කලින් කොටස ගැන පුංචි මතක් කිරීමක් කලොත්, රික් සහ ගවනර් අතර සාකච්චාවක් තිබුනානේ? යුද්ධයක් නොකර ඉන්න නම් ගවනර් ඉල්ලන්නේ මිෂෝන්ව තමන් භාරයට දෙන්න කියලා. ඒත් ඒක එයාගේ තවත් උපායක් කියලා හිරගෙදර කණ්ඩායම දන්නේ නැහැ. ගවනර්ගේ කණ්ඩායම මේ වෙද්දි ආයුධ එකතු කරන්න පටන් අරන්. සාකච්චාවකට ආයුධ මොකටද? ඒ අතරේ ගවනර් ව…
කලින් කොටස ගැන පුංචි මතක් කිරීමක් කලොත්, රික් සහ ගවනර් අතර සාකච්චාවක් තිබුනානේ? යුද්ධයක් නොකර ඉන්න නම් ගවනර් ඉල්ලන්නේ මිෂෝන්ව තමන් භාරයට දෙන්න කියලා. ඒත් ඒක එයාගේ තවත් උපායක් කියලා හිරගෙදර කණ්ඩායම දන්නේ නැහැ.
ගවනර්ගේ කණ්ඩායම මේ වෙද්දි ආයුධ එකතු කරන්න පටන් අරන්. සාකච්චාවකට ආයුධ මොකටද? ඒ අතරේ ගවනර් වෙනම සූදානමක් වෙනවා. ඒක ඔයාලාට අද කොටසින් දැනගන්න පුලුවන්. මේ අතරේ මිල්ටන් ඇන්ඩ්‍රියාට වෙන්න යන දේ පැහැදිලි කරනවා. රික්ට අනතුරු අගවන්න කියලා. ඇන්ඩ්‍රියාට පුලුවන් වේවිද රික්ට වෙන්න යන අනතුර ගැන කියන්න? වුඩ්බරි වලින් පැනගන්න පුලුවන් වේවිද? අද කොටසින් දැනගන්න. සුභ දවසක් හැමෝන්ටම. (මේ ලියපු ටිකට වඩා ගොඩක් දේවල් අද කොටසේ තියනවා. අරගෙනම බලන්න.)
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
150 MB (2.4 GB) කොපිය මෙතනින් බාගන්න 8228095b6cc95c9e5d16f1a154284f048ca7c6bc 370 MB (5.9 GB) කොපිය මෙතනින් බාගන්න 660a2cde76dafc648a23a2f9c69ea55abc29f9c4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,875 downloadsDownload The.Walking.Dead_.S03E14.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කැළුම් ගුණසේකර
Subtitles
22 comments
තාරුක
කැලුම් ගුණසේකර
(y)
thilina
mama deka
තිසර නියෝ (Thisara Buddhika)
b>
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)arrow4srilanka
ඔන්න බාගත්තා...සබට ස්තූතියි සහෝ…ජය වේවා… :D
arrow4srilanka
Grimm (2011) ඒකටත් සබ් දෙන්නකෝ සහෝ....
“චූටී මල්ලි”
කැළුම් නියමයි ඈ...
සබට තුති
ඔබට ජය......රොයිලි
බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sajeevi
thanks
shashidil
සුපිරි මචෝ..හැබැයි ඊළඟ එක එනකම් බලාගෙන ඉන්නේ ....
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
kosala
තැන්කූ සහෝ ඔබට ජය !
Amila
ela mchn!! thnx lot!
Isu DP
Niyamai Kalum Sahoo......
Subata Thuthi....
Jaya Wewa.... :-) :-PShan Jamaldeen
Eiyamai bro..... Ilaga Episode Eka Enakan Waiting
Sathindu
Tnx macho.I will wait Next Episode sub...
vimukthi
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
chinthaka
Thanks…
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
wajira
බොහෝම ස්තූතියි උපසිරැසියට
Pramukmili
Thanx bro........
Mr. B
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Advertisement
![The Walking Dead [S03 : E14] | ඇන්ඩ්‍රියා පලා යයි… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/The-Walking-Dead-Season-3.jpg)

ada man aka