The Terminal List: Dark Wolf Sinhala Subtitles Taylor Kitsch සමඟ Tom Hopper සහ Chris Pratt රංඟනයෙන් දායක වන The Terminal List: Dark Wolf කතා මාලාවේ පස්වන කතාංගයයි මේ. මෙම කතාංගය සහ මෙතැන් සිට ඉදිරි කතාමාලාවන් කෘෘර වද හිංසා සහිත දර්ශණ අඩංගු වන බව මෙහි නිෂ්පාදකයින් විසින් දන්වා ඇත. එනිසා ඔබගේ රුචිකත…

Taylor Kitsch සමඟ Tom Hopper සහ Chris Pratt රංඟනයෙන් දායක වන The Terminal List: Dark Wolf කතා මාලාවේ පස්වන කතාංගයයි මේ.
මෙම කතාංගය සහ මෙතැන් සිට ඉදිරි කතාමාලාවන් කෘෘර වද හිංසා සහිත දර්ශණ අඩංගු වන බව මෙහි නිෂ්පාදකයින් විසින් දන්වා ඇත. එනිසා ඔබගේ රුචිකත්වය මත ඉදිරි කතාංග නරඹන එක සුදුසුය.
ඇලීසා විසින් එඩ්වඩ්ස්‍ගෙන් පැහැරගන්නා බෙයාරිං නැවත ලබා ගැනීමට බෙන් ට හැකි වන අතර මොසාඩ් විසින් මෙම ප්‍රහාරය නොකල බව දැනගනී. ඇලීසා ගේ සැබෑ මෙහෙයුම වන්‍නේ හැවර්ෆර්ඩ් විමර්ශනය කිරීමයි.
මෙහි අධ්‍යක්ෂණය Paul Cameron විසින් වන අතර රචනය Hennah Sekander විසිනි. මෙය 2025 සැප්තැම්බර් 10 වන දා විකාශනය කර ඇත.
The Terminal List: Dark Wolf Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,001 downloadsDownload The-Terminal-List-Dark-Wolf-S02E05.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
- #Amazon
- #Chris Pratt
- #Editor's Pick
- #Jeanne Tripplehorn
- #Max Adams
- #MaxxA
- #Riley Keough
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Taylor Kitsch
- #The Terminal List
- #The Terminal List Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #රොෂාන් ශමීර ජයසිංහ
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Buddhika laKMal
Anonymous
Superb
Sahan Gayantha
thanks a lot Roshan saho sub ekata
Advertisement




ස්තූතියි රොෂාන් සහෝ උපසිරැසියට.....