ඔන්න හත්වෙනි කොටස අරන් ආවා. විභාග වැඩකටයුතු නිසා ටිකක් පරක්කු උණා. එහෙනම් කලින් කොටස කෙටියෙන් මතක් කරගමු. කලින් කොටසේදී,ඩොක්ටර් ගුඩ්වෙදර්ව අල්ලගන්න ආපු කෙනෙක් නිසා ලී තෝමස්ට හා රොබ්ට ජීවිතයෙන් වන්දි ගෙවන්න උණා. ඩොක්ටර් නම් කොහොමහරි ඔහුට වෙඩි තියලා බේරෙනවා.ඒ වගේම ඔහුව එවලා තියෙන්නේ එල්ඩ්‍රිච් පාමර්…

ඔන්න හත්වෙනි කොටස අරන් ආවා. විභාග වැඩකටයුතු නිසා ටිකක් පරක්කු උණා.
එහෙනම් කලින් කොටස කෙටියෙන් මතක් කරගමු. කලින් කොටසේදී,ඩොක්ටර් ගුඩ්වෙදර්ව අල්ලගන්න ආපු කෙනෙක් නිසා ලී තෝමස්ට හා රොබ්ට ජීවිතයෙන් වන්දි ගෙවන්න උණා. ඩොක්ටර් නම් කොහොමහරි ඔහුට වෙඩි තියලා බේරෙනවා.ඒ වගේම ඔහුව එවලා තියෙන්නේ එල්ඩ්‍රිච් පාමර් කියලාත් ඩොක්ටර් දැනගන්නවා. ඒවගේම අර වෑන් වගේ කෙනෙක් ආවනේ.ඒ කව්ද කියලාත් අපිට දැනගන්න පුළුවන් උණා.මේ කොටසේදී තවත් විස්තර බලාගන්න පුළුවන්. එහෙනම් කට්ටියටම මේ කොටස එක්කත් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.
අටවෙනි කොටසින් මුණගැහෙමු. හැමෝටම ජයවේවා!
a1487e8a413b839dcf9cfe22e23067ba97303225 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,830 downloadsDownload 201508272113baiscopelk.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
12 comments
Mahesh
Era
sub ekata tnx machan...
Kulanjana Maduranga
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa….
Hirushan
Thanks
Charith
Thanks a lot..............
chinthana
thanks brother ohoma yan ela
රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Ashan
Sub eka download wenna naha...
Hasitha
මටත් බාගන්න බෑනේ.. :(
Hasitha
දැන් හරි... ස්තුතියි උපසිරැසියට
ashan lankanath
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
sub ekata thanx aaaaaaaaaaaa