The Vampire Diaries S01 Sinhala Subtitles ඔන්න මේ අරන් ආවේ 20වෙනි කොටස. එන්න එන්නම කතාව රසවත් වෙනවා වගේම කුතුහලයත් වැඩිවෙනවා නේද. හොදයි කලින් කොටස ගැන මතක ඇතිනේ. කලින් කොටසෙදි ස්ටෙෆාන්ගේ පිස්සුව තවත් වැඩිවෙනවනේ. එයා අහින්සක කෙල්ලෙක්ව තව ටිකෙන් ලේ බිලම මරලා දානවා. ඉතින් කොහොම හරි බෙලී ඇවිත් ස්ටෙෆන්ව…

The Vampire Diaries S01 Sinhala Subtitles

ඔන්න මේ අරන් ආවේ 20වෙනි කොටස. එන්න එන්නම කතාව රසවත් වෙනවා වගේම කුතුහලයත් වැඩිවෙනවා නේද. හොදයි කලින් කොටස ගැන මතක ඇතිනේ. කලින් කොටසෙදි ස්ටෙෆාන්ගේ පිස්සුව තවත් වැඩිවෙනවනේ. එයා අහින්සක කෙල්ලෙක්ව තව ටිකෙන් ලේ බිලම මරලා දානවා. ඉතින් කොහොම හරි බෙලී ඇවිත් ස්ටෙෆන්ව පාළනය කලත්. එයාගේ ඇගේ මිනිස් ලේ තියනකල් එයාගේ අර රාක්ෂ ස්වරෑපය කොයි වෙලේ මතුවෙයිද කියන්න බැහැනේ. ඒක නිසා එලේනයි ඩේමනුයි එකතු වෙලා එයාව වර්වේන් කාමරය ඇතුලේ හිර කරනවනේ.

ඉතින් අද කොටසෙදි ගොඩාක්ම යන්නේ අතීතයේ සිදුවුන දේවල් ස්ටෙෆන්ට මතක් වෙන එක. ඇත්තටම කිව්වොත් එයා ඒ දේවල් එලේනට කියනවා.. දැන් ස්ටෙෆන්ගේ ඇගෙන් මිනිස් ලේ අයින් වෙලා තියෙන්නේ. එයා පසුතැවෙනවා එයා කරපු දේවල් වලට. ඉතින් එයා ඒවා ඉවරයක් කරන්න හිතලා තීරනයක් ගන්න තමයි හදන්නේ… ඒ අතර රික් ජෝන්ගේ ෆෝඒ එක හැක් කරලා එයා කෝල් ගත්ත නම්බර් එකක් හොයාගන්නවා. ඒ නම්බර් එකෙන්ම තමයි ඉසබෙල් එලේනටත් කෝල් කරන්නේ. කොහොම හරි මෙයා තැන හොයාගෙන ඩේමනුත් එක්ක එහෙට යනවා. බලනකොට ඒක ජෝන්ගේ තිත් පොලක් එහේ ඉන්නේ සොහොනෙන් ආව වැම්පයර් කෙනෙක් ඉතිරි ඒවා ඔයාලම බලාගන්නකෝ.

ඉතින් තව දුරටත් කියන්න තියෙන්නේ මේ කොටසේ අවසානයනම් ටිකක් දුක හිතෙන එකක්. ඒ වගේම මේක ඉවර වෙන්නේ අනිත් කොටස ගැන ප්‍රස්ණ ගොඩාක් ඉතිරි කරලා ඒක නිසා අනිත් කොටසත් ඉක්මනින්ම අරන් එන පොරොන්දුව පිට මම යනවා හැමෝටම බුදු සරණයි!.

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

338 downloadsDownload Vampire-Diaries-S01E20-Sinhala-Subtitles-1.zip48 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-11-01

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S01 Sinhala Subtitles

Subtitles by

දිල්ෂාන් සචින්ත

Subtitles

338 downloadsDownload Subtitles48 KB

0 comments

No comments yet.