යාළුවනේ මම අරගෙන ආවා 14 වෙනි කොටසත්. ඔයාලට මතකයිනේ 13 වෙනි කොටසේ අන්තිම. ඔහ් හා නා, චා සෝ හූගෙන් වෙන් වුණා නේද? ඒත් චා සෝ හූ ඒකට කැමති නැහැ. කොහොමහරි හා නාට ඕනේ එයාගෙන් නිදහස් වෙන්න. පහුවෙනිදත් චා සෝ හූ, හා නා ගාවට ඇවිල්ලා එයාලා දෙන්නා වෙන් වුණේ නැහැ වගේ ඉන්නවා. ඒත් ඒ වෙලාවේම වොන්ගෙන් […]
යාළුවනේ මම අරගෙන ආවා 14 වෙනි කොටසත්. ඔයාලට මතකයිනේ 13 වෙනි කොටසේ අන්තිම. ඔහ් හා නා, චා සෝ හූගෙන් වෙන් වුණා නේද? ඒත් චා සෝ හූ ඒකට කැමති නැහැ. කොහොමහරි හා නාට ඕනේ එයාගෙන් නිදහස් වෙන්න. පහුවෙනිදත් චා සෝ හූ, හා නා ගාවට ඇවිල්ලා එයාලා දෙන්නා වෙන් වුණේ නැහැ වගේ ඉන්නවා. ඒත් ඒ වෙලාවේම වොන්ගෙන් කෝල් එකක් එනවා. ඒ නිසා හා නා එතනින් යනවා. එතනින් තමයි 14 වෙනි කොටස පටන් ගන්නේ. ඔහ් හා නා යනවා දැක්කහම චා සෝ හූ එයාගේ පස්සෙන් ගියත් එයාට හා නාව අල්ලගන්න බැරි වෙනවා. හා නා යන්නේ වොන්ව හම්බවෙන්න. ඉතින් එයා කියනවා වොන්ට ඒ දෙන්නා වෙන් වුණ නිසා ටික කාලයක් ඕනේ කියලා.
ඒ වගේම හා නා පවුලේ අයටත් කියනවා චා සෝ හූගෙන් වෙන් වුණා කියලා. ඒ අය හා නාට බැන්නත් ඒ ගැන සතුටු වෙනවා. මේ අතරේ චෝයි වොන් එක්ක එකට වැඩ කරන යාළුවො අහඹු හමුවීමක් ලෑස්ති කරලා. ඒකට චෝයි වොන්ටත් එන්න කියනවා. ඒත් එයා එන්න කැමති වෙන්නේ නැහැ. ඒ වෙලාවේදී වොන් කියනවා එයා කැමති කෙනෙක් ඉන්නවා කියලා. ඒත් ඒ කවුද කියලා කියන්නේ නැහැ. යාළුවොත් කොහොමහරි අහගන්න හැදුවත් වොන් කියන්නේ නැහැ. කොහොමහරි අහඹු හමුවීමටත් කට්ටියට යන්න වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ රසවත් තැන් මේ කොටසේත් තියනවා. තව විස්තර කළේ නැති ලස්සන සිදුවීම් තියනවා. එහෙනම් බලලා රසවිඳින්න.
ආයෙමත් 15 වෙනි කොටසින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
The.Time.We.Were.Not.In.Love.E14.150809.720-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
125 downloadsDownload The-Time-We-Were-Not-in-Love-E14.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
සොනාලි තාරිකා
Subtitles
5 comments
Chami.S
Chalana
thnx sis...
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
lakindu sadumina
W2 world drama eke sub dennako plz. eekatama 2016 hodama kdrama eka.
tava Weightlifting Fairy Kim Bok Joo, The K2, Strong women do bong soon, lair and his lover, uncontrolobly found oya drama valath sub denna puluvanna patta. mee sub ekata thanks. kalin drama eka baleuva eeth. elaරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks..
Good Luck..