Watch Trailer

The Vampire Diaries [S01 : E14] Sinhala Subtitles | කැතරින් සොයා සොහොන් ගෙයට [සිංහල උපසිරසි]

The Vampire Diaries S01 Sinhala Subtitles හොදයි ඔන්න මේ අරන් ආවේ 14 වෙනි කොටස ඉතින් කලින් කොටස් ගැන මම කියන්න යන්නේ නැහැ හැමෝම දන්නවා ඇතිනේ. ගිය සතියේ කොටසෙදි ස්ටෙෆාන් ,එලේනා දෙන්නා එකතු වෙලා ඩේමන්ව ගොනාට අන්දලා දිනසටහන් ටික හොයාගන්නවනේ එයාලා ඒ දිනසටහන් ඔස්සේ ගිහින් ගිල්බට්ගේ සොහොනෙන් තවත් ලරන ලොතක…

The Vampire Diaries S01 Sinhala Subtitles

හොදයි ඔන්න මේ අරන් ආවේ 14 වෙනි කොටස ඉතින් කලින් කොටස් ගැන මම කියන්න යන්නේ නැහැ හැමෝම දන්නවා ඇතිනේ. ගිය සතියේ කොටසෙදි ස්ටෙෆාන් ,එලේනා දෙන්නා එකතු වෙලා ඩේමන්ව ගොනාට අන්දලා දිනසටහන් ටික හොයාගන්නවනේ එයාලා ඒ දිනසටහන් ඔස්සේ ගිහින් ගිල්බට්ගේ සොහොනෙන් තවත් ලරන ලොතක් හොයාගන්නවනේ. ඉතින් කොහොම හරි අවසානේදි ඩෙමන් මේ ගැන දැනගෙන ඒ පොත ස්ටෙෆාන්ගෙන් ගන්නවනේ.

ඉතින් අද කතාව පටන් ගන්නේ එතනින්. ඩෙමන්ගේ ඒ පොතේ තියනවා සොහොනට ඇතුල්වෙන්න පුළුළුන් දොරටුව ගැන වසිතරයක් ඒ දොරටුව ඇගන්න පුළුවන් මායා කාරියකෙුට විතරයි ඉතින් ඩේමන්ට කලින් ඇනා මේක හොයාගෙන බෙනීව පැහැරගන්නවනේ. ඒ වගේම එලේනවත් ඉතින් කොහොම හරි ඇනාට වැඩේ වරදිනවා. ස්ටෙෆාන් කොහොම හරි එලේනා ඉන්න තැන හොයාගෙන එයාලව බේර ගන්නවා. ඉතින් පස්සේ බෙනී එලේනා බෙනීගේ අත්තම්මා ස්ටෙෆාන් ඔක්කොමලා එකතු වෙලා තීරණය කරනවා දොරටුව ඇරලා ඩෙමන්ට කැතරින්ව ගන්න ඉඩදෙන්න.

ඉතින් බෙනියි එයාගේ අත්තම්මයි දොර්‍ටුව ඇරියට පස්සේ ඩේමන් කැතරින්ව හොයාගෙන සොහොන් ගේ ඇතුලට යනවා. ඒත් තනියම නෙමෙයි එයා එයත් එක්ක එලේනවත් අරන් යන්නේ. එහෙම කරන්නේ එයාව ඇතුලට දාලා බොනියි අත්තම්මයි දොර වහලා දායි කයන සැකේට. ඒක් කාටත් හොරෙන් තවත් රහසිගත දෙයක් එතන සිද්ද වෙනවා. බොනියි අත්තම්මයි දොර ඇරියට එයාලා සොහොන්ගෙට කරලා තියන ආවරණ මායාව අයින් කරන්නේ නැහැ ඒක නිසා ඇතුලට ගිය කිසිම වැම්පයර් කෙනෙකුට ආපුහු එලියට එන්න පැහැ.

එහෙනම් ඉතිරි ටික ඔයාලම බලන්න.ඊලග කොටසෙක් හම්බවමු. ජය

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

413 downloadsDownload The-Vampire-Diaries-S01E14.zip44 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-11-01

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

Next BT1

 

The Vampire Diaries S01 Sinhala Subtitles

Subtitles

413 downloadsDownload Subtitles44 KB

0 comments

No comments yet.