Watch Trailer

From [S04 : E02] Sinhala Subtitles | බිල්ල [සිංහල උපසිරසි]

From S04 Sinhala Subtitles ආයුබෝවන්, අද අද මෙන්න දෙවෙනි කොටස. ඉති දැන් ඔයාල කාලෙකට පස්සෙ ආපහු පටලැවිල ඇති. ඔව් මේ පාර ඔයාලට ඒ පටලැවිල්ල එක්ක සති දහයක් ජීවත් වෙන්න වෙනවා. ගණන් ගන්න එපා ඒ ෆ්‍රොම්ස්විල් කියන කිසිම සිතියමකවත් නැති පුංචි නගරෙ වැසියො කොහොම ජීවත් වෙනව ඇතිද, ඒමක් මිස යාමක් නෑ. මංමුලා උන එක…

From S04 Sinhala Subtitles

ආයුබෝවන්, අද අද මෙන්න දෙවෙනි කොටස. ඉති දැන් ඔයාල කාලෙකට පස්සෙ ආපහු පටලැවිල ඇති. ඔව් මේ පාර ඔයාලට ඒ පටලැවිල්ල එක්ක සති දහයක් ජීවත් වෙන්න වෙනවා. ගණන් ගන්න එපා ඒ ෆ්‍රොම්ස්විල් කියන කිසිම සිතියමකවත් නැති පුංචි නගරෙ වැසියො කොහොම ජීවත් වෙනව ඇතිද, ඒමක් මිස යාමක් නෑ. මංමුලා උන එක එක විදිහෙ මිනිස්ස්සු එක එක පළාත් වලින්. එකම අරමුණක්, ආපහු ගෙදර යන්නෙ කොහොමද? ඉතිං සමහරු ඒකට උත්සාහ කරනවා. කණ්ඩායමක් වශයෙන්. තවත් සමහරු තනියම. තවත් අය උත්සාහය අත ඇර දාලා. දැන් මේ ජීවිතයට සේරම හුරු වෙමින් ඉන්නවා.

ඉතිං මේ කතා මාලාවෙදි ඔන්න අළුත් අමුත්තෙක් මේ සමාජයට ඇතුල් වෙලා. දන්නවනෙ එයා නම් මාරකයක් වෙන්න යන්නෙ හැමෝගෙම. දැන් නම් ලේසි වෙන එකක් නෑ. මෙතෙක් කල් රාත්‍රිය බිය කරු උනත් එයින් බේරිල ඉන්න ඔවුන්ට හැකි උනා. ඒත් දැන්?

ඉතිං අපි ආදරේ කරන චරිත වලට මොකුත් නොවේවා කියල ප්‍රාර්ථනා කරමු

තව කොටසකින්  හමු වෙමු

ආයුබෝවන්.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,739 downloadsDownload From-S04E02.zip24 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2023-09-10

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

From S04 Sinhala Subtitles

 

Previous BT1All BT1Next BT1

From S04 Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

3,739 downloadsDownload Subtitles24 KB

4 comments

  1. Induma Udayanga

    Thanks Mcn Digatama denna

  2. Sandaru Nimsara

    Thanks❤️

  3. Buddhika laKMal

    උපසිරැසියට ස්තූතියි බන්දුල අයියේ

  4. Sahan Gayantha

    thanks a lot Bandula brother sub ekata