ඔන්න එහෙනම් මාසෙක විරාමයකට පසුව නැවතත් හෙටදින මිනිසුන් කතාව සමඟ එකතු වෙන්නයි හදන්නේ. කලින් කොටස විකාශනය උනේ දෙසැම්බර් 11 අද මේ දෙන්න යන්නේ ජනවාරි 15 විකාශනය වූ මේ කතා මාලාවේ දහවෙනි කොටස. මතකනේ කලින් කොටසේදී මම කිව්වා මෙයාල නව මුහුණුවරකින් කතාවට නැවත පිවිසෙන්න හදනවා කියලා. එහෙනම් බලමු නේ මොකද්ද මේ න…
ඔන්න එහෙනම් මාසෙක විරාමයකට පසුව නැවතත් හෙටදින මිනිසුන් කතාව සමඟ එකතු වෙන්නයි හදන්නේ. කලින් කොටස විකාශනය උනේ දෙසැම්බර් 11 අද මේ දෙන්න යන්නේ ජනවාරි 15 විකාශනය වූ මේ කතා මාලාවේ දහවෙනි කොටස. මතකනේ කලින් කොටසේදී මම කිව්වා මෙයාල නව මුහුණුවරකින් කතාවට නැවත පිවිසෙන්න හදනවා කියලා. එහෙනම් බලමු නේ මොකද්ද මේ නව පිවිසීම සහ ඒකෙ සාර්ථකත්වය කොහොමද කියලා. කලින් කොටසේ උන දේවල් නම් අමතක ඇති කොයි එකටත් පොඩ්ඩක් මතක් කරන්නම් එහෙනම්. 😉
කලින් කොටස උනේ මරණයේ දොරටුව එහිදී ස්ටීවන් ජීවිතය අවදානමේ දමමින් එයාගේ තාත්තව හොයාගන්න දරුණු තීරණයක් අරගන්නවා. ඒ මරණය සහ ජීවිතය අතර කාලය නතර කිරීමක් කරලා එයාගේ පියා වෙසෙන ඒ සමාන්තර ලෝකය වෙත යන්න. අවසානයේ දැක්කේ ස්ටීවන් නැවත නැගිටිනවා පමණයි. මොකද උනේ කියලා දැනගන්න වෙන්නේ අද තමයි.
ඒ වගේම අද කොටසේදී තවත් අල්ට්‍රා ගුප්ත මධ්‍යස්ථානයක් සොයාගන්න ලැබෙනවා. ඒ වගේම හෙටදින මිනිසුන්ගේ නායකත්වය වෙනත් අතකට හැරෙනවා. ඒ වගේම ස්ටීවන්ට තාත්තව මුණ ගැහුනද කියලත් බලන්න වෙන්නේ අද කොටසින්. එහෙනම් හැමෝටම තවත් කොටසකින් මුණ ගැහෙන තෙක් ජයෙන් ජය පතනවා !!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,704 downloadsDownload The-Tomorrow-People-US-S01E10-www.baiscopelk.com-.zip105 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Hasantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
32 comments
lahiru
eranga
bohoma pin :D
quick
thanks
tharanga
බොහොම තුති සහෝ!
wow
wow... maru :D
pathum
thanksssss machan
chamath
අම්මෝ.......... මාසයක්
ගොඩක් තුති සහෝ. අනිවා මේ TV ඔක්කොම ඕනේ.kesara
ela..ela..episode 1a baala thiyana nisa dan sub ekkama balanna puluwan.obath thuthi saho!..
jana
thanks machan
ගයාන් රූකාන්ත
ජය වේවා සහෝ ඔන්න ගත්තා
සබට තුති මේක දෙනකන් බලන් උන්නේනලින්
ස්තුතියි හසන්න අයියා
ජය වේවා!
me
Thanks
shani
thanks
sudeera
එනකන් ඇගිලි ගැන්නා සහො මාත් ගත්ත ඔන්න
හර්ෂ ලහිරු
ස්තුතියි හසන්ත සහො :P ජය
ns
thanx....
Jagath
thanks saho
dev
bohoma stuti saho.. .
~~ප්‍රශන්න~~
mar aaaaaaaaaaaaaaaa
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
pattai...
“චූටී මල්ලි”
එල එල
නිවාඩුව ඉවරයි නෙහ් :D :D
සබට තුති
ඔබට ජය..............KAL32
එල එල.......
ආයේත් බලන්න පටන් ගන්න ඕනා.
සබට තුති :Dශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි හසෝ උපසිරසට
එපිය බෑවා සබ මෙන්න ගන්නවා!යශෝධ
ස්තූතියි සහෝ සබට.... ඔන්න බෑවා.... ජයම වේවා.... කොටස එනකන් උන්නේ..... ජය....!
රොයිලි
අහා පටන් ගන්නකම් බලන් උන්නේ. බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Walaya
machan puluwannam SEX AND CITY ekata sub dapan.........maara seen eke thiyenne............
DAMER
නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍Achintha sameera
හසන්ත වික්‍රමරත්න thanks macho sab ekata
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
nishshanka ruwan
ස්තුතියි :)
ANJANA
thanks...
Aruna
thanks saho jayen jaya !
Advertisement
![The Tomorrow People [S01 – E10] | බලකොටුව.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/the-tomorrow-people-2013-555x250.jpg)

thanks saho