Watch Trailer

The Vampire Diaries [S01 : E15] Sinhala Subtitles | එලේනගේ සැබෑ මව [සිංහල උපසිරසි]

The Vampire Diaries S01 Sinhala Subtitles හම්මේ ඔන්න 15වත් අරන් ආවා කලින් කොටසෙදි එලේනා දැනගන්නවනේ එයා අරන් හදාගත්ත ළමයෙක් කියලා ඉතින් ජැනාගේ උදව්වෙන් එයා එයාගේ අම්මා ගැන තොරතුරැ ටිකක් හොයාගන්නවනේ. ඉතින් එලේනා එයාගේ අම්මා ගැන හොයන්න අම්මගේ යාළුවා ලගට යනවා. ඉතින් එයාගේ අම්මගේ යාළුවා හැසිරෙන්නේ අමුතු…

The Vampire Diaries S01 Sinhala Subtitles

හම්මේ ඔන්න 15වත් අරන් ආවා කලින් කොටසෙදි එලේනා දැනගන්නවනේ එයා අරන් හදාගත්ත ළමයෙක් කියලා ඉතින් ජැනාගේ උදව්වෙන් එයා එයාගේ අම්මා ගැන තොරතුරැ ටිකක් හොයාගන්නවනේ. ඉතින් එලේනා එයාගේ අම්මා ගැන හොයන්න අම්මගේ යාළුවා ලගට යනවා. ඉතින් එයාගේ අම්මගේ යාළුවා හැසිරෙන්නේ අමුතු විදිහට එයා එලේනට ගෙදර ඇතුලට ආරාදනා කරන්නේ නැහැ. ඒ වගේම එයා එලේනට වර්වේන් දාපු තේ ගෙනත් දෙනවා. ඉතින් මේ දේවලුත් එක්ක එලේනට එයාගේ සැකේ වැඩිවෙනවා.

තවදුරටත් මේ ගැන හොයාගෙන යනකොට ස්ටෙපාන් හොයාගන්නවා එලේනගේ අම්මයි රික්ගේ බිරිදයි දෙන්නම එක්කනෙක් කියලා ඉතින් එලේනයි කට්ටියයි ඔක්කොම එකතුවෙලා මේ ප්‍රෂ්නේ විසදගන්න තමයි උත්සහ කරන්නේ. ඒත් ඒකෙන් වෙන්නේ ඒක තව තවත් පැටලෙන එක විතරයි. ඇත්තටම එලේනගේ අම්මා අභිරහසක්. එහෙනම් හැමෝටම බුදු සරණයි.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

477 downloadsDownload Vampire-Diaries-S01E15-Sinhala-Subtitles.zip48 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-11-01

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

Next BT1

 

The Vampire Diaries S01 Sinhala Subtitles

Subtitles

477 downloadsDownload Subtitles48 KB

2 comments

  1. Sahan

    සුපිරියක් තමයි . තෑන්ක්ස් අයියේ

  2. Hirushan Hasaranga

    තෑන්ක යූ අයියේ.