Watch Trailer

Ocean Girl [S01: E05] with Sinhala Subtitles| සමුදුරු දියණිය… [සිංහල උපසිරැසි සමඟ]

1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා. අද කොටසනම් ටිකක් විනෝදජනක සිදුවීම් එක්ක තියෙන එකක්. ඒ වගේම නෙරීගේ අතීත කතාවෙන් ටිකක් දැනගන්න ලැබෙනවා. ඒ වගේම අද කමාන්ඩර් සහ ඩයෑන් අතර ඇතිවන සුහදතාවය බ්‍රෙට් ගේ මෝඩ වැඩක් නිසා නැතිවෙනවා. දැනට මම සමුගන්නව…

1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා.

අද කොටසනම් ටිකක් විනෝදජනක සිදුවීම් එක්ක තියෙන එකක්. ඒ වගේම නෙරීගේ අතීත කතාවෙන් ටිකක් දැනගන්න ලැබෙනවා. ඒ වගේම අද කමාන්ඩර් සහ ඩයෑන් අතර ඇතිවන සුහදතාවය බ්‍රෙට් ගේ මෝඩ වැඩක් නිසා නැතිවෙනවා.

දැනට මම සමුගන්නවා. ඉක්මනටම හමුවෙන බලාපොරොත්තුවෙන්. හැමෝටම ජයවේවා.

#Hail_Hydra

Ocean Girl on IMDb

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

175 MB (13.16GB) කොපිය මෙතනින් බාගන්න

8cbf5b4309005b18a49ded66f7ef0113a8e69001 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

974 downloadsDownload Ocean-Girl-S01-E05.zip12 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Thisara-Neo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

තිසර නියෝ

Subtitles

974 downloadsDownload Subtitles12 KB

12 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks THISARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. kavinda

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.

    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…

  3. wathsala

    thanx macho sahena kaleka idala meka hewwe thanx alot :)

  4. Udamith Damith (b\k )

    ....................................................................
    .........................
    .
    .
    .
    .
    .
    .
    .................................................................................................................................................
    ගොඩක් ස්තුතියි.......................
    .
    .
    .
    .
    .
    .
    .
    .

    ..............................................................................

  5. Udamith Damith (b\k )

    `````````````````````````````````````````
    1111111111111111111111111111111111111
    @@@@@@@@@@@@@@@@@@@@@@@@@@@
    $$
    %%%%%%%%%%%
    &amp;&amp;&amp;
    ස්තුතියි
    ========================
    ]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]].

  6. Udamith Damith (b\k )

    THANKS

  7. රොයිලි

    බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. yeshu

    tnx

  9. chamith

    smallville ekath demu..ela ela

  10. Tharindu Athukorala

    නියමයි.ජය

  11. Rumesh Asanka

    thank you

  12. Anonymous

    Can I download all subtitles at once