චමල් මල්ලිගේ ආරාධනයෙන් මමත් මේ ටීවී සීරීස් එකට සෙට් උනා එහෙනම්.. පහුගිය ටිකේ කට්ටියට මතක ඇතිනේ Sandstromගේ වැටලීම කරන්න ගිහිල්ලා සිද්ධ වෙච්ච ඛේදවාචකය? Weller පස්සෙන් පන්නන Weitzට මේක ඉබ්බා දියට දැම්මා වගේ. එකක් මදිවට තව එකක්. ඒ අතරේ Weller ඇතුළු සෙට් එකට ආරංචි වෙනවා අවුරුදු 16 ගැහැණු දරුවෙක් ගෙදර ජ…

චමල් මල්ලිගේ ආරාධනයෙන් මමත් මේ ටීවී සීරීස් එකට සෙට් උනා එහෙනම්..
පහුගිය ටිකේ කට්ටියට මතක ඇතිනේ Sandstromගේ වැටලීම කරන්න ගිහිල්ලා සිද්ධ වෙච්ච ඛේදවාචකය? Weller පස්සෙන් පන්නන Weitzට මේක ඉබ්බා දියට දැම්මා වගේ. එකක් මදිවට තව එකක්. ඒ අතරේ Weller ඇතුළු සෙට් එකට ආරංචි වෙනවා අවුරුදු 16 ගැහැණු දරුවෙක් ගෙදර ජනේලෙන් පැනලා සියදිවි හානි කරගෙන කියලා. මේක කොහොමද මෙයාලට වැදගත් වෙන්නේ කියලා බලලම දැනගන්න. අද කොටසට දාපු නම හැටියට කෙනෙක්ට අපෙන් සමුගන්නම වෙනවා. ඒ කවුද කියලත් බලලම දැනගන්න. ඊළඟ කොටස එන්නේ අප්‍රියෙල් 26 වෙනිදා. එතකල් දතකට මැදන් ඉන්න.
ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
742 downloadsDownload Blindspot-S02E18.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
PHOENIX
Subtitles
20 comments
Sanjeewa
Manoj prasanga
Ade thanks machanla....
Rajitha
Thank you machan.......jayawewa....!
chameera
tnks saho......
jaya wewa...waruni
thank you
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Bobby
Thank you very much Mayura
අශාන් ලහිරු
ස්තුතියි ! දිගටම සබ දාමු.. ජය වේවා !!
Ravindu Rukshan
thx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Malith Rubasinghe
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
Gihan Iddamalgoda
thanks 4 sub.
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
uvi
බොහොම ස්තූතියි සහෝ
hasith
tnx bro
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……
s.s.m
tz sub ekata....
MAALnath
Thanks ..............good luck .....................
ThusharaIndunilRathnayaka
Thanks for a sub,.....! keep it up...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanks Bro.