Watch Trailer

The Strain [S01 : E02] | පස් පෙට්ටිය… [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින්… නිව්යෝක් ගුවන් තොටුපලට මගීන් රැගත් ගුවන් යානයක් ගොඩබස්වනවා.එහෙත් මෙම යානය කිසිදු ප්‍රතිචාරයක් දක්වන නෑ ගුවන් තොටුපල සමග.වසංගත රෝග ඒකකයේ ප්‍රධානී ඒප්‍රම් ගුඩ්වෙදර් හා ඔහුගේ සාහයිකා නෝරා මාර්ටිනස් මෙම ගුවන් යානය පිලිබදව සොයා බැලීමේදී ඔවුන්ට දැනගන්නට ලැබෙනවා මගීන් හා කාර්යමණ්ඩලය හතර දෙ…

The Strain
පසුගිය කොටසින්…
නිව්යෝක් ගුවන් තොටුපලට මගීන් රැගත් ගුවන් යානයක් ගොඩබස්වනවා.එහෙත් මෙම යානය කිසිදු ප්‍රතිචාරයක් දක්වන නෑ ගුවන් තොටුපල සමග.වසංගත රෝග ඒකකයේ ප්‍රධානී ඒප්‍රම් ගුඩ්වෙදර් හා ඔහුගේ සාහයිකා නෝරා මාර්ටිනස් මෙම ගුවන් යානය පිලිබදව සොයා බැලීමේදී ඔවුන්ට දැනගන්නට ලැබෙනවා මගීන් හා කාර්යමණ්ඩලය හතර දෙනෙකු හැරෙන්නට අන් සියලු මගීන් මියගොස් ඇති බවට.තවද ගමන් බඩු ලේඛණයේ සදහන් නොවන පස් පිරවූ පෙට්ටියක්ද මොවුන් සොයා ගන්නවා.මේ අතර වැම්පයර් දඩයම් කරන්නෙකු වන ඒබ්‍රහම් ස්ට්‍රෙකින් නැමැත්තෙකු ගුඩ්වෙදර් හමුවී ඔහුට කියනවා තමන් මෙවැනි ආකාරයේ සිදුවීමකට පෙර මුහුණ දී ඇති බවත් පස් පිරවූ පෙට්ටිය හා ගුවන් යානයේ සියලු මගින් ඉක්මනින්ම විනාශ කර දමන්නට.එහෙත් ඔවුන් ස්ට්‍රෙකින්ව පිලි ගන්නේ නෑ.එම සියලු මියගිය මගීන් වැම්පයරයන් බවට පත් වී මොචරියේ වෛද්‍යවරයා මරා දමා එතනින් පිටවෙනවා තම නිවෙස් වලට.පස් පෙට්ටියේ සිට පැමිණි වැම්පයරයාව ප්‍රවාහනය කෙරෙනවා ඔහුව ගෙන්වාගත් පුද්ගලයන් වෙතට.

අද කතාව…
ස්ට්‍රෙකින්ට අද ඔහුගේ පැරණි පසමිතුරෙක් හමුවෙනවා.නෝරා හා ගුඩ්වෙදර් තම පරීක්ෂණ දිගටම කරගෙන යනවා.එහෙත් ඔවුන්ට ඒවා කරගෙන යාමට බාදා ඇතිවෙනවා.ඒ වගේම ස්ට්‍රෙකින් හා වැම්පයරයන් පිලිබදව යම් කිසි අදහසක් ගන්න ඔයගොල්ලන්ට පුළුවන් වෙයි අද කතාව බැලුවොත්..

තව දෙයක් කියන්න ඕනේ මේ කතාවේ පොඩිම කොපිය තමා පහලින් දාලා තියෙන්නේ හොදේ… එහෙනම් බාගෙන බලන්නකෝ… කලින් කොටසට අදහසක් දක්වපු අයට බොහොම ස්තුතියි… ඊලග කොටසින් ඉක්මනටම හම්බවෙමු. එහෙනම් අද කතාව බලලා අදහසක් දා ගෙන යන්නකෝ පහලින්…

The Strain (2014) on IMDb

 

 

185 MB කොපිය මෙතනින් බාගන්න

b6deb4d872261ac1a62fe160e13026b8891254e9

285 MB කොපිය මෙතනින් බාගන්න

7c4c5143c4eb1272ab145052e4fc961bf71c7211

1.2 GB කොපිය මෙතනින් බාගන්න

20c3cd17450af3bc894fc150507e29fceef9ffb5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,256 downloadsDownload The.Strain.S01E02.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/sadunwimala.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ආර් විමලවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

සඳුන් විමලවීර

Subtitles

2,256 downloadsDownload Subtitles48 KB

37 comments

  1. LAKSHAN

    බොහොම ස්තුතියි සහො :P ජය

  2. සජීවි

    තෑන්ක්ස්

  3. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  4. Sisira Hegoda

    Thanks.

  5. නලින්

    ස්තුතියි සදුන් සහෝ!

    ජය වේවා! දිගටම දෙමු!

  6. siri

    Pattama kathawak,

  7. Thanu

    Thanx saho sub 1ta...

  8. adeesha

    මේක නම් පට්ට මචන් ගොඩක් ස්තුතියි ..........

  9. Sach

    Thanks !

  10. ujitha

    ela ela.onna bewa

  11. Isu DP

    Niyamai Sadun Sahoo......
    Ikmninma Dilane.....
    Subata Thuthi....
    Jaya Wewa.... :-) :-P

  12. The_Necromancer

    Episode 1-5 Baluwa .. Next monday Episode 6 Sinhala sub ekkama balanawa.. Thanks Machooo

  13. Amil

    ස්තුතියි සදුන් සහෝ!

    ජය වේවා!

  14. dark lord

    thanks bro. best story ever seen. please upload rest too. thanks very very much

  15. “චූටී මල්ලි”

    එල එල එලෝ...
    සබට තුති
    ඔබට ජය........

  16. nirosha

    මම හිතුව වගෙම නියම කතවක්.උපසිරස වලට තැන්ක්ස්

  17. Givantha Arshakularathne

    Thank you

  18. BU12

    walking dead eka wagema supiri seris ekkak wage ela kiri digatama ikmanata sub eka danna.....
    WAITING FOR A NEXT EPISODE......

  19. dev

    bohoma stuti saho..... . katawa maxxa....

  20. Akash

    supiri kathawak mchan...walkin dead walata wda hodai wage...aginst ekata tkak bayanaka haturek inna nisaa...ikmanta sub krahan mchan...thanks mchan...

  21. ප්‍රණිත් චින්තක රණසිංහ

    තාම බෑවේ නම් නෑ. ඒත් බාන්න අයිඩියා එක ආවේ මේකෙන්.
    අනිවා සබ්එකයි ෆිල්ම් එකයි බාගෙනම බලනවා.
    උපසිරැසියට. ඔයාට පිං.
    කමෙන්ට් එක දාලා ඔයාට සහය දෙනවට අපිට පිං.
    ;-)

  22. Dilum RaNDika

    Palaweni eka baluwa ban.patta.ookath ithin baeemak thamai.jaya wewa.anit episode ekath wigahata oonee..

  23. leoz

    ikamanata dennooo patta kathawa aaa. Thanks bro.....

  24. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි, ‍නි‍ය‍ම‍යි,
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තු‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍දෙන්‍‍න.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!

  25. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  26. ලක්ෂාන් නිලංක

    එල සහෝ සුපිරි සීරියස් එකක්...දිගටම සබ් දෙන්නඅපි අනිවා බලනවා... ජය වේවා...!

  27. sangeeth

    supr sahoooo niyamai

  28. රොයිලි

    බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ :P :P

  29. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  30. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    පලවෙනි එක මරු.
    මොලේ හෙල්ලිලා යන කතාවක්.
    දිගටම මොලේ හොල්ලමු.

    ආයු - බෝ -වේවා !!! __/|\__

  31. kasun

    ස්තුතියි මචන්
    ජය වේවා

  32. I.W.M.S Ilangakoon

    elakiri machan,, thanks,,,

  33. pradeep

    thnx sahooooooooooo

  34. නාමල්

    තැන්ක්ස්

  35. සඳුන් ආර් විමලවීර

    සබට ප්‍රතිචාර දක්වපු හැමෝටම තුති …!

  36. sasi

    meka nan patta katawa saho

  37. chinthaka

    Thank you