Watch Trailer

The Umbrella Academy [S01 : E07] Sinhala Subtitles | විය යුතු දිනය [සිංහල උපසිරසි සමඟ]

The Umbrella Academy වෙබ් කතා මාලාවේ හත්වෙනි කටසයි මේ අරන් එන්නේ. දැන් කාතාව එන්න එන්නම පැහැදිලි වෙමින් තියෙන්නේ. ඒ වගේම දැන් කතා මාලාවට අමුතුම ජවයකුත් ලැබිලා තියෙන බව ඔයාලා දකින්න ඇතිනේ. හරි එහෙනම්, අපි අද වැඩේට බහිමුකෝ. කලින් කොටසේ දකින්න ඇති ෆයිව් කොමිෂන් එකේ මූලස්ථානයට ගිහින් කරපු හදියක්. ඔහු ක…

The Umbrella Academy වෙබ් කතා මාලාවේ හත්වෙනි කටසයි මේ අරන් එන්නේ. දැන් කාතාව එන්න එන්නම පැහැදිලි වෙමින් තියෙන්නේ. ඒ වගේම දැන් කතා මාලාවට අමුතුම ජවයකුත් ලැබිලා තියෙන බව ඔයාලා දකින්න ඇතිනේ. හරි එහෙනම්, අපි අද වැඩේට බහිමුකෝ.

කලින් කොටසේ දකින්න ඇති ෆයිව් කොමිෂන් එකේ මූලස්ථානයට ගිහින් කරපු හදියක්. ඔහු කොමිෂන් එකම කලබලේකට ඇද දාලා එක බ්‍රීෆ්කේස් එකක් අරන්, අනිත් සේරම බ්‍රීෆ්කේස් ටික විනාශ කරලා ආයෙත් එනවා ඔයාලා දකින්න ඇති. හැබැයි ෆයිව් ඒ විදිහට එන්න කලින් වුණු සිද්ධි දාමයක් තමයි අපිට දකින්න ලැබුණේ. ඒ දවසම ගෙවුණේ අතහැරදැමීම්වලින්. මුලු ඇකැඩමි එකම ලෝක විනාශය නවත්වන එක අතෑරලා දාපු විදිහ අපි දැක්කා. ඒ වගේම හේසල් සහ චා-චාගේ බහිම්බස් වීම. ඔන්න ඔය ටික තමා හයවෙනි එපියේ සිද්ද වුණේ.

අද කොටස නිකම් කලින් එපියේ reboot එක වගේ. ෆයිව් ඇවිල්ලා අර කලින් දවස සම්පූර්ණයෙන්ම වෙනස් කරන හැටි අද දැකගන්න පුලුවන්. හැබැයි සිද්දි දෙක තුනක් ඒ විදිහටම වෙනවා දැකගන්න පුලුවන්. ඒවා මේකෙදී වඩාත් පැහැදිලිව පෙන්නනවා. ඒ මොනාද කියලා ඔයාලම බලාගන්නකෝ. ඒ වගේම මේතාක් දුරට තිබුණු එක ලොකුම ප්‍රශ්නයක් අද විසඳෙවි.

එහෙනම් ඉතිං ඊළඟ කොටස එනකම් මේක බලලා ඉවසන් ඉන්නකෝ. තව කොටස් තුනයි මේ සීසන් එක අවසන් වෙන්න තියෙන්නේ. ඒ වගේම මගේ මහන්සියට සාදාරණයක් කරන්න අදහසකුත් කොටස් යන්න කියල ඉල්ලනවා. අටවෙනි කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.

සුබ දවසක්…!

අද කොටස:- The day that Wasn’t
IMDb අගය:- 8.3
ධාවන කාලය:- විනාඩි 56
අධ්‍යක්ෂණය:- Stephen Surjik
විකාශය වූ දිනය:- 2019 පෙබරවාරි 15

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

7,546 downloadsDownload The-Umbrella-Academy-S01-E07.zip63 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles

7,546 downloadsDownload Subtitles63 KB

17 comments

  1. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    1. Anonymous

      අනිත් කිකත් ඕනෙ

  3. sandun512

    thanks saho sub ekata puluwannam the outsider eketa sub tika hadala dennako plz..

  4. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

  5. sandun512

    sachitra bro the out sider eke ithiru tika karala denna plz...

  6. Anonymous

    Tnx bro
    bro
    Anith tikath ඉක්මනට දාන්න

  7. Shaggie

    Thnks mchn

  8. Hashan M. Priyadarshana

    තෑන්ක්ස්

  9. Ayesh Prashan

    Thank You

  10. Sandeep

    Supiri saho.. thanx sub ekata

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. chinthaka.max4

    thankx machan

  13. Anonymous

    Thx bro,

  14. podda

    thanks!!!!!

  15. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි❣️ ජය✨️

  16. Anonymous

    Supiri.... Sub ekata thanks...