Watch Trailer

The Strain [S01 : E04] | එය සියළුදෙනාටම නොවේ…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් හතරවෙනි කොටසත් ගෙනාවා. ඉක්මනටම සමගාමීවම දෙන්න කටයුතු කරනවා. හොද ප්‍රතිචාර ලැබෙනවා මේ කතාවට. අදහස් දක්වමින් අපිත් එක්ක අත්වැල් බැද ගෙන දිගටම ඉන්න කියලා ආරාධනය කරමින් අද කතාවට අපි හැරෙමු. අද කතාවේ එෆ් ඔවුන්ට පහර දුන්න වැම්පයරයාව කපා පරික්ෂා කරනවා. අපි දන්නා වැම්පයරයන්ට වඩා මොවුන්ගේ හුගක් ව…

The Strain
ඔන්න ඉතින් හතරවෙනි කොටසත් ගෙනාවා. ඉක්මනටම සමගාමීවම දෙන්න කටයුතු කරනවා. හොද ප්‍රතිචාර ලැබෙනවා මේ කතාවට. අදහස් දක්වමින් අපිත් එක්ක අත්වැල් බැද ගෙන දිගටම ඉන්න කියලා ආරාධනය කරමින් අද කතාවට අපි හැරෙමු.

අද කතාවේ එෆ් ඔවුන්ට පහර දුන්න වැම්පයරයාව කපා පරික්ෂා කරනවා. අපි දන්නා වැම්පයරයන්ට වඩා මොවුන්ගේ හුගක් වෙනස්කම් තියෙනවා. තව දිවි ගලවාගත් පුද්ගලයින් දෙදෙනෙක් ගැන, ඔවුන්ට සිදුවන දේ ගැන බලා ගන්න පුළුවන්. අවසානයේ ස්ට්‍රෙකින් හා එෆ් එකට එකතු වෙනවා මෙය මැඩ පවත්වන්න.

ඉතින් බලලා අදහසක් දාගෙනම යන්න…

The Strain (2014) on IMDb

 

 

170 MB කොපිය මෙතනින් බාගන්න

63a19c7951121c95d23dfc3618e26c903b7041a0

308 MB කොපිය මෙතනින් බාගන්න

fa153a0fa944da35d47df99a6496a7ff9c1f0fbb

1.6 GB කොපිය මෙතනින් බාගන්න

0d0e1d3d8f6c412c91f16bc4821e7cf2aa19b416 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,239 downloadsDownload The.Strain.S01E04.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/sadunwimala.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ආර් විමලවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

සඳුන් විමලවීර

Subtitles

2,239 downloadsDownload Subtitles24 KB

36 comments

  1. චාරුක ලක්ෂිත

    ඔන්න මම එක.....
    සබ් එකට ස්තුතියි....

  2. harsha

    ස්තූතියි සහෝ ඔන්න ගත්තා

  3. sajeevi

    thanks

  4. mohan

    පට්ට ආ කතාව
    තෑන්ක්ස්

  5. අසේල

    නියම සීරියස් එකක් සහෝ
    අනික ඉක්මනටම ඕනේ.........
    සබට තුති

  6. බිනුර

    එල කොල්ලෙක් නේ
    තැන්කියු

  7. Isu DP

    Niyamai Sadun Sahoo......
    Kattiyata Set Wenne Me Wage Ewa Thama....
    Ilaga Eka 1k Ikmanima Gemu...
    Subata Thuthi....
    Jaya Wewa.... :-) :-P

  8. Janith

    Suppa work bro..
    Waiting for next episode..

  9. ලක්ෂාන් නිලංක

    ඔන්න එහෙනම් ආපුගමන් බෑවා සහෝ...සබට බොහොම තුති...ජය වේවා...!

  10. adeesha

    මේක නම් පට්ට මචන් දිගටම කරගෙන යන්න ජය වේවා ..........

  11. prathiba

    thanks bro..

  12. Indika

    Thanks Macho.......

  13. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. helpmozer

    එලම තමා සදුන්

  15. “චූටී මල්ලි”

    එලස් මචෝ
    සබට තුති
    ඔබට ජය..........

  16. Sach

    Thanks !

  17. නලින්

    ස්තුතියි සදුන් සහෝ !

    ජය වේවා!

  18. sachira

    thanx thanx thanx :) :) :)

  19. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍‍නි‍ය‍ම‍යි, ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍ක‍රන්‍ ‍යන්‍‍න ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!

  20. nirosha

    ohoma yann......tanks

  21. වරුණ රංගජිත් (වරූ)

    පස්ට... ආ....

  22. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  23. රොයිලි

    බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    කතාව නැගලම යනවා. ස්තුතියි උපසිරැසියට

  25. kasun

    ස්තුතියි මචන්

  26. LahiruS

    thanks bro..

  27. I.W.M.S Ilangakoon

    katawa enna ennama supiri wenawa wage,, ela kiri,,

  28. pradeep

    thnx sahooooooooooo

  29. Dimuthu Dhanajaya

    Patta Kathawa
    Digatama karagena yanawata thuthi

  30. silent$

    thanx bro !!!!!!!!

  31. sasi

    ela machooo

  32. LAKSHAN

    උපසිරසියට බොහොම ස්තූතියි

  33. pasan mihidu

    okkoma download kara tama baluwe na, sub walata thanks

  34. chinthaka

    Thankx macho

  35. Sanath Indika

    thx brooo

  36. chandikaranaweera

    patta patta bro hithuwata wada wenas kathawa godak