Watch Trailer

Under the Dome [S02 : E08] | අවධි වීම… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ගියවර කොටසෙදි උන ප්‍රධානම සිදුවීම නම් බාර්බි, සෑම් සහ ලයිල් යන තිදෙනාම බාධකයෙන් පැනගැනීමයි. ඔවුන් පර්වතයෙන් ඇද වැටීමෙන් අවසානයේ නතර වුනේ සීනෙත් නගරයේයි. නමුත් මේ වන විට චෙස්ටර් මිල් වැසියන් සිතා සිටින්නේ ඔවුන් මියගොස් ඇති කියලයි. ඒ විතරක් නෙමෙයි ඔවුන් බිග් ජිම්ගේ ප්‍රධානත්වයෙන් බාර්බි වෙනුවෙන…

Under the Dome S022

හොඳයි ගියවර කොටසෙදි උන ප්‍රධානම සිදුවීම නම් බාර්බි, සෑම් සහ ලයිල් යන තිදෙනාම බාධකයෙන් පැනගැනීමයි. ඔවුන් පර්වතයෙන් ඇද වැටීමෙන් අවසානයේ නතර වුනේ සීනෙත් නගරයේයි. නමුත් මේ වන විට චෙස්ටර් මිල් වැසියන් සිතා සිටින්නේ ඔවුන් මියගොස් ඇති කියලයි. ඒ විතරක් නෙමෙයි ඔවුන් බිග් ජිම්ගේ ප්‍රධානත්වයෙන් බාර්බි වෙනුවෙන් ගුණානුස්මරණ උත්සවයකුත් පැවත්තුවා. එසේ නම් අද එතැන් සිටයි.

Under the Dome (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න 87979a9be4c3b73a637a39a26f7d9c704e65189c 290 MB කොපිය මෙතනින් බාගන්න 6507ab2cc39ff618243fa7ca5d106acbc965aeaa 950 MB කොපිය මෙතනින් බාගන්න e60ee713ed17ee1f3ca1d882c98bc51e54244e4e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,091 downloadsDownload Under.the_.Dome_.S02E08.zip54 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

7,091 downloadsDownload Subtitles54 KB

63 comments

  1. නලින්

    එළ එළ බාගෙන හිටියේ !

    ස්තුතියි ! සුපුන් සහෝ!

    ජය වේවා!

  2. ARS

    උපසි‍රැසියට බොහෝම සිතූතියි සහෝ. :)
    ජය වේවා..!

    1. ARS

      හෝව්, හෝව්. සිතූතියි නෙමෙයි, ස්තූතියි, සහෝ. :)

  3. Prasanga

    ekenma denakm bala hitye.....thnx bro......

  4. රොෂීන් චාරුත

    පට්ට පට්ට.අනිත් ඒවත් ආව ගමන් දෙන්න ස්තුතියි. මේ ටිවි සිරියස් එක පෙන්නන චැනල් එක මොකක්ද? ෆොක්ස් ද?

  5. චාරුක ලක්ෂිත

    ඔන්න මමත් බා ගත්තා......

  6. Admin @ IT දැනුම බෙදාගමු™

    නියමයි සහෝ සුපිරි. මන් හැම දාම එන site එකක් තමා මේ

  7. prathiba sandeepa

    thanks macho

  8. Aditha Praween

    අම්මේ කොලුවෝ !
    දෙනකම් බලාගෙන හිටියේ !
    දැන්ම බානවා .
    ජය !
    :D

  9. LAKSHAN

    උපසිරැසියට තුති…… :)

  10. Anuradha

    සුපිරි ස්තුතිය මගෙන්
    ලගදිම ඉවර වෙයිද සහො

  11. DKrooz

    හම්මේ ඒමක එනකන් බලන් හිටියෙ.උදේම එපිසෝඩ් එක බාගත්තා. සබට අම්බානෙකටම තුති. :D

  12. sanath indika

    thx sahooo

  13. prathiba

    thanks sahoo..
    jaya wewa..!

  14. Ayeshi

    ස්තුතියි

  15. Oshan-SBL

    තැන්ක්ස්

  16. safras

    ane mali ube maka vitharak danna ai bn???

    legend of korra th dapanko!!!!

  17. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  18. විමා

    ඊයෙ බාලා තියාගත්තා පොඩි එකාගේ සබ දෙනවක්ම් ;)
    බොහොම ස්තුතියි ඈ

  19. “චූටී මල්ලි”

    එලස් මචෝ
    සබට තුති
    ඔබට ජය..........

  20. prabhath

    denakan hitiye thanks

  21. චතුරබුද්ධි

    ඔන්න මේකත් ගන්නවා.. දැන් බලන්න ඒවා ගොඩයි..
    film එකක් බලපු කාලයක් මතක නෑ අප්පා මේ TV series බලන්න ගත්තට පස්සේ.. :P

  22. sujith lasantha

    thanks

  23. indika

    thanks

  24. dinuka

    thanks aiyaa.

  25. Ruchira

    ස්තුතියි අය්යෙ sub 1ට...........

  26. Amil

    උපසිරසියට බොහොම ස්තූතියි...

  27. me

    Thanks

  28. sachira

    Thanx aiya saho ,meka denakanmai balana hitiye

  29. Dharshana...

    Thanks..

  30. sajeevi

    thanks

  31. Chami

    Thank you very much...

  32. Isu DP

    Niyamai Supun Sahoo......
    Ilaga Eka 1k Ikmanima Gemu...
    Subata Thuthi....
    Jaya Wewa.... :-) :-P

  33. Lakshan Mendis

    bohoma sthuti ayye..denakan balagena hitiye

  34. වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස් සහෝ දෙනකම් හිටියේ

  35. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  36. nadeera

    thank you sooo much sahoo..

  37. sashiranga

    thanks dr..........

  38. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. මොකෝ මේ අද ලිපිය සෑහෙන කෙටි. අද කොටස එච්චර හොඳ නෑ වගේද? බලමු බලන්න. ජය෴෴ :P :P

  39. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  40. chalith k

    Thank you for sub brother if you can give a sub for staike back tv season please

  41. WAY

    thanks for u

  42. jayalath

    Thanks Bro............................

  43. nadeeja

    Thank you bro..... go ahead

  44. @~ashoo~@

    pattama pattai, ela

  45. nishshanka ruwan

    ස්තූතියි :)

  46. සමීර චතුරංග

    දැන් නම් කතාව එන්න එන්නම හොඳ වෙනවා නෙහ්.. ඔන්න ගත්තා එහෙනම් සහෝ..........

  47. කැලුම් ගුණසේකර

    ස්තුතියි මලයා. දැන් නම් කතාව නැගලා යනවා. ඔයාගේ උපසිරැසියත් එක්ක තවත් වැඩියි ඒ ගතිය.

  48. Gayan sampath

    Thanks machoo.........

  49. shanika

    ස්තුතියි

  50. Thilina

    බොහොම ස්තූතියි

Load more comments