Watch Trailer

The Terminal List: Dark Wolf [S01 : E04] Sinhala Subtitles | ගිණි අවි ගැටෙන හඬ [සිංහල උපසිරසි]

The Terminal List: Dark Wolf Sinhala Subtitles Taylor Kitsch සමඟ Tom Hopper සහ Chris Pratt රංඟනයෙන් දායක වන The Terminal List: Dark Wolf කතා මාලාවේ ‍සිව්වන කතාංගයයි මේ. හැවර්ෆර්ඩ් විසින් සෑහෙන කාලෙක ඉඳන් ෂෙපර්ඩ් නමින් ටෙහෙරානයේ පවතින වත්කමක් කළමණාකරණය කරන බව හේස්ටින්ග්ස් විසින් සොයාගනී. පසුව මොවුන්…

The Terminal List: Dark Wolf  Sinhala Subtitles

Taylor Kitsch සමඟ Tom Hopper සහ Chris Pratt රංඟනයෙන් දායක වන The Terminal List: Dark Wolf කතා මාලාවේ ‍සිව්වන කතාංගයයි මේ.

හැවර්ෆර්ඩ් විසින් සෑහෙන කාලෙක ඉඳන් ෂෙපර්ඩ් නමින් ටෙහෙරානයේ පවතින වත්කමක් කළමණාකරණය කරන බව හේස්ටින්ග්ස් විසින් සොයාගනී. පසුව මොවුන්ගේ සැලසුම න්‍යෂ්ටික අවි නිපදවීමට අවශ්‍ය මහාචාර්ය මොල්නාර් විසින් නිපදවූ බෙයාරිං සියල්ලම ලබා ගන්නට කරන පහර දීම සම්බන්ධයෙන් මෙම කතාව දිගහැරෙයි.

මෙහි අධ්‍යක්ෂණය Liz Friedlander විසින් වන අතර රචනය Kenny Sheard විසිනි. ‍මෙය 2025 සැප්තැම්බර් 03 වන දා විකාශනය කර ඇත.

The Terminal List: Dark Wolf  Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,174 downloadsDownload The-Terminal-List-Dark-Wolf-S02E04.zip39 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2019-03-30

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

Next BT1

Subtitles by

රොෂාන් ශමීර ජයසිංහ

Subtitles

1,174 downloadsDownload Subtitles39 KB

3 comments

  1. Asanga Basooriya

    bohoma sthuthi... jayama wewaa.

  2. Buddhika laKMal

    ස්තූතියි රොෂාන් සහෝ සබ්එකට

  3. Sahan Gayantha

    thanks a lot Roshan brother sub ekata