​ඔන්න එහෙනම් ඊලඟ කොටසත් අරගෙන ආව. මේ කොටසෙදි එක එක සීන් හුගක් වෙනව. ඉන්ග්‍රිඩ් වෙන්ඩි නැන්දට පණ දුන්න නිසා එයා ආදරය කරන කෙනෙක් මැරෙනව කිව්ව නිසා බයට ඉන්ග්‍රිඩ් ඇඩම් එක්ක තිබ්බ සම්බන්ධෙ නවත්තනව. ඉන්ග්‍රිඩ් බාර්බ්ට මතුරපු දරුපල මන්ත්‍රෙ නිසා බාර්බ්ට දරුවෙක් ලැබෙන්නෙ එයාව රෝහලට එක්ක යනව. ඒත් එතන වෙන ස…

WITCHES-OF-THE-EAST-END-SEASON-1

​ඔන්න එහෙනම් ඊලඟ කොටසත් අරගෙන ආව.
මේ කොටසෙදි එක එක සීන් හුගක් වෙනව. ඉන්ග්‍රිඩ් වෙන්ඩි නැන්දට පණ දුන්න නිසා එයා ආදරය කරන කෙනෙක් මැරෙනව කිව්ව නිසා බයට ඉන්ග්‍රිඩ් ඇඩම් එක්ක තිබ්බ සම්බන්ධෙ නවත්තනව. ඉන්ග්‍රිඩ් බාර්බ්ට මතුරපු දරුපල මන්ත්‍රෙ නිසා බාර්බ්ට දරුවෙක් ලැබෙන්නෙ එයාව රෝහලට එක්ක යනව. ඒත් එතන වෙන සිද්දියක්වෙනව. ඒක නිසා ඉන්ග්‍රිඩ් අඬ අඬ ඉන්නකොට ඉන්ග්‍රිඩ්ගෙ පෙම්වතා ඒ කියන්නෙ ඇඩම් එතෙන්ට එනව. ඉන්ග්‍රිඩ් සම්බන්ධෙ නැවැත්තුවත් ඉන්ග්‍රිඩ්ට ඒක කරන්න බැරිවෙනව. ඒක නිසා එතන වෙන සීන් එකකින් එක සැරේට ඇඩම්ගෙ නහයෙන් ලේ එන්න පටන් ගන්නව. ඇඩම් මැරෙයිද නැද්ද කියන එකනම් බලලම තමයි බලාගන්න වෙන්නෙ…

අන්තිමට කොහොම හරි ජොවානයි ප්‍රතිරූපකයයි මුනගැහෙනව. ප්‍රතිරූපකයගෙ ලග ජොවානගෙ කොණ්ඩෙන් හදපු බල සුරයක් තියන නිසා ජොවානට මුකුත් කරගන්න බැරිවෙනව. ජොවානට ඇත්තටම මොකක්වෙයිද? මේ ඔක්කොම ටික මේ කොටසින් ඔයාලට බලාගන්න පුලුවන්…

​ඔයාලගෙ චෝදනා, යෝජනා, අදහස් ඔක්කොම මුහුණුපොතෙන් මට එවන්න කියල ඉල්ලනව.

​එහෙනම් ජයවේවා!!☺ ඊළඟ උපසිරසෙන් හමුවෙමු….

 

www.imdb.com/title/tt2288064/ (2013) on IMDb

 

 

170 MB (1.74 GB) කොපිය මෙතනින් බාගන්න

3B472A37D02BBEF4027931819FCC9D15B8A47BEE

270 MB (2.67 GB) කොපිය මෙතනින් බාගන්න

839E6DF6563C21DA2AE6B4C535CDFF770137E19D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,355 downloadsDownload Witches-of-East-End-S01-E04.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/ThisalN.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසල් නදීශන (සොනික්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles

2,355 downloadsDownload Subtitles315 B

19 comments

  1. චන්දිම අමරසිංහ

    onna bawa supery katawa saho... niyamai degatama karagana ymu thaz.... subapatum

  2. harsha

    මෙන්න මමත් ගත්තා ස්තූතියි

  3. D.Chamara

    niyami saho niyamai degatama sub demu ela.... :D

  4. Sisira Hegoda

    Thanks.

  5. oshan

    Thank you very much denakan balan hitiye :D

  6. වරුණ රංගජිත් (වරූ)

    ela broo
    thanks
    jaya wewa...!!!

  7. sajeevi

    thanks

  8. shehan

    thanks digatama karamu

  9. sachira

    thanx machooooo

  10. “චූටී මල්ලි”

    එල මචන්
    සබට තුති
    ඔබට ජය......

  11. prabhath

    thanks saho ohomama digatama demu

  12. Pramuk

    thanx bro anith ewath ikmanata oneeeeeee

  13. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. ඉසු ඩිපි (Isu DP)

    නියමයි තිසල් සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  15. රොයිලි

    බොහොම ස්තූතියි තිසල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍ක‍රන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!

  17. me

    Thanks

  18. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  19. nishshanka ruwan

    ස්තුතියි :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.