The Mentalist වලින් පලවුනු කතා වලින් හොඳම විදියේ තවත් කතාවක්. කවුරුත් බලන්න මේ කතාංගයයේදී ජේන් වැඩ වරද්දා ගන්නා හැටි. මේකට හේතුව තමයි දෙවැනි සමයේ (Season 2) මුලදීම අපේ ජේන්ගේ බලාපොරොත්තු සුන් වෙනවා. පස්සේ එයා කරන දේ තමයි බොස්කෝ කියන කරන දේවල් හොරෙන් අහන්න කියලා, එයාගේ කාර්යාලයේ ශ්‍රවණ සම්ප්‍රේෂකයක්…

The Mentalist වලින් පලවුනු කතා වලින් හොඳම විදියේ තවත් කතාවක්. කවුරුත් බලන්න මේ කතාංගයයේදී ජේන් වැඩ වරද්දා ගන්නා හැටි. මේකට හේතුව තමයි දෙවැනි සමයේ (Season 2) මුලදීම අපේ ජේන්ගේ බලාපොරොත්තු සුන් වෙනවා. පස්සේ එයා කරන දේ තමයි බොස්කෝ කියන කරන දේවල් හොරෙන් අහන්න කියලා, එයාගේ කාර්යාලයේ ශ්‍රවණ සම්ප්‍රේෂකයක් (Transmitter) සවිකරනවා. මේක බොස්කෝට ඉලෙක්ටෝනික පිරික්සුමකදී අසුවෙනවා. අනෙක් විමර්ශණ පිලිබඳ ඔත්තු බැලීම අපරාධයක් විදියට තමයි සැලකෙන්නේ. මේක නිසා ජේන්ට තෝරාගැනීම් දෙකක් හිමිවෙනවා. එක තමයි, සමාව ඉල්ලලා CBI එකෙන් අස් වෙන්න ඕනේ. අනික තමයි, හිරේ විලංගුවේ වැටෙන එක. ජේන් තෝරගන්නේ මේක ගොඩින් බේරගන්න නම් නෙමෙයි. මඩින් බේරගන්නයි.
මේ සිදූවීමෙන් පස්සේ ජේන් හිරේ යනවා. ඒ අතරේ මෙයා පිටත සිදුවෙන විමර්ශණයකටත් සහයෝගය දෙනවා. හිරේ ගිහිල්ලත් ජේන් මෙල්ල වෙන මනුස්සයෙක් නෙමෙයි. කැලේ මාරුවුනා කියලා කොටියගේ පුල්ලි මාරුවෙන්නේ නෑ කියනවා වගේ. හිරේ ගිහ්ල්ලත් කරන විදියේ බහුභූත වැඩ කරනවාම තමයි. කොහොමහරි මෙයාට සැකකාරයින්ගෙන් ප්‍රශ්ණ අහන්න තැන තැන යන්න බැරි නිසා, මෙයා සැකකාරයින්ව හිරේටම ගෙන්න ගන්නවා. එක කරන විදියත් ඔයාලම බලන්නකෝ. මේ කතාව දිවයන්නේ වෙනස්ම විදියකට. අන්තිමට මිනීමරුවා අල්ලන්න කියලා මීයෙක්ගේ උදව්වෙන් ජේන් හිරෙන් එලියටත් පැනගන්නවා. අහන්න දෙයක් නෑ, සොහොන ගිලපු යකාට අග්ගලාව කජ්ජක් වෙන්න බෑ නේ?.. ඒකත් කතාව බලලාම හොයාගන්නම වෙනවා. අන්තිමේදී අපේ හිතහොඳ ලිස්බන් නිසා, ජේන් හිරෙන් නිදහස් වෙනවා.
හැමෝම මේක කියවලා බිඳක් හෝ අවබෝධයක් ලබාගත්තා කියලා හිතනවා. එහෙනම් ඇමිණු වචන අතරේ අඩු ලුහුඬු වචන හොයන්න…කතාව බලන්නම වෙනවා.
හැමෝටම ආයු- බෝ- වේවා! __/|\__
130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න
b4c840572e4e75496267929260f3d894690c81d7350 MB (8.0GB) කොපිය මෙතනින් බාගන්න
df37d5e19f02233007ebe80c722835dfb6df4e86 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,446 downloadsDownload The..Mentalist.S02E06.zip82 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
18 comments
චන්දිම අමරසිංහ
sajeevi
thanks
Sach
Thanks !
හුදකලාවූ වෘකයා
Thankz Machoo :)
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata.. digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
නියමයි ප්‍රණිත් සහෝ..
වැහි නම් පොඩ්ඩක් විතර එපා වෙලා තියෙන්නෙ මේ දවස් වල. (ඇත්ත වැහි හොදේ>)
ඇත්ත වැහි වගෙම තමා.
ඔයාගේ වැහිත් අඩු පාඩුවක් නෑ දිගටම වැටෙනවා.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!චතුර බුද්ධික
බොහොම ස්තුති සහෝ..
වරුණ රංගජිත් (වරූ)
පට්ට ආ..
සබට තුති..
ජය..තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)yasiru
thanks machan.....
“චූටී මල්ලි”
එල ප්‍රනීත්
සබට තුති
ඔබලාට ජය.......::දුලාජ් නලින්ක::..
බොහෝම ස්තූතියි සහෝ…
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
prabhath
thanks
Dharshana....
Thanks...
LakshanD
ස්තූතියි බං එල ❤️
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niyamai onna bawa thaz..