9 වෙනි කොටස මතක් කළොත්, චෝයි වොන්, හා නා ගාවින් හොඳම යාළුවා විදිහට හැමදාමත් ඉන්න පොරොන්දු වෙනවා. ඒ වගේම එයා හා නාට තියන කැමැත්ත නොපෙන්වා ඉන්නත් උත්සහ කරනවා. හා නා දැන් චා සෝ හූට ටිකක් කැමතියි. චා සෝ හූ හැමවෙලේම හා නාව සතුටින් තියන්නත් එයා වෙනුවෙන් වෙලාව වෙන් කරන්නත් උත්සහ කරනවා. ඒ වගේම හා නා […]
9 වෙනි කොටස මතක් කළොත්, චෝයි වොන්, හා නා ගාවින් හොඳම යාළුවා විදිහට හැමදාමත් ඉන්න පොරොන්දු වෙනවා. ඒ වගේම එයා හා නාට තියන කැමැත්ත නොපෙන්වා ඉන්නත් උත්සහ කරනවා. හා නා දැන් චා සෝ හූට ටිකක් කැමතියි. චා සෝ හූ හැමවෙලේම හා නාව සතුටින් තියන්නත් එයා වෙනුවෙන් වෙලාව වෙන් කරන්නත් උත්සහ කරනවා. ඒ වගේම හා නා එයාගේ පාසල් යන කාලේ යාළුවො වුණු ජොන්ග් මි සහ චන්ග් සෝ ගේ වෙඩින් එකට යනවා. ඒ වෙලාවේ ඒ දෙන්නා පොරොන්දු දෙන විදිහ පුහුණු වෙනවා. කන්ග් නා යන්ග් ඒක වීඩියෝ කරනවා. ඉතින් කාලෙකට පස්සේ යාළුවො හම්බවෙලා. ඒත් වොන් එන්න පරක්කු වෙනවා. හා නා කෝල් එකක් ගන්න යද්දීම වොන් එනවා. එතන තමයි ඒ කොටසේ අවසානය.
වොන් එන්නෙත් මාසෙකට පස්සේ නිසා වගේම කට්ටිය එකතු වුණේ එදා වගේම එදා විවාහ උත්සවයක් නිසාත් ඒ කට්ටිය පොඩි සාදයක් පවත්වනවා. ඒ වෙලාවේදී කන්ග් නා යන්ග් (ඔයාලාට මතකයිනේ පොඩි කාලේ වොන්ට කැමැති වෙලා හිටපු හා නාගෙ හොඳම යාළුවා) ඇත්තටම වොන් මාසයක නිවාඩුවක් ගත්ත හේතුව අහනවා. ඒත් වොන් කියන්නේ ඒ එයාට පොඩි විවේකයක් ඕනේ නිසා කියලා. ඒ වගේම වොන් එයාලගේ එයාර්ලයින් එකේ හොඳම ගුවන් සහායකයාට තේරී පත්වෙනවා. ඒ නිසා එයා ආයතනයේ ප්‍රධාන ලිපියේ මුල් පිටුවට වැටෙනවා. හා නා දැන් චා සෝ හූට කැමති නිසා වෙනදා තරම්ම වොන් හා නාව දැන් හම්බවෙන්නේ නැහැ. ඉතින් ඔයාලාම ඉදිරියටම බලාගෙන යන්න.
එහෙනම් යාළුවනේ අනිත් කොටසින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
The.Time.We.Were.Not.In.Love.E10.150726.XviD.HDTV.H264.720p-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
201 downloadsDownload The-Time-We-Were-Not-in-Love-E10.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
සොනාලි තාරිකා
Subtitles
8 comments
Sachee
Chami.S
Thanks..
Good Luck..Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Chalana
thnx sis...
Soori
ස්තුතියි සබට සොනාලි සොයුරිය... ඊළඟ එක දෙනකම් බලා ඉන්නේ....
KAVINDA GAMAGE
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
අනේ මේ වගේම playful kiss season 2
එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Iresha weligamage.
Arang and the magistret ekatat sub dennako
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks sis