Watch Trailer

Gotham [S04 : E08] Episode Sinhala Subtitles | මිතුරුකමත් ඕනෑවට වඩා ඕන නෑ [කතාංගයේ සිංහල උපසිරැසි]

මෙන්න එහෙනම් ගෝතම් කතා මාලාවේ අටවෙනි කොටස අරගෙන තමයි සූදානම. කතාව එන්න එන්නම බොහොම රසවත් වෙනවා කියලා ඔයාලටත් තේරෙනවා ඇති. අපි එහෙනම් පහුගිය සතිය ගැන ටිකක් මතක් කරගෙනම ඉඳිමු. ඉතින් ගිය සතියේ බොහොම කණගාටුදායක සිදුවීමකට මුහුණදෙන්න සිදුවුනා ගෝතම් පොලිස් නිලධාරින්ට. නැරෝස් වල්ල පිග් අටවපු උගුලකට මේ සේරම…

මෙන්න එහෙනම් ගෝතම් කතා මාලාවේ අටවෙනි කොටස අරගෙන තමයි සූදානම. කතාව එන්න එන්නම බොහොම රසවත් වෙනවා කියලා ඔයාලටත් තේරෙනවා ඇති. අපි එහෙනම් පහුගිය සතිය ගැන ටිකක් මතක් කරගෙනම ඉඳිමු.

ඉතින් ගිය සතියේ බොහොම කණගාටුදායක සිදුවීමකට මුහුණදෙන්න සිදුවුනා ගෝතම් පොලිස් නිලධාරින්ට. නැරෝස් වල්ල පිග් අටවපු උගුලකට මේ සේරම කොටු උනා.කැප්ටන් බුලොක් පෙන්ගුයින්ගේ මැරයෝ එක්ක එකතුවෙලා ගෝඩ්න් කියනදේ අහන්නේ නැතුව වැඩ කරපු නිසා ලොකු අකරතැබ්බයක් තමයි සිද්ධවුනේ. සේරටම මුල ඉතින් කැප්ටන් බුලොක් තමයි. එයාට තිබුනා ගෝඩ්න් කියනදේ අහන්න. කොහොමින් කොහොමහරි සිද්ධියේ අවසානයේ උනේ ගෝඩ්න් වැඩකාරයා උන එක. ඒවගේම තමයි ප්‍රොෆෙසර් පිග්, පිස්සු කතා කියවන කෙනෙක් වගේ පෙනුනාට සෑහෙන මොලකාරයෙක් කියලා පේනවා. කතාවේ අන්තිම වෙනකන් අපි හිතුවේවත් නැති විදියට පිග් වෙස් වලාගෙන ජිම් එක්ක ගිලන් රථයේ හිටපු විදිය කොහොමද..වැඩේ කියන්නේ එයාව තාමත් පොලිසියට කොටු කරගන්න නම් උනේ නෑ. එතකොට බෘස් ගැන මතක් කලොත් එයා රාස්ව මරපු දවසෙන් පස්සේ ඉඳන් හැසිරීම නම් අන්තිමයි. සෑහන තරහා යනවා. එතනින් ගියාම සොෆියා, පෙන්ගුයින්ට නියමෙට බටර් පාර ගාගෙන යනවා. හැබැයි පෙන්ගුයින්ට එයා ගැන එහෙන් මෙහෙන් සැක සංකා නැතුවාම නෙමෙයි ඉතින්.

ඉතින් මේ සතියේ කැප්ටන් බුලොක් එයාගේ අතින් උන වැරැද්ද ගැන ගොඩාක් පසුතැවෙනවා. ඒවගේම තමයි එයාගේ තනතුරට අලුතෙන් කෙනෙක් පත්වෙනවා. ඒ කවුද කියලා ඉතින් ඔයාලා දන්නවත් ඇති. එතකොට නිග්මා එක්ක ග්‍රන්ඩි නැරෝස් වල එයාලාගේ වැඩේ කරගෙන යනවා. ටැබිතා දන්නේ නෑ එයාගේ පරණ පෙම්වතා පණපිටින් කියලා. ඉතින් ඔන්න අද මේ දෙන්නත් මුණගැහෙනවා. තව ගොඩාක් දේවල් සිද්ධවෙනවා අද කොටස ඇතුලේ. ඔයාලාම බලන්න එහෙනම්.

ඊලඟ සතියේ මුණගැහෙමු. ජය!!

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

11,707 downloadsDownload Gotham-S04E08.zip87 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Nuwantha-e1509787365371.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

Subtitles

11,707 downloadsDownload Subtitles87 KB

34 comments

  1. Sanjaya

    උපසිරැසියට බොහොම ස්තූතියි. ☺☺☺
    ජය වේවා..!!

  2. Ishanka

    Thanks bro

  3. isuru

    Thanks! Keep it up!!!

  4. tharindu gunarathna

    thanks

  5. madusara manawasinghe

    එල,නියමයි සහො.
    ජයවේවා!

  6. විමා

    සබට තුති බන්
    මෙන්න ගන්නවා

  7. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!

  8. නවින් නිසල්

    සබ් එකට පින් <3 :)

  9. Sandun

    Thanks bro.. puluwannam s.w.a.t. tv show ekatath sub denna....

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. kelum chathuganga abeysekara

    thanks

  12. Kasun Widusha

    tnx mchoo

  13. D.Chamara

    bohoma sthuthi sahooo jaya...

  14. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  15. Ravindu Rukshan

    Thc

  16. Lushan

    Sabata thanks...
    Ela ela...

  17. thisan

    thx brov

  18. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි බ්‍රෝ...

  19. KAVINDA GAMAGE

    thank you

  20. Yumal Kasun

    thankZZZZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  21. piyumal sanjeewa

    බොහෝම ස්තුතියි.

  22. Gihan Iddamalgoda

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.

  23. Cnw

    Thnx sahooo

  24. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..

  25. Mahela Chathuranga

    s04e09 ekath ikmanata dendoo

  26. umesh

    sub ekata thanks saho, jaya wewa ......

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. mana

    page not found kiyala 404 error ekak enne ai

  29. Dasun Chathuranga

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි !!!!!!

  30. LahiruPriyankara

    Tv series wala sub ganna method ekak dunnata thanks.

  31. chanaka_naveen

    බොහොම ස්තුතියි සහෝ :)

  32. gaiya96

    Link eka weda ne bro

    1. gaiya96

      Dan weda. ThanKs

  33. chamith555

    ft

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.