Watch Trailer

Teen Wolf [S03 : E01] | පච්චය… [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් කියන ගමන් මම අරගෙන ආවේ, ටීන් වුල්ෆ් තුන්වෙනි කතා මාලාවේ පළමුවෙනි කොටස. අපේ චලිඳු සහෝ පළමු හා දෙවන කතා මාලාවන් ඔයාලට ලබා දුන්නනේ, අද ඉඳන් තුන්වෙනි කතා මාලාව ඔයාලා වෙනුවෙන් අරගෙන එන්නේ මම. තුන්වෙනි කතා මාලාව ඇත්තෙන්ම කලින් කතා මාලා දෙකත් එක්ක ගොඩක් දුරට සම්බන්ධ වෙන්නේ නැහැ, එකිනෙකාගෙ…

Teen Wolf
හැමෝටම සුභ දවසක් කියන ගමන් මම අරගෙන ආවේ, ටීන් වුල්ෆ් තුන්වෙනි කතා මාලාවේ පළමුවෙනි කොටස. අපේ චලිඳු සහෝ පළමු හා දෙවන කතා මාලාවන් ඔයාලට ලබා දුන්නනේ, අද ඉඳන් තුන්වෙනි කතා මාලාව ඔයාලා වෙනුවෙන් අරගෙන එන්නේ මම. තුන්වෙනි කතා මාලාව ඇත්තෙන්ම කලින් කතා මාලා දෙකත් එක්ක ගොඩක් දුරට සම්බන්ධ වෙන්නේ නැහැ, එකිනෙකාගෙන් මාස හතරක් වෙන් වෙලා හිටපු අැලිසන් ස්කොට් යුවල තුන්වෙනි කතා මාලාව ආරම්භයේදීම අහඹු විදියට මුණ ගැහෙනවා. ඒ වගේම ඔයාලට මතක ඇති දෙවන කතා මාලාවේ ප්‍රධාන චරිතයක් වුන ජැක්සන්, මේ කතා මාලාවේදි දකින්න ලැබෙන්නේ නැහැ, පේන හැටියට කතා රචකයා එයාව ලන්ඩනයට යවලා වගේ.

හරි එහෙනම් දැන් කියන්නම් තුන්වෙනි කතා මාලාවේ පළමු කොටසේ වෙන්නේ මොනවාද කියලා. දෙවන කතා මාලාව අවසානයේදී එන ඇල්ෆා රැළ බොයිඩ් සහ එරිකාව පැහැරගෙන. ඒ වගේම කවුරුත් දන්නේ නැති ගෑණු ළමයෙක් මේ කොටස ආරම්භයේදීම අයිසැක්ව ඒ ඇල්ෆා රැලෙන් බේරගෙන එනවා. මේ ඇල්ෆා රැළ ඇවිත් තියෙන්නේ ස්කොට්ව හොයාගෙන ඒ ඇයි කියන දේට ඉඟි කීපයක්ම අද කොටසෙන් ඔයාලට දැනගන්න පුළුවන්. ඒ අස්සේ බේකන් හිල්ස් වල ඉන්න සත්තු පිස්සු නටන්න පටන් ගන්නවා. උන් උන්වම මරාගන්න අරගෙන, පළාතම විකාරයක් කරනවා. කොහොමහරි මේ අස්සේ ස්කොට්ට ඕන වෙනවා පච්චයක් ගහගන්න. ඒක අමුතුම විදිහේ පච්චයක්. නිකම්ම වළලු දෙකක්. ඒත් කතාව අවසානයේදී ස්කොට් කියනවා ඒ පච්චය ගහගන්නේ ඇයි කියලා.

හරි එහෙනම් එතනින් එහාට ඔයාලම බලාගන්න.

ලෝකයේ ජනප්‍රිය වුනු තවත් කතා මාලාවක් ඔයාලා වෙනුවෙන් සිංහලෙන්ම රැගෙන එන්න මට අවස්ථාව සලසපු බයිස්කෝප් අඩවියේ වාසල සහෝට හදපිරි ස්තූතිය පිරිනමන ගමන් වෙනදා වගේම අඩවියට ඇවිත් ලිපිය කියවලා උපසිරස බාගෙන යන සහෘදයින්ගෙන් ඉල්ලන්නේ එකම එක කමෙන්ටුවක් විතරයි… එහෙනම් සියලු දෙනාටම ජයම වේවා…!

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

120 MB කොපිය (1.4GB) මෙතනින් බාගන්න

b4a67f8d899aa09af268107cc7c7416b45d0c69d

290 MB කොපිය (3.1GB) මෙතනින් බාගන්න

4f8c75c09fc2548c6f409fde1070d4c169cb2ff1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,833 downloadsDownload Teen.Wolf_.S03E01.zip38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< 2nd Season                      All Episodes                        Next Episode >>

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

7,833 downloadsDownload Subtitles38 KB

40 comments

  1. Isu DP

    Niyamai Yashoda Aiye......
    Mekath Iwara Kramu...
    Aluth Katha Godak Awith Thiyenawa Aiye....
    Subata Thuthi....
    Jaya Wewa.... :-) :-P

    1. Lasantha saman

      sub aka download karana thana pennanne na aneee plz poddak aka balannakooo hama movie akakama download karana thana pennanne na

  2. #ChalinduDeshan (කිනා)

    එලා එලා...
    දෙමු ඒනං මේකත් දිකගටම පට පට ගාලා :D
    ජයවේවා මචං!

  3. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  4. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  5. sappa

    sub ekata thanxx wewa.....
    ithuru tikath ikmanta demu..........

  6. ns

    බොහොම ස්තුතියි

  7. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය.........

  8. සජීවි

    තෑන්ක්ස් යශෝධ.
    එහෙනම් මේක ඉක්මනට බලලා සීසන් 4 බලන්නත් පුළුවන් වෙයි.

  9. LEO kumara

    niyamayi digatama subs denna ela......

  10. Dimuthu

    Supiri.....
    Wchana kiyanna..
    Kalekin blapu hoda story ekak...
    Thanks hamotma...
    Digtma yamu....

  11. Ashan

    Eazzzzz..

  12. කසුන් තාරුක

    මේකට අත ගහපු එකනම් නියමයි සහො තෑක්ස් සබ් වලට.. ජය.. :D

  13. Ashan

    Macho, season 3 Episodes 24k tiyanawa ne??? Meke anith Episodes 12ta torrent 1k dahanko..

  14. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ :P :P

  15. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  16. Eshan

    Thanks.. Meka nam pattama kathawa!

  17. රවිඳු නිපුන්

    ela ela!!!
    menna baewa!!
    thanks sub ekata!!!!!!!

  18. Channa

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)

  19. madsuhan

    thanks...bro..

  20. lahiru

    patta

  21. Rusiru

    Niyamai oya kattiyata thawath me wage wada kranna heki wewa

  22. prasha

    thanks

  23. gayan

    thanxx bro.....!!!

  24. maduranga

    Niyamai Shaooo.
    mama kalin season deka iye balala iwara kala.
    ada idan season 3. well done bro

  25. nuwan

    thank u wewa.....

  26. thushan

    niyamay bn..thanks

  27. tharaka

    thanks bn

  28. udara

    ela ela ela ela elaaaaaaaaa
    hugak asawen Seson 1,2 dekama beluwa. meketh okkoma down kala. hugak sthuthiy me udaw walata :D (Y)

  29. udara

    Digatama karan yqanna shakthiya dairya lebewa

  30. iresh

    ela machn

  31. Aushi

    thankz aiye.. great job

  32. lahiru

    thank man danui balanne s3 eka

  33. ishanka wijesundara

    download link wada nane

  34. Indumil

    බොහොම ස්තූතියි

  35. rathnayake

    thankz bro

  36. Sanduni

    Thank u very much..mn pissuwen balana ekak nisa thank u ayema

  37. සචින්ත කල්හාර බෙනට්

    pattama aasaawen balana kataawak. THANKS BRO! elama.

  38. dsp

    thanks for sub bro

  39. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️