැහරි ද්‍රෝහි මායාකාරයෙක් මයා බලයන් දීලා කියලා. ඒ වගේම එබන් ඒ කොටසෙදි යක්ෂයින්ව ආයෙමත් කැදවනවනේ. ඉතින් අවසානෙදි දැනගන්නවනේ නික් තමයි ඒ ද්‍රෝහියා කියලා. එබන් යක්ෂයින්ගේ උදවුවෙන් නික්ට ආයෙමත් පන දීලා එයාගේ මායා බලයන් අරගෙන. කලින් කොටසෙදි ළමයි හොයාගන්නවනේ අවසන් පළිගුව තියන තැන.
ඉතින් අද කතාවෙදි ළමයි ටික අවසන් පළිගුව හොයන්න උත්සහ කරනවා ඒත් වැඩක් වෙන්නේ නැහැ. ඇඩම්ගේ සීයා ඒක තියන වැඩ ඔක්කොම දාලා තමයි හන්ගලා තියෙන්නේ. ඒත් ඉතින් මේ පලිගුත් එක්ක බැල්කොයින් ලේ වල සම්බන්ධයක් තියනවා. ඉතින් බ්ලැක්වෙල් ඒ ගැන කැසීට කියලා දෙනවා. ඉතින් කැසී ගිහින් ඒක කරනවා එතකොට අර කැසී ජේක්ගේ මතකයෙන් අතීතයට ගියා වගේ ආයෙමත් අතීතයට යනවා. එයා එයාගේ අම්මා ඒ පළිගුව අරන් ඩයනගේ අම්මා හොයාගෙන යනවා දකිනවා. ඒත් එයාට වැඩි විස්තරයක් බලාගන්න වෙන්නේ නැහැ.
ඉතින් කැසී ආයෙමත් වතාවක් ඩයනත් එක්ක ඇවිත් මේ මායාව කරලා අතිතයට යනවා. ඩයනගෙයි කැසීගේයි සම්බන්දේ නිසා එයාලට අවුරැදු 16කට කලින් සිද්ද වුන කතාවේ වෙනම් පැතිකඩක් බලාගන්න පුළුවන් වෙනවා. එයාලට හිතාගන්න වත් බැරි විදිහේ දෙයක් අවුරැදු 16කට කලින් වෙලා තියනවා. ඉතින් ළමයි කොහොම හරි අවසන් පළිගුවත් හොයාගන්නවා. ඒත් නික් ඉස්සර වෙනවා. දැන් ඉන්නේ ඉස්සර හිටිය නික් නෙමෙයි. ඒක නික්ගේ ශරීරය වුනාට නික්ගේ ආත්මය ඒක ඇතුලේ නැහැ. එයාට දිගටම ජීවත් වෙන්නනම් අමනුස්සයෙක්ව එහෙමත් නැත්තම් යක්ෂයෙක්ව එයාගේ ඇග ඇතුලට ගෙන්න ගන්න ඔනි. එයා හදන්නේ පළිගුව අරන් ගිහින් ඒක එබන්ට විකුනලා අමනුස්ස ආත්මයක් ලබාගන්න.
ඉතින් මොකද වෙන්නේ කියලා ඔයාලම බලාගන්නකෝ. කතාව නියමයි නේදෙ. නිකම්ම උපසිරසිය බාගෙන යන්නේ නැතිව අදහසකුත් දාගෙනම යන්න. එහෙනම් හැමෝටම ජය
අවසාන කොටසින් හම්බවෙමු..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
320 downloadsDownload The-Secret-Circle-S01-E21.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/aa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සහ “රවිදු රුක්ෂාන්“සොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles
15 comments
Nirodha uthpala
දිල්ශාන් සචින්ත
ස්තූතියි සහෝ. ඕශන් ගර්ල් එකට සබ් දීලා තියෙන්නේ සහෝ. ඉස්සරහට ලොකු වැඩකට අතගහන්නත් බලාපොරොත්තුවක් තියනවා. මේකට හම්මබවෙන ප්‍රතිචාරත් එක්ක තමයි ඒක තීරණය කරන්නේ. මොනවා උනත් බොහොම ස්තූතියි .
shan
පට්ට බ්‍රෝ....
සබ් ටික පට පට ගාලා දැම්මට thankx.... good job kollo..
Chalana Rukshan
anthima episode wala link hoyaganna bane bro?
දිල්ශාන් සචින්ත
index of/serial /the secret circle
ඔය විදිහට ගුගල් සර්ච් කරලා. ඩවුන්ලෝඩ් කරගන්න.Chalana Rukshan
thnx bro me files tikatada sub match wenne?
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Becky
බොහොම ස්තූතියි..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ravindu
Sub ekt thnxxx aiye
සීරාන් කුලසිංහ
අවසාන වෙන එක නම් දුකයි.
සබ් එකට ගොඩක් ස්තූතී සහෝ.
Lasitha gayan
Thankz mcn
kosala
ela machoooooo
Sahan Sulakkhana
patti bro
chinthaka.max4
thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Niyamai kollo malli tamai nageegena eana sub dena eakkena maarama ikmanata denava ne mmmmm ocean girl vage eakak denna patan gattoth narakada bn ah subeakata thx digatama sub denna labeva kiya hadawatinma partana karanava hodeeeee