Watch Trailer

The Strain [S02 : E05] | ඉක්මන් සහ වේදනා රහිත. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම පස්වෙනි කොටහ අරන් ආවා! කලින් කොටසේදී අපේ දොස්තරලාගේ උත්සහය සාර්ථක වූ බව දැනගන්න ලැබුණා. ඒක වැඩිදියුණු කිරීමට ඩොක්ටර් ගුඩ්වෙදර් වොෂින්ටන් යන්න තීරණය කරනවා. අර staten islandවල නෝනාගේ වැඩ තවදුරටත් බලාගන්න පුළුවන් මේ කොටසින්. එහෙනම් බාගෙන බලන ගමන් කමෙන්ටුවකුත් දාගෙන යන්න කියලා කියනවා! ඊළඟ කොටසි…

The Strain SE2-1

ඔන්න මම පස්වෙනි කොටහ අරන් ආවා!

කලින් කොටසේදී අපේ දොස්තරලාගේ උත්සහය සාර්ථක වූ බව දැනගන්න ලැබුණා. ඒක වැඩිදියුණු කිරීමට ඩොක්ටර් ගුඩ්වෙදර් වොෂින්ටන් යන්න තීරණය කරනවා. අර staten islandවල නෝනාගේ වැඩ තවදුරටත් බලාගන්න පුළුවන් මේ කොටසින්.

එහෙනම් බාගෙන බලන ගමන් කමෙන්ටුවකුත් දාගෙන යන්න කියලා කියනවා! ඊළඟ කොටසින් හමුවෙමු! මං ගියා! හැමෝටම ජයවේවා!

The Strain (2014) on IMDb

 

 

151 MB කොපිය මෙතනින් බාගන්න

01da8bae578f782818e5a0dc4024c9c49603bcf9 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,107 downloadsDownload 201508141030baiscopelk.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles

2,107 downloadsDownload Subtitles23 KB

17 comments

  1. Charith

    Thanx for the sub....

  2. SHEHAN

    niyamai broo danakmma hitiyee..thanks

  3. thisal

    දෙනකම් බලන් හිටියේ!
    tnxx

  4. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  5. R@ndi

    Thanks

  6. sanjeewa

    tnx

  7. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  8. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaaaaa

  9. nirosha

    mekata mata mara kutuhalayak thiyenne.sab denawata pin

  10. dilshan

    thanks saho,onna bewa

  11. ඩීන්

    උපසිරසියට ස්තුතියි ඉසුරු සහෝ…..
    ඉදිරියටම යමු…!
    ජයවේවා……

    පුලුවන්නම් Scream සීසන් 1ටත් සබ් දෙන්න :-)

  12. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. lakma

    meake season 1 eake episode 1 &amp; 2 download karna denne na.plz balnna eaka mokada kiyla

    1. ඉසුරු දිල්ශාන්

      තුන්වෙනි කොටසට ගිහින් previous episode එකට යන්න!

  14. sajeevi

    සබට ස්තූතියි.

  15. LAKSHAN

    උපසිරසියට ස්තුතියි

  16. ashan lankanath

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.