Watch Trailer

The Strain [S01 : E05] | පලායන්නන්… [සිංහල උපසිරසි සමඟ]

5 වෙනි කොටසත් මෙන්න ගෙනාවා. පෙර කොටස් වලට අදහස් දක්වමින් මේ කාර්යය කරගෙන යාමට ධෛර්යයක් වුනු සියලු සහෝදරයින්ට ස්තුතිය පුද කරමින් අද කතාව දෙසට හැරෙමු. ස්ට්‍රෙකින් හා එෆ් මෙම වැම්පයර් වසංගතය පාලනය කිරීමට එකට එක් වි කටයුතු කරනවා. ඒත් එෆ්ට අවශ්‍ය වි තිබෙන්නේ වැම්පයර් දඩයමක් රූගත කර තම ප්‍රධානීන්ට පෙන්වා…

The Strain
5 වෙනි කොටසත් මෙන්න ගෙනාවා. පෙර කොටස් වලට අදහස් දක්වමින් මේ කාර්යය කරගෙන යාමට ධෛර්යයක් වුනු සියලු සහෝදරයින්ට ස්තුතිය පුද කරමින් අද කතාව දෙසට හැරෙමු.

ස්ට්‍රෙකින් හා එෆ් මෙම වැම්පයර් වසංගතය පාලනය කිරීමට එකට එක් වි කටයුතු කරනවා. ඒත් එෆ්ට අවශ්‍ය වි තිබෙන්නේ වැම්පයර් දඩයමක් රූගත කර තම ප්‍රධානීන්ට පෙන්වා උදව් ලබා ගැනීමයි. මෙය කොතරම් දුරට සාර්ථක වෙයිද? තව ස්ට්‍රෙකින් තරුණ අවධියේ ජර්මානු හමුදා වධකාගාරයක සිටියදී මෙම වසංගතය ආරම්භ වීම හා එහි ඉතිහාසය පිලිබදව අද කතාවේ විස්තර වීම ආරම්භ වෙනවා. මීයෝ අල්ලන වැසිලිත් අද තම ගවේෂණ අරඹනවා.

එහෙනම් ඊලග කොටසින් හමුවෙමු. ඔබට ජය!

The Strain (2014) on IMDb

 

 

186 MB කොපිය මෙතනින් බාගන්න

5a680f7c4d845c71487130ca65658d3ec745c29d

285 MB කොපිය මෙතනින් බාගන්න

5dbdfc4c2c0401a33e78c7684c49a4ab86f678f7

1.3 GB කොපිය මෙතනින් බාගන්න

3a93621cd093d914ba5b4cd90a59de7278448f41 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,154 downloadsDownload The.Strain.S01E05.zip59 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/sadunwimala.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ආර් විමලවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

සඳුන් විමලවීර

Subtitles

2,154 downloadsDownload Subtitles59 KB

39 comments

  1. Gaanu

    Ikmantama dunnata thanx..

  2. Harsha

    Niyamai saho...
    Jaya!

  3. Naween

    Suppa bro..
    Patta past ekakne..

  4. Isuru

    Thanx

  5. sajeevi

    thanks

  6. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සදුන් සහෝ...
    ඔයා මාර ස්පිඩ් එකකින් සබ් ටික දූන්නා.
    අනිත් එකෙන් පස්සෙ සමගාමිව බලන්න පුලුවන්.
    ඉතුරු ටිකත් එ වගෙම දෙමු.
    තව එකක් දෙන්න බැරිත් නැ. ;-)
    ජය වෙවා...

  7. adeesha

    මේක නම් comment එකක් නොදා යන්න බැරි තරම් වටිනා story එකක්. ඇත්තටම මම බලාගෙන ඉන්නේ මේක බැලුවට පස්සේ අනිත් කොටස එනකන් බලාගෙන.ඇත්තටම වැඩේ නියමයි මේක අපිට ගොඩක්ම වටින්නේ ඔයාගේ sub ඒක තමයි ඉතින් ඔයාට ජයවේවා...........

  8. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  9. Sach

    Thanks !

  10. mahasona

    Niyamai anith tikath ikmanatama ona machan
    :)

  11. Givantha Arshakularathne

    Thank you.

  12. Kgb

    Elazz saho..

  13. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  14. “චූටී මල්ලි”

    එලස් මචෝ
    දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය……….

  15. ලක්ෂාන් නිලංක

    අම්මා එපියක් බලලා ඉවරවුන ගමන්ම ඊළගඑක එනවනෙ..ජය වේවා සදුන් සහෝ...!

  16. රොයිලි

    බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ළඟ නවනවා වගේ ආ. ජය෴෴ :P :P

  17. [Prash]

    Elaaz...

  18. dev

    bohoma stuti saho... .

  19. sam

    Thanks lot for your's sinhala sub

  20. නලින්

    ස්තුතියි සදුන් සහෝ!

    ජය වේවා.

  21. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  22. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    කියලා වැඩක් නෑ. සුපිරි කතාවක්

  23. Anju

    Thanks machan.

  24. kasun

    ස්තුතියි මචෝ

  25. rukshan

    kooooooo 6????? ada denawada?

    1. Sandun r wimalaweera

      Mama 6 epiya ada hawasa ewala tiyenne.ada raa weddi dai.

  26. Binura

    Thanks

  27. mahinda

    maru kathawa machan meka thorala sub karata godaaaaaaaaaaak thanks aththatama oyala karana sewayata api godak garu karanawa thanks........!!!!

  28. LahiruS

    thanks bro..

  29. oshan

    Godak ikmanata denawa mare maru thanx

  30. cham

    niyamai sahoo

  31. I.W.M.S Ilangakoon

    උපසිරැසියට තුති…… :)

  32. pradeep

    The.Strain.S01E03.480p.HDTV.x264-mSD

  33. pradeep

    thnx sahooooooooo

  34. සඳුන් ආර් විමලවීර

    සබට ප්‍රතිචාර දක්වපු හැමෝටම තුති …!

  35. silent$

    thanx bro !!!!!!!!

  36. LAKSHAN

    උපසිරසියට බොහොම ස්තූතියි

  37. chinthaka

    Thankx macho

  38. Sanath Indika

    thx brooo