Watch Trailer

Supernatural [S01 : E22] – Sinhala Subtitles | යක්ෂයාගේ උගුල… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, මේක තමයි පලවෙනි සීසන් එකේ අන්තිම කථාව. මේක පහුගිය කතාවට සම්භන්ධයි. කුතුහලය හිනි පෙත්තටම නැගලා තියෙන වෙලාවේ කතාවේ තැන තැන්වලින් කියලා ඒක නැතිකරන්න හදන එක හරි නෑනේ, ඒ නිසා මං අද කථාව ගැන ඉගියක් නොදෙන්නයි හිතා ඉන්නේ. ඉතින් ඒ වෙනුවට මේක අවසන් කථාව නිසා මං වෙන විස්තර ටිකක් දෙන්නම්. බොබී සිගර් අද…

supernatural 1

හොදයි, මේක තමයි පලවෙනි සීසන් එකේ අන්තිම කථාව. මේක පහුගිය කතාවට සම්භන්ධයි. කුතුහලය හිනි පෙත්තටම නැගලා තියෙන වෙලාවේ කතාවේ තැන තැන්වලින් කියලා ඒක නැතිකරන්න හදන එක හරි නෑනේ, ඒ නිසා මං අද කථාව ගැන ඉගියක් නොදෙන්නයි හිතා ඉන්නේ. ඉතින් ඒ වෙනුවට මේක අවසන් කථාව නිසා මං වෙන විස්තර ටිකක් දෙන්නම්.

බොබී සිගර්
අද කතාවේදී අදුන්වලා දෙනවා අලුත් චරිතයක් බොබී සිගර් නමින්. මේ චරිතයට පන පොවන්නේ රූපවාහිනී වෘතාන්ත ගණනාවකට රංගනයෙන් දායක වෙලා තියෙන (මං බලපු එකක් නං මතක් කරන්න අමාරුයි) ජිම් බීවර්නුයි (Jim Beaver). සුප(ර්)නැචුරල් කණ්ඩායම කියන විදිහට මේ චරිතෙට නම දීල තියෙන්නේ සුප(ර්)නැචුරල්හි විධායක නිෂ්පාදක (executive producer) තනතුර දරන, සමහර කථාවලදී අධ්‍යක්ෂක ලෙසත් කටයුතු කල/කරන රොබට් සිගර්ගේ (Robert Singer) නම ඇසුරෙන් බවයි. මේ චරිතය පස්සේ සීසන්වලදී නිතර දකින්න ලැබෙන අනු ප්‍රධාන චරිතයක් බවට පරිවර්තනය වෙනවා.

Key of Solomon
අද කතාවේ තැනකදී කතා කරනවා සොලමන්ගේ යතුර නැත්නම් Key of Solomon කියලා පොතක් ගැන. මේක බොහොම ප්‍රසිද්ධ යුරෝපීය මන්තර පොතක්. හිබ්රූවරු මේක සොලමන් රජු ලිව්වයි කියලා විශ්වාස කලත් ඉතිහාසඥයෝ හිතන්නේ මේක ලියවෙන්න ඇත්තේ ඉතාලි පුනරුද යුගයේ; ඒ කියන්නේ 14, 15 සියවස්වලදී වෙන්න ඕන කියලයි. පස්සේ 17 සියවසේදී විතර The Lesser Key of Solomon කියලා පොතකුත් ලියවිලා තියෙනවා. මුල් පොත ප්‍රධාන වශයෙන් මන්තර ගුරුකම් ගැන ලියවිලා තියෙන අතරේ, පස්සේ පොත ලියවිලා තියෙන්නේ ඩීමන්ලා වගේ දුෂ්ඨ බලවේග ගැනයි. ඉතින් මේ පොත් ගැන වැඩි විස්තර මේවයින් බලතහැකි මෙතනින්;
Key of Solomon:

The Lesser Key of Solomon:

ඉතින් මං දෙවැනි සීසන් එක පරිවර්තනය කරන අතරේ මේ පොත් කියවන්න අත්හදා බලන්න එහෙම ආසයිනම් මෙන්න මෙතනින් ඒවා බලන්න පුළුවන්. පොත් කොටස් දෙකකින් සමන්විතයි. ඒ තමා Key of Solomon (The Greater Key of Solomon) සහ The Lesser Key of Solomon.

ඔක්කොම පොත් තියෙන ටොරන්ට් එකක් තියෙනවා මෙන්න මේ ලින්ක් එකේ;

ගැග් රීල් (බ්ලූපර්ස්) එක:
ෂෝ එකක් බලලා ඉවර කලානම්, එකේ බ්ලූපර්ස්නුත් බලන්න එපැයි. ඉතින්, මෙන්න ලින්ක් එක. මං සීසන් 2 අරන් එනකම් හොදට හිනාවෙන්න. මේකේ මං දන්නා තරමින් මිනිත්තු අටකට කිට්ටු වෙන්න තියෙන්න ඕනේ. ඒත් සම්පූර්ණ එක මට යූටියුබ් එකේ හොයාගන්න බැරි වුනා. ඉතින් මේ ලින්ක් එක යු ටියුබ් එකේ තියෙන මිනිත්තු 4ක විතර එකකටයි. හැබැයි මෙන්න මේ ලින්ක් එකේ නම් සම්පූර්ණ එක තියෙනවා මං හිතන්නේ.

ඊලග සීසන් එක:
ඉතින් මං ඊලග සීසන් එක දෙනකම් මෙන්න තියෙනවා ඒකේ Trailer එක. (නිල එකද කියලනම් මං දන්නේ නෑ)

මේකත් බලලා ලෑස්තිවෙලා ඉන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

5,287 downloadsDownload Supernatural.S01E22.zip103 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              2nd Season >>

Subtitles by

MDG

Subtitles

5,287 downloadsDownload Subtitles103 KB

78 comments

  1. vee

    පට්ට

  2. tharanga

    නියමයි සහෝ :) බලන්නම ඕනේ

  3. ranga

    thanks

  4. isuru

    bohoma pin saho :D

  5. zumo man

    elazzz thnxzzz

  6. asiri

    thanks machan

  7. oshan dilush

    addadda denakan hitiye ara para ballawa maranne kohomada kiyala deamonwa

  8. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​...එවගේම මේක නවත්වන්නේ නැතුව මෙච්චර දවසක් මේක අපිට ලබා දිපු එකත් අගය කරනවා.සහෝගේ උපසිරැසි කරණය නම් අනර්ගයි,කියන්න වචන නෑ.මොකද බලන කෙනාට ආසාවෙන් බලන්න පුලුවන්.දෙවෙනි සීසන් එකත් ඉක්මණට ලබා දෙමු.ජය :P :P :P

  9. mudiya / මුදියා

    උඹ නම් මාරම ඩයල් එකක් මචං “MDG”
    පළවෙනි සීසන් එකට සබ් දුන්න ගේමක්ම නැතිව.
    ඒ වගේම තමයි සබ් එකට සීමා නොවී මාරම පෝස්ට් එකක් දැම්ම හැමෝටම වැදගත් වෙන.
    අදත් එහෙමම තමයි.
    අනිත් සීසන් එකත් බොහොම ඉක්මනටම මේ වගේම සාර්ථකව දෙන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
    ජයවේවා.බොහෝ.............................................................................................ම ස්තූතියි...!

  10. නිපුන්

    සහෝ නම් සුපිරි බුලට් එකක් තමා ඔන්න...
    පට්ට පට පට...
    එළකිරි මචෝ.. මේ කරන වැඩේ නම්..

  11. Rashmika

    ඇත්තටම හරිම සතුටුයි සහෝගෙ වැඩපිලිවෙල ගැන..පලවෙනි සීසන් එකට සුපිරියටම sub,post දුන්නා..මේ කරන සේවයට අපිට කරන්න පුළුවන් එකම දේ සහ බයිස්කෝප් එක බලාපොරොත්තු වෙන්නෙ comments තමා..කලගුණ දන්න කෙනෙක් විදියට මගේ අතින් අනිවා comment එකක් නම් වැටෙනවා..ඉදිරියට අනිත් සීසන් ටිකත් මේ වගේම සාර්ථකව දෙන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව..බොහොම ස්තූතියි MDG සහෝ..ජයවේවා!!!!!!!!!!!!

  12. හර්ෂ ලහිරු

    නියමයි සහො සීසන් එක වෙඩිවගේ ඉවරකරා :P
    දෙවෙනි එකත් ඒ ගැම්මටම දෙයි කියලා බලාපොරොත්තු වෙනවා :P ස්තුතියි සහො :D ජය

  13. djnirmal

    Elaa machan. ikmanta S2 ekath denna

  14. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ela macho..
    maxxa wadak..
    jay wewaa..

  15. Tharindu

    Thanx.....jaya wewa...!!!

  16. KEVIN

    ELAKIRI .... ENAKAN HITIYE... SEASON 1 EKA BALALA IWARAI................. MARU

  17. sachesc

    එලනෙ මචෝ ... ගින්දරවගේ සබ්ටික දුන්නා සට සට ගාලා . හුගාක් පිලිවෙලට වැඩේඉවරකලා කිසි අව්ලක් නැතිව ... සබ් එක වගේම ඔයාදාන පෝස්ට් එකත් හුගක් වටිනවා . තවත් වැදගත් දෙයක් කියන්න තියෙනවා, season 2 දෙනකොටත් කලින් එකේ වගේම සෙට් එකම එකපාර බාගන්න පුලුවන් ටොරන්ට් එකක් දෙන්න පුලුවන්නන් ගොඩාක් වටිනවා ... ජයවේවා ... !!!

  18. shani

    thanks
    kalin eka baluwe na meka denakam.
    man season 3 th download kara.
    oya sub dena vege nisa.

  19. kushen

    Thanks saho...supiri wadak

  20. kushen

    Episode 21 sub pennanne nahane....... :(

  21. Dulan

    Niyamai saho
    Ilaga seasons tikatath sub denna
    Obata jaya

  22. Nisal lakshan

    pata gala dila iwara karala ne mama episode 8ta yanakan baluwa
    mage hard eka pichchuna apahu dan ganna ona okkoma tika ekata balanna ahaki season 2 me wagema demu sabata nam kiynanna deyak ne waradi nam ekakwath mata ahu wune ne. ela ela digatama demu season 2 ta math set wenawooo..

  23. dilan

    thanks machan

  24. Dilip

    ikmanata eelaga season ekatath deepan ban hode

  25. Sanjaya

    niyama wadak season 2 eka balanna asawen inne.
    season 1 ekata upasirasi dunnata pin.
    season 2 ekath ikmanatama denna shakthiya labenna kiyala prarthna karanawa.
    upsirasi ganweema nam anargai.
    thank you very much.

  26. “චූටී මල්ලි”

    අම්මෝ බැලුවම මෙයත් සබ් මැශිමක්
    සීසන් 1 නම් ඉවරයි
    පටන් ගැන්මෙදි වගෙම අවසානෙ පොස්ට් එකත් මරු ඈ.....
    මචන් දෙවැනි එකට දෙනකොට 720P Bluray වලටත් ගැලපෙන සබක් දෙන්නකො
    අනේ......
    2නි එකත් ඉක්මනටම දෙන්න ලැබේවා
    සබට තුති
    ඔබට ජය.............

  27. Ravindu

    Niyamai bro season 2 ekath me wage ikmanatama denna.Good Luck

  28. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  29. D.chamara

    niyamai saho hoda wadak kale oya wagema ekkmanata dewani ekatha gamu jaya

  30. shalee

    very nice brother....

  31. Ayesh

    thank you.dewani season ekath ikmanata denna.thank you

  32. අරුණ

    එල සහෝ SEASON 02 ්කෙත් සබ් ඉක්මනට දෙන්න ජය වේවා!!!

  33. nadika

    tnx mcho.. season 2t ikmanatama oneeeee..

  34. kosala

    apita season 2

  35. kosala

    macho lost1ta sub dapanko

  36. sasi

    thanksss

  37. Nalaka Ruwan

    (y)

  38. nishshanka ruwan

    thanks :)

  39. katha kolla

    well done brooooo ,great explanation.. keep it up

  40. Imanjana Chanuka

    PLEASE 2ND Season ekath subtile tika danna

  41. prabhath

    thanks

  42. khppamu

    මම කාලෙකට කලින් බලපු කථාවක් ආයෙමත් බලනව සිoහල sub එක්ක.
    අර [] ඇතුපල *ත් එක්ක දාන notes වලට thanks,සමහර වෙලාවට මේ යක්කු කියන්නේ මොනවද කියල ත‍ේරෙන්නේ නෑ දිගටම []* project 1ක ක්‍රියාත්මක වේවි කියල බලාප‍ොර‍ොත්තු වෙනවා.
    එල කිරි thank you...!

  43. asitha

    thanks bro…. puluwannam kawruhari CAMLOT tv series eketh sub eka denawada? plz

  44. kalindu

    ela ela sahooo...apita ikmanata season 2 ekath dannakoww balanna,,patta lassanai,,

  45. ravin

    ela ela sahooo...apita ikmanata season 2 dennaaaaaa.... =D

  46. chamoth

    ane meke ithuru tikakth dennakowwww,,,,balagena hitiya hitiyaaaa,,,,,thama na neeee,,

  47. dilhani

    aiyeee,,,Gdak lassanai film eka..ane ikmanata ithuru tika ikmatana dennakowww,,

  48. rashen

    patta sahoo patta,,bala ivara wela beluwa vitharaii..supiri,ikmanata season 2 ekath danna,

  49. jevan

    lassanai mchan,,ela kiri,iknata season 2 ekath danna,,api balagena innawaaaa,,

  50. rasika

    sahooo..ikmanata season 2 eka dennaaaaaa,,

Load more comments