බෝම්බයි, රෝසයි එකට යන දෙකක් නොවෙයි. බෝම්බ සංකේතවත් කරන්නේ මරණය, රෝස සංකේතවත් කරන්නේ ආදරය. ආදරය කියන්නේ ජීවිතයක් ජීවත් කරන්න ඕනම දේ. ආදරයක් නැතුවත් ජීවත් වෙන්න බැරිද? පුලුවන්, මළ ගිය පුද්ගලයෙක් විදියට. අද කොටසින් මරණයයි, ආදරයයි මේ තේමා දෙකම පිළිඹිඹු කරනවා. කතාවේ ප්‍රධාන සතුරා ජෝන් මයර්, ඔහු ලෝක මට්ට…

බෝම්බයි, රෝසයි එකට යන දෙකක් නොවෙයි. බෝම්බ සංකේතවත් කරන්නේ මරණය, රෝස සංකේතවත් කරන්නේ ආදරය. ආදරය කියන්නේ ජීවිතයක් ජීවත් කරන්න ඕනම දේ. ආදරයක් නැතුවත් ජීවත් වෙන්න බැරිද? පුලුවන්, මළ ගිය පුද්ගලයෙක් විදියට. අද කොටසින් මරණයයි, ආදරයයි මේ තේමා දෙකම පිළිඹිඹු කරනවා.
කතාවේ ප්‍රධාන සතුරා ජෝන් මයර්, ඔහු ලෝක මට්ටමින් අවි සපයන ව්‍යාපාරයේ එකම හිමිකාරයා. උතුරු කොරියාවත්, දකුණු කොරියාවත් සමඟි වූවොත්, හානියක් වෙන්නේ ඔහුගේ ව්‍යාපාරයටයි. මොකද, අවි සපයන්නෙක්ට ලාබ ලබන්න හැකි වන්නේ ලෝකය පුරා මිනිසුන් ප්‍රචණ්ඩත්වයේ යෙදෙන තරමටයි. ලෝකයේ යුධ බිය වැඩි වන තරමටයි, රටවල් අතර අමනාපකම් තීව්‍ර වන තරමටයි. මේ නිසාම, ඔහුගේ සැලැස්ම යොමු වන්නෙ උතුරු කොරියාව හා දකුණු කොරියානු
තරඟ කණ්ඩායම එක්ව තරඟ කිරීම වැලැක්වීමයි. මේ සදහා ඔහු තෝරාගන්නේ මරණයේ සංකේතය, බෝම්බයයි.
එහෙත් කිසිවෙක් නොසිතූ විලසින්, ජෝන් මයර් ගෙ බෝම්බය, හිත් දෙකක රෝස මල් පුබුදන්න සමත් වෙනවානම්..!
එහෙමනම්, බොහොම රසවත් කොටසක් එකදිගට නරඹන්නට සූදානම් වෙන්න.
සුබ දවසක්! ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,165 downloadsDownload The-King-2-Hearts-E03.zip79 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
6 comments
Kulanjana Maduranga
පොඩ්ඩා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
subhash
thnx sub ekata
rosheen
ස්තුතියි
නමුදු ඉක්මනින් ඩවුන් කරන්න ලින්ක් එක්ක දෙන්න.
අන්තර්ජාලයෙන් සොයාගැනිම අපහසුයි.
ඔබගේ මහන්සියට වටිනාකමක් ලැබෙන්නේ අපිට බලන්න පුලුවන් නම් නේ.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![The King 2 Hearts (2012) [E03] with Sinhala Subtitles | බෝම්බ සහ රෝස! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/The-King-2-Hearts-2012.jpg)


niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……