Watch Trailer

Altered Carbon [S02 : E04] Sinhala Subtitles | මේ හැමදේම කරේ මේ වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් ඉක්මණින්ම වගේ ඊළඟ කොටසත් අරගෙන ආවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් දකින්න ඇතිනෙ ටකාෂිව ”චක්‍රය” තුළින් කැල් ඇවිත් බේරගන්නවා. කොහොමහරි හැමෝම හිතං හිටියෙ මෙයා සිංත් කෙනෙක් කියලා. හැබැයි එහෙම නැහැයි කියලා දැනගත්තෙ එවෙලේ වෙච්ච පහරදීමකින්. මොකද ඇයගෙ ඇඟින් ලේ පිටවෙනවා. කොහොමහරි මෙයාලට…

ඔන්න එහෙනම් ඉක්මණින්ම වගේ ඊළඟ කොටසත් අරගෙන ආවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

කලින් දකින්න ඇතිනෙ ටකාෂිව ”චක්‍රය” තුළින් කැල් ඇවිත් බේරගන්නවා. කොහොමහරි හැමෝම හිතං හිටියෙ මෙයා සිංත් කෙනෙක් කියලා. හැබැයි එහෙම නැහැයි කියලා දැනගත්තෙ එවෙලේ වෙච්ච පහරදීමකින්. මොකද ඇයගෙ ඇඟින් ලේ පිටවෙනවා. කොහොමහරි මෙයාලට ඇතුළෙන් උදව් කරන කෙනෙකුත් ඉන්නවා. එයා නිසා තමයි මෙයාලට එතනින් පැනගන්න සිද්ධ වෙන්නෙ. හැබැයි ජේගර් ඇවිත් මේක අතාරින්නෙ නැහැ එයා දැනගන්නවා ද්‍රෝහියෙක් ඉන්නවා කියලා එයාලා අතරේම. ඉතින් මෙයා කරන්නෙ හැම කෙනෙක්ම එක්කරගෙන ඇවිත් ප්‍රශ්ණ කරන එකයි. ඔන්න කොහොමහරි කැල්ට කලින් කරපු කිසි දෙයක් මතක නැහැ. එයාට එකපාරටම වගේ තමයි මේ දේවල් කරන්න සිද්ධ වෙන්නෙ. ඉතින් ටකාෂි මේ ලෝකෙන් පිටවෙන්න ක්‍රමයක් බලනවා. හැබැයි වැඩේ අමාරුයි. ආණ්ඩුකාරවරිය හැම තැනම වගේ ලොක් ඩවුන් කරලා තියෙන්නෙ. සෑම සම්ප්‍රේෂණයක්ම. ඉතින් මේ අස්සෙ එයාලට පැනගන්න හැකියාවක් ලැබෙයිද? ඒවගේම තමයි අද කැල් ඒ කට්ටිය එහෙමත් නැත්තම් මෙත්ලා මැරෙන්නෙ ඇයි කියලා දැනගන්න පුළුවන් වෙයි.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!

 

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

3,783 downloadsDownload Altered-Carbon-S02-E04.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,783 downloadsDownload Subtitles32 KB

19 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Dineth Sachiranga

    thanks bro subta . ithurutikath ikmata denna .jayawewa...!

  3. Lahirunga

    thankyou brooo..anik tikath ikmnta dendooo

  4. dinesh.123

    sub ekata thkz bro

  5. Madhu@7

    එළ ආහ්! ඉතුරු ටිකත් සට සට ගාලා දෙමු එහෙනම්!

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  7. Hiran Eranda

    thanks for sub

  8. Shaggie

    Thnks mchn

  9. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ

  10. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    තව 4යි...

  11. YasasPerera

    machan, dc's legends of tomorrow eke episode wagayak thiyenawa sub tika karala denna berida?

  12. නිරෝ

    එල. අනිත් ටිකටත් සබ් දෙනකල් බලාගෙන ඉන්නවා.

  13. sahan ranasinghe

    Thanks bro

  14. UI

    Indha beriyooo.. thwa 4i kastiya...!!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Kasun A.

    උපසිරැසිය ලබාදීම වෙනුවෙන් ස්තූතියි රවිඳු සහෝ!
    ජය!

  17. chinthaka.max4

    thankx machan

  18. Rumesh Asanka

    thank you

  19. Dewadithya

    Thanks for sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.