FX නාළිකාව ජුලි 13 වෙනිදා සිට ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කල THE STRAIN රුපවාහිනී කථා මාලාව Guillermo Del Toro ගේ හා Chuck Hogan ගේ නවකතා ත්‍රිත්වයක් පාදක කරගනිමින් සැකසුනකි. Horror, Sci-Fi ගණයට අයත් වන මෙය IMDB අගය 8.2ක් මේ වන විට සටහන් කරගෙන තිබෙනවා. David Bradley, Corey Stoll හා Mia Maestro මෙහි ප්…
FX නාළිකාව ජුලි 13 වෙනිදා සිට ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කල THE STRAIN රුපවාහිනී කථා මාලාව Guillermo Del Toro ගේ හා Chuck Hogan ගේ නවකතා ත්‍රිත්වයක් පාදක කරගනිමින් සැකසුනකි. Horror, Sci-Fi ගණයට අයත් වන මෙය IMDB අගය 8.2ක් මේ වන විට සටහන් කරගෙන තිබෙනවා. David Bradley, Corey Stoll හා Mia Maestro මෙහි ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා. දැනට මේකේ කොටස් 5ක් විකාශය වෙලා තියෙන්නේ. ඉතුරු කොටස් ටික ඉක්මනින්ම ලබා දිමට බලාපොරොත්තු වෙනවා. මෙහි රුපවාහිනි විකාශය හා සමගාමිව උපසිරස ලබා දීමට ඉක්මනින්ම කටයුතු කරනවා.
ඉතින් අද කතාව ගැන කියනවනම් නිව්යෝක් ගුවන් තොටුපලට මගීන් රැගත් ගුවන් යානයක් ගොඩබස්වනවා. එහෙත් මෙම යානය කිසිදු ප්‍රතිචාරයක් දක්වන නෑ ගුවන් තොටුපල සමග. වසංගත රෝග ඒකකයේ ප්‍රධානී ඒප්‍රම් ගුඩ්වෙදර් හා ඔහුගේ සාහයිකා නෝරා මාර්ටිනස් මෙම ගුවන් යානය පිලිබදව සොයා බැලීමේදී ඔවුන්ට දැනගන්නට ලැබෙනවා මගීන් හා කාර්යමණ්ඩලය හතර දෙනෙකු හැරෙන්නට අන් සියලු මගීන් මියගොස් ඇති බවට. තවද ගමන් බඩු ලේඛණයේ සදහන් නොවන පස් පිරවූ පෙට්ටියක්ද මොවුන් සොයා ගන්නවා. මේ අතර වැම්පයර් දඩයම් කරන්නෙකු වන ඒබ්‍රහම් ස්ට්‍රෙකින් නැමැත්තෙකු ගුඩ්වෙදර් හමුවී ඔහුට කියනවා තමන් මෙවැනි ආකාරයේ සිදුවීමකට පෙර මුහුණ දී ඇති බවත් පස් පිරවූ පෙට්ටිය හා ගුවන් යානයේ සියලු මගින් ඉක්මනින්ම විනාශ කර දමන්නට. එහෙත් ඔවුන් ස්ට්‍රෙකින්ව පිලි නොගැනීම නිසා තත්වය දරුණු අතකට හැරෙනවා. ඒ කොහොමද කියලා කියලා බාගෙනම බලන්න. ඊලග කොටස අද හෙටම දෙනවා.
4e90fce2cfd0298493101cadc79898188e3c327a cb60fab5003f0e6ccf003b8e2c53bc324f5a4e21 a5e883a490de8eb0742062b58f6ff3d8c1c5cfc9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,637 downloadsDownload The.Strain.S01E01.zip99 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/sadunwimala.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ආර් විමලවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
All Episodes Next Episode >>
Subtitles by
සඳුන් විමලවීර
Subtitles
51 comments
Sisira Hegoda
AsanTha AkiLa
thanx machoo
Bhanuka
Dracula eken passe thawa patta ekak :D
arrow4srilanka
අලුත් ඒකක්...ඔන්න බාගත්තා…සබට ස්තූතියි සහෝ…ජය වේවා… :D
තිසර නියෝ (Thisara Buddhika)
b>
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Lasith
Patta vampire kathawak wage saho...
Sub 1ta thuthi..Nisal
Supiri wadak saho..
Kgb
Balagena hitiye mekata sub dennakan thanx bro...
Dani
Thanx kolla..
Thanu
Thanx saho... Patta 1k wage...
Kasuni
Thanx saho
Niyama kathawak wage..කසුන්
නියමයි මචන්
Oshan
thank you very much
නලින්
නියමයි සදුන් සහෝ! මැක්සා කථාවක් වගේ !
ජය වේවා!
Kushan
Draculata passe apu supirima eka..
Thanx...Mohan
Thanks
“චූටී මල්ලි”
එලනෙ මචෝ.
පුලුවන්නම් ඉතිරි ටිකත් ඉක්මනට දෙන්නකො
සබට තුති
ඔබට ජය......Sanjaya
mekanam patta bro..beluwata padu na..digatama sub demu :)
රොයිලි
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Isuru
niyamai , mekata sub dipu aka maru
Sahitha
Niyama wadak..
Sub ekata thanks.Saketha Pulasthi
දැන්නම් බලන්න tv searies ගොඩ ගැහිලා.ඒත් sci-fi ඒවා නොබැලුවොත් හිතටත් හරි නෑ. මේකේ ටිකක් පොඩි කොපියක් නැද්ද?
:(. උපසිරසියට බොහොම ස්තූතියි :)Shanu
හැමෝම පුලුවන්නම් මේක බාගෙන බලන්න. පට්ට tv series එකක් ජය වේවා සහෝ!
sajeevi
thanks
කල්හාර ප්‍රසාද්
මේක ස්ලීපි හලෝ, සුපර් නැචුරල් වගේ පට්ටම ටීවී සීරියස් එකක් තමයි.
දැනට විකාශය වෙලා තියෙන කොටස් 4ක් මං බැලුවා, සුපිරි.
හොල්මන් වලට ආස කට්ටිය බාගෙන බලන්න.LAKSHAN
උපසිරසියට බොහොම ස්තූතියි
Susa
Niyamai Sadun Sahoo....
Patta Kathawak Meka....
Sub Eke Adupadu Tikak Thiyenawa....
Samahara Line Translate Katala Na...
275Mb Epi Eke Time Ekath Wenas....
Waradi Hadagena Ilaga Eke Niyameta Demu...
Subata Thuthi...
Jaya Wewa....සඳුන් ආර් විමලවීර
තෑන්ක්ස් සහෝ.............
ට්‍රාන්න්ස්ලේට් කරපු නැති ලයින්වල, ලයින් නෝට් තිබ්බේ නෑ.ඒ වෙන බාසාවක් කතා කරනනිසා.නමුත් ඒවා බොහොම ටිකයි නේ ..........සමාවෙන්න
275 MB කොපියටත් තියෙන ෆයිල් එක killer එක.ඒක වැඩ ඕකට...ජය!Susa
Eka E Thran Deyak Nemei..
Podi Podi Ewa Hadagena Issarahata Yamu...
Bohoma Sthuthi Reply Karata...
Jaya Wewa ....
සඳුන් ආර් විමලවීර
සබට ප්‍රතිචාර දක්වපු හැමෝටම තුති ...!
Kalika
Mama balapu supirima kathawak..bohoma pin !
Keshan Wasala
නියමයි නියමයි .. මේක එල කතාවක් වගේ රූපෙ දැක්කම හිතෙනවා :o ගොඩක් ස්තුතියි සහෝ .. ඉක්මනට සමගාමී විකාශයකට එමු .. වෙලාවක් ආපු ගමන් බලනවා .. ජය !! :D
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
dev
niyamai....
tawat new tv story ekak...
bohoma stutti saho... .වරුණ රංගජිත් (වරූ)
එලස්
Sach
Thanks saho patta kathawak !
ujitha
thanx kolla
Keshan
Sub 1ta thuthi
Lasitha
Niyamai
ප්‍රණිත් චින්තක රණසිංහ
පට්ටයි හොඳේ. නියම කතාව.
Janith
Jaya wewa!
Aluth Lanka
:D Ela Ela
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් කරන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!I.W.M.S Ilangakoon
elama kiri machooo,, mara katawak ne,, math mara asai mewge kata walata, digatama demu,
Binura
Supiriyak bro..
pradeep
thnx sahooooooooooo
නාමල්
තැන්කියු මේ වගේ කතාවක් ගෙනාවට
Nuwan
Supiri tv siries 1k wage..imdb rate 1ken penawa.thanx very much..!
තරිඳු දිල්ෂාන්
නියම කතාවක් වගේ සහෝ...
ඔන්න අද ඉදන් බානව එහෙනම්...
ඔබට ජය...sanjeewa
බොහොම ස්තූතියි.ඔබට පුලුවන්නම් Z Nation එකේ ඉතිරි ටිකට සබ් දෙන්න ලොකු උදව්වක්.ඒක මිනි සීරිස් එකක් කියලා තිබුනෙ.ඇයි දන්නෙ නෑ කොටස් පහකට විතරක් සබ් දීලා නැවැත්තුවේ.මම හිතන්නෙ ඒකෙ තව කොටස් පහක් විතරයි ඇත්තෙ. පුලුවන් නම් ඒ ගැන හොයලා බලන්න.
chinthaka
thanx machoo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Strain [S01 : E01] | මළවුන්ගේ ගුවන් යානය… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/The-Strain.jpg)

Thanks.