The Vampire Diaries S01 Sinhala Subtitles ඔන්න මේ අරන් ආවේ 21වෙනි කොටසත් ඉක්මනටම අරන් ආවා කලින් කොටස බලලා කට්ටියට පිස්සු වගේ ඇතිනේ.. කලින් කොටසෙදි ස්ටෙපාන්ගේලෙඩේ හොදකරන්න එයාව වර්වෙන් කාමරයට දාලා වහනවනේ. පස්සේ ස්ටෙෆාන්ට හොද වුනාට පස්සේ එයා කරපු කියපු දේවල් ගැන හුගක් කනගාටු වෙනවා. කොටින්ම කියනවනම් එ…

ඔන්න මේ අරන් ආවේ 21වෙනි කොටසත් ඉක්මනටම අරන් ආවා කලින් කොටස බලලා කට්ටියට පිස්සු වගේ ඇතිනේ.. කලින් කොටසෙදි ස්ටෙපාන්ගේලෙඩේ හොදකරන්න එයාව වර්වෙන් කාමරයට දාලා වහනවනේ. පස්සේ ස්ටෙෆාන්ට හොද වුනාට පස්සේ එයා කරපු කියපු දේවල් ගැන හුගක් කනගාටු වෙනවා. කොටින්ම කියනවනම් එයාට මේ ජීවිතේ එපා වෙනවා. එයා හදන්නේ සියදිවි නසාගන්න. එත් එලේනගේ කීමටයි, එලේනට තියන ආදරයයි නිසා එයා අපුහු ජීවත් වෙන්න තිරණය කරනවා. ඉතින් එ අතර පර්ල් නෝනවත් ජෝන් මරලා දානවනේ… අන්තිමට කතාව ඉවර වෙන්නේ ඉසබෙල් ඇවිල්ලනේ. ඉතින් ගොඩාක් ප්‍රෂ්ණ ඇති හැමෝටම මේක බැළුවම ඒවට අත්තර ලැබෙයි..
ඉතින් ඉසබෙල් නගරෙට එන්නේ ජොනතන් හදපු උපකරනය හොයාගෙන. එයා එලේනව ගැලවෙන්න බැරිවෙන්නම හිරකරනවා.. ඉතින් අන්තිමේදි කොහොම හරි එලේනට මේ අපකරනය ඉසබෙල්ට දෙන්න වෙනවා. එත් එයාලා දෙන්න කිලින් ඒ අපකරනයට පොඩි වැඩක් නැවා. ඔයාලම ඒක බලාගන්න. ඒ වගේම අද කොටසෙදි එලේනගේ ඇත්ත තාත්තා ගැන තව ගොඩක් දේවල් දැනගන්න පුළුවන්.
ඉතින් වැඩි විස්තර කියන්නේ නැහැ. ඔයාලම බලලා රසවිදින්න… අවසාන කොටසින් හමුවෙමු… හැමෝටම බුදු සරණයි!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
340 downloadsDownload Vampire-Diaries-S01E21-Sinhala-Subtitles.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
දිල්ෂාන් සචින්ත
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries S01 Sinhala Sub
- #The Vampire Diaries S01 Sinhala Subtitles
- #The Vampire Diaries Season 1 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #දිල්ෂාන් සචින්ත
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Uditha
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thank you