අද කතාවනම් මැල්ට එපා කරවපු දෙයක් ගැනයි. කොටින්ම කිව්වොත් මැල් කසාද බඳිනවා. හැබැයි ඒ ඔහුවත් නොදැන. සෆ්‍රන් කියන මේ කෙල්ල මැල් මත් වෙලා ඉන්න වෙලාවක ඇයගේ ලෝකයේ විදියට ඔහුව විවාහ කරගනන්වා. හැබැයි මේ ගැන මැල් දන්නේ යානය ගුවන් ගත උනාටත් පස්සේ. ඇත්තටම කවුද මේ සෆ්‍රන්. ඇයි එයා මැල් ව බැන්දේ. මේ ගැන බලන්නනම…
අද කතාවනම් මැල්ට එපා කරවපු දෙයක් ගැනයි. කොටින්ම කිව්වොත් මැල් කසාද බඳිනවා. හැබැයි ඒ ඔහුවත් නොදැන. සෆ්‍රන් කියන මේ කෙල්ල මැල් මත් වෙලා ඉන්න වෙලාවක ඇයගේ ලෝකයේ විදියට ඔහුව විවාහ කරගනන්වා. හැබැයි මේ ගැන මැල් දන්නේ යානය ගුවන් ගත උනාටත් පස්සේ.
ඇත්තටම කවුද මේ සෆ්‍රන්. ඇයි එයා මැල් ව බැන්දේ. මේ ගැන බලන්නනම් අද කොටස බලන්නම වෙනවා. ඉතින් එහෙනම් හත්වෙනි කොටසෙන් හමුවෙමු.
260 MB (3.8GB) කොපිය මෙතනින් බාගන්න
b9c43737f7d4eecf5cf1853fd965aa9902bdd711 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
985 downloadsDownload Firefly-E06-Our-Mrs-Reynolds.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Thisara-Neo-e1407762628423.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තිසර නියෝ
Subtitles
11 comments
sajeevi
Isu DP
Niyamai Thisara Sahoo......
Wade Niyameta Ynwa...
Ilaga Eka 1k Ikmanima Gemu...
Subata Thuthi....
Jaya Wewa.... :-) :-PIsu DP
Podi Podi Adupadu Thiynawa...
Samara Line Translate Karala Na...
Hadagena Issrahata Ymu...තිසර නියෝ
ඉක්මනට එවන්න උත්සාක කල නිසා මුල් ටිකේ ඔය වගේ ඒවා ටිකක් තිබු=ඉල දැනුයි අහු උනේ. ඉදිරි කොටස්වල ඔය අඩුපාඩුව ගොඩක්ම මග හැරිලා ඇති.
ස්තූතියි අඩුපාඩුව පෙන්වා දුන්නාට
“චූටී මල්ලි”
එලස් මචෝ
සබට තුති
ඔබට ජය..........prabhath
me kathawa hithiwata wadiya lassanai thanks
නලින්
ස්තුතියි තිසර !
ජය වේවා!
වරුණ රංගජිත් (වරූ)
නියමයි තිසරයා එල
රොයිලි
බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nishshanka ruwan
ස්තුතියි :)
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Firefly [E06 Our Mrs Reynolds] | රෙනෝල්ඩ්ස් මහත්මිය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Firefly-1.jpg)

thanks