Watch Trailer

24 [S02: E10] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ජැක් සමත් වෙනවා නීනව පොළඹවා ගන්න එලියට එන්නට, ඒ වගේම ස්නයිපකරු ජැක්ව බේරාගන්නත් සමත් වෙනවා. නීනා අත්අඩංගු පත්වූ පසු ජැක් අලීගේ තැනට යනවා, ඔහුගේ ආධාරකරුවා මරාදැමූ කේට්ව සොයා. ඇයව ප්‍රශ්ණකිරීමෙන් පසු ඔහු තේරුම් ගන්නවා ඇයම පමණයි අලි දැකපු කෙනා සහ ඔහුව අඳුනාගන්න හැකි එකම කෙනා විදියට.. වැඩිය කියන්න යන්න…

24 s2-2

ජැක් සමත් වෙනවා නීනව පොළඹවා ගන්න එලියට එන්නට, ඒ වගේම ස්නයිපකරු ජැක්ව බේරාගන්නත් සමත් වෙනවා. නීනා අත්අඩංගු පත්වූ පසු ජැක් අලීගේ තැනට යනවා, ඔහුගේ ආධාරකරුවා මරාදැමූ කේට්ව සොයා. ඇයව ප්‍රශ්ණකිරීමෙන් පසු ඔහු තේරුම් ගන්නවා ඇයම පමණයි අලි දැකපු කෙනා සහ ඔහුව අඳුනාගන්න හැකි එකම කෙනා විදියට..

වැඩිය කියන්න යන්නේ නෑ, ඉතිරි ටික බලමු නේ…?

24 (2001) on IMDb

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

ec69ff95e26083a0c48c9efa06668739b4006e45

124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,651 downloadsDownload 24.S02E10.zip41 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

ලක්ෂාන් නිලංක

Subtitles

1,651 downloadsDownload Subtitles41 KB

16 comments

  1. තාරක

    නියම වැඩක්. ගොඩක් ස්තුතියි බයිස්කෝප් අඩවියේ හැමෝටම 24 කතා මාලාවට සිංහල උපසිරසි ලබාදෙනවට. ජයවේවා අපේ බයිස්කෝප් අඩවියට

  2. Sisira Hegoda

    Thanks

  3. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D

  4. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  5. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  6. “චූටී මල්ලි”

    එලස් මචෝ
    දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය……….

  7. yashan

    thanx brov..

  8. රොයිලි

    බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. රනිල් ශ්‍රීමාල්

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසි‍රැසියට. :)
    ජය වේවා..! :))

  10. නලින්

    ස්තුතියි ලක්ෂාන් සහෝ!

    ජය වේවා.

  11. sajeevi

    thanks

  12. Akalanka Yapa

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසි‍රැසියට. :)
    ජය වේවා..! :))

  13. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  14. Nishshanka Ruwan

    ස්තූතියි :)

  15. LAKSHAN

    සබට තුති..

  16. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි