Watch Trailer

The Tomorrow People [S01 – E12] | තවත් හයියක්… [සිංහල උපසිරැසි සමඟ]

ඉංග්‍රීසි උපසිරසක් අන්තර්ජාලයට නිකුත් වෙන්න ගත වුනු ප්‍රමාදය නිසා 12 වෙනි කොටස දෙන්න උනේ අද තමයි. 🙁 එහෙනම් මේ මාසේ දෙන අවසාන කොටස තමයි මේ ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ. අද කොටස මීට කලින් කොටස් වලට වඩා සැහෙන්න සාර්ථකයි කියලා මටනම් හිතෙනවා. ඒ වගේම ඒක මේ කතාව නැරඹු පිරිසගෙනුත් ඔප්පු වෙනවා.…

The Tomorrow People's
ඉංග්‍රීසි උපසිරසක් අන්තර්ජාලයට නිකුත් වෙන්න ගත වුනු ප්‍රමාදය නිසා 12 වෙනි කොටස දෙන්න උනේ අද තමයි. 🙁 එහෙනම් මේ මාසේ දෙන අවසාන කොටස තමයි මේ ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ. අද කොටස මීට කලින් කොටස් වලට වඩා සැහෙන්න සාර්ථකයි කියලා මටනම් හිතෙනවා. ඒ වගේම ඒක මේ කතාව නැරඹු පිරිසගෙනුත් ඔප්පු වෙනවා. දැන් නම් ටිකක් කතාව හොද අතකට යනවා කියලා ඉඟි පලකරනවා. එහෙනම් මම කියන්නම් කලින් කොටස ගැන සුපුරුදු පරිදිම.

කලින් කොටසේදී උනේ කාරාගේ අතීත සතුරෙක් නගරෙට ඇවිල්ලා එයා බලය පතුරවන්න ගිහින් සිද්ධ වෙන දෙයක් ගැන. ඒ වගේම ස්ටීවන්ට ලැබෙන නව සගයා එතරම් හොද හිතක් තියෙන කෙනෙක් නෙමේ. ඇය හැම විටම බලන්නේ අනිකාව පාගාගෙන ඉදිරියට යන්න. කිසිම කණ්ඩායම් හැඟීමක් නැති කෙනෙක්. ඒ වගේම කාරාගේ අතීත සතුරා අවසානයේදී අල්ට්‍රා එකෙන් බේරිලා පැනලා යනවා. ඒ වගේම හෙටදින මිනිසුන්ට අලුත් ආයුධයක් ලැබුනා. ඒ තමයි චාලට්. ඇයට කරන්න පුළුවන් දේ සැහෙන්න බලවත්. අන්තිමේදී ස්ටීවන්ගේ සහයිකාව දකිනවා ඇස්ට්‍රිඩ් ඔහුගේ මේ අමුතු බලය ගැන දැනුවත් කියන දේට සාක්ෂියක්. අද ඒ දේ සැහෙන්න ලොකු පෙරලියක් කරන්න හදන්නේ.

මේ කියන්නේ අද කොටස ගැන. කලින් කිව්වා වගේම අද ස්ටීවන් සහ ඇස්ට්‍රිඩ් අතර පවතින රහස් පිට අය දැනගැනීම නිසා ලොකු අකරතැබ්බයක් වෙන්න නියමිතයි. ඒ වගේම ස්ටීවන්ගේ මවගේ අලුත් පෙම්වතා සමඟ පොඩි විනෝද ගමනක් යන්න ස්ටීවන් සහ පවුලේ අනෙක් අයට අවස්ථාවක් ලැබෙනවා. ස්ටීවන් මේකට සහභාගී වෙන්නේ පීටර්ගේ බලය ගැන පරික්ෂා කරන්න. හැබැයි ඒ දේවල් එහෙමම වෙනවද කියලා අන්තිමේ සැකයක් මතු වේවි. ඒ පීටර්මද කියලා. එහෙනම් නැවත හමුවෙනකන් හැමෝටම ජයෙන් ජය!!!

Rumble (22 Jan. 2014) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

4,584 downloadsDownload The-Tomorrow-People-US-S01E12-www.baiscopelk.com-.zip106 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Hasantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                           Next Episode >>

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

4,584 downloadsDownload Subtitles106 KB

40 comments

  1. chamath

    ada man eka. thanx saho sub ekata

  2. ns

    thanx...

  3. CHAMEE

    thanks sub ekata....
    magabalagena inne sub eka enakal

  4. samith

    pattama thama

  5. ccnp

    Thanks

  6. vee

    maxxa digatama denna

  7. me

    Thanks

  8. Gihan niroshana

    niyamai.... godaaak thanx bro....

  9. ගයාන් රූකාන්ත ( ජෝනා )

    තැන්ක්ස් අයියේ සබට ඔන්න ගන්නවා ජය වේවා !

  10. KAL32

    සුපිරි ඇ...........
    දැන් බලන්න හිතාගෙන සබ තියේද බලන්න ආව විතරයි දාල තියෙනවා දැක්කා.
    බොහෝම ස්තූතියි :D

  11. Sahan

    thankz a lot bro...

  12. priyan

    thnx

  13. Sujith

    Thank you bro!!! :D

  14. danushka

    thanks machan,,,

  15. roshan

    pattama digatama denna

  16. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    niyamai,,pattai..
    jaya wewa..

  17. das

    Thank uu

  18. RANDU

    elazzz

  19. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​......දිගටම දෙමු.ජය! :P :P :P

  20. නලින්

    ස්තුතියි හසන්ත අයියා

    ජය වේවා!

  21. shani

    thanks

  22. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  23. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.....

  24. හර්ෂ ලහිරු

    ස්තුතියි හසන්ත සහො :D

  25. Nilanka

    mama me episode eka english sub ekkama baluwa saho. anyway thanks lot.

  26. Achintha sameera

    හසන්ත වික්‍රමරත්න thanks sab ekata

  27. sudeera

    thnx saho

  28. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  29. shabey

    බොහොම ස්තූතියි

  30. dev

    bohoma stuti saho... .

  31. asitha

    thanks bro…. puluwannam kawruhari CAMLOT tv series eketh sub eka denawada? plz

  32. Knahcnahan

    The Tomorrow People [S01 - E13]
    Sinahala Sub eka enne natda danma..

  33. CHAMEE

    aneee aoita e13 kotasa denne kawadadoooooooo

  34. varuna

    ela......machan tomorrow people eke 10 sub ekaganna bane.....

  35. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  36. nishshanka ruwan

    ස්තුතියි :)

  37. pasindu

    thanks

  38. Sahan Sulakkhana

    sub ekata thanks