Watch Trailer

The Umbrella Academy [S02 : E04] Sinhala Subtitles | රහස්…රහස්…රහස්! [සිංහල උපසිරසි]

ඔන්න කස්ටිය හතරවෙනි එපියත් අරන් ආවා. එහෙනම් අදත් ඉතිහාස පාඩමෙන්ම වැඩේ පටන් ගමු.😉 මේ අරන් එන කොටස නම් වෙලා තියෙන්නේ “The Majestic 12” විදිහට. ඉතිං කවුද මේ මැජස්ටික් 12 කියන්නේ? The Majestic 12 මැජස්ටික් 12 නැත්තම් කෙටියෙන් හඳුන්වන විදිහට MJ-12 කියන්නේ UFO (Unknown Flying Objects- හඳුනානොගත් පියාසර ව…

ඔන්න කස්ටිය හතරවෙනි එපියත් අරන් ආවා. එහෙනම් අදත් ඉතිහාස පාඩමෙන්ම වැඩේ පටන් ගමු.😉

මේ අරන් එන කොටස නම් වෙලා තියෙන්නේ “The Majestic 12” විදිහට. ඉතිං කවුද මේ මැජස්ටික් 12 කියන්නේ?

The Majestic 12

මැජස්ටික් 12 නැත්තම් කෙටියෙන් හඳුන්වන විදිහට MJ-12 කියන්නේ UFO (Unknown Flying Objects- හඳුනානොගත් පියාසර වස්තූන්) ගැන සොයා බලා කටයුතු කරන්න පිහිටවූ සමාජයක්. ඇත්තටම මේක රහසිගත සන්සඳයක් කියන එක වඩා සුදුසුයි. මේකෙ සාමාජිකයින් විදිහට විද්‍යාඥයින්, හමුදා අංශවල උසස් තනතුරු දරණ පුද්ගලයෝ වගේම උසස් තනතුරු දරණ රාජ්‍ය සේවකයෝ පවා ඉඳලා තියෙනවා. ඉතිං තොරතුරු තියෙන විදිහට මේකෙ නමේ විදිහටම සාමාජිකයින් 12 ක් ඉඳලා තියෙනවා. ඒ අය තමයි

  1. Lloyd Berkner
  2. Detlev Bronk
  3. Vannevar Bush
  4. James Forrestal
  5. Gordon Gray
  6. R.H. Hillenkoetter
  7. J.C. Hunsaker
  8. D.H. Menzel
  9. R.M. Montague
  10. Sidney Souers
  11. N.F. Twining
  12. Hoyt Vandenberg

මේ තොරතුරු ටිකට අදාල ඇත්ත ඉතිහාසය අපේ Umbrella Academy විශ්වයට එද්දි නම් වෙනස් වෙනවා. දැනට කතාවෙ පේන විදිහට නම් කෙනඩි ඝාතනයටත් මේ කට්ටිය සම්බන්දයි වගේ. ඒ වගේම මේකෙ සමාජිකයෙක් විදිහට අපේ හුරුපුරුදු චරිතේ වෙන සර් රෙජිනල්ඩ් හාර්ග්‍රීව්ස් තනතුරු දරනවා. මම දන්න විදිහට රෙජිනල්ඩ්ට දොළොස්වෙනි ස්ථානය ලබා දෙන්න සීරීස් එක තුළදී පුද්ගලයෝ දෙන්නෙක් වෙන H. Hillenkoetter සහ Hoyt Vandenberg දෙන්නව Hoyt Hillenkoetter විදිහට එක පුශ්ගලයෙක් බවට පත් කරල තියෙනවා.

අද ලිපිය මම මෙතනින් ඉවර කරනවා. ඊළඟ කොටස ඉක්මණටම ලැබේවි.

෴෴ සුබ දවසක්…! ෴෴

Season 2 Episode 4:
“The Majestic 12”

අධ්‍යක්ෂණය: Stephen Surjik
රචනය: Tom Verica
විකාශය කළ දිනය: ජූලි 31, 2020
ධාවන කාලය: විනාඩි 49
IMDB අගය: 8.2
Age Rating: TV-14

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,929 downloadsDownload The-Umbrella-Academy-S02-E04.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සචින්ත කල්හාර බෙනට්

Subtitles

4,929 downloadsDownload Subtitles28 KB

7 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  4. Anonymous

    Thanks

  5. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Anonymous

    sub ekata thanks