The Vampire Diaries S02 Sinhala Subtitles අද කතාවේදී ලෝක්වුඩ් පවුල ගැන තොරතුරු හොයාගන්න රික්,ඩේමන් සහ එලේනා ඉසබෙලාගේ ගවේෂණයන් ටික බලන්න යනවා. හැබැයි ඉතින් ස්ටෙෆන්ට එලේනත් එක්ක යන්න වෙන්නේ නැහැ. මොකද ස්ටෙෆන් එලේනාට කියනවා කැරොලින්ව බලාගන්න ඕනේ වෙනවා කියලා. ඉතින් ස්ටෙෆන් බොනීගේ විශ්වාසය දිනාගෙන කැරොල…

The Vampire Diaries S02 Sinhala Subtitles

අද කතාවේදී ලෝක්වුඩ් පවුල ගැන තොරතුරු හොයාගන්න රික්,ඩේමන් සහ එලේනා ඉසබෙලාගේ ගවේෂණයන් ටික බලන්න යනවා. හැබැයි ඉතින් ස්ටෙෆන්ට එලේනත් එක්ක යන්න වෙන්නේ නැහැ. මොකද ස්ටෙෆන් එලේනාට කියනවා කැරොලින්ව බලාගන්න ඕනේ වෙනවා කියලා. ඉතින් ස්ටෙෆන් බොනීගේ විශ්වාසය දිනාගෙන කැරොලින්ට වැම්පයර් මුද්දක් හදලා දෙනවා. අද කතාවේ තව විශේෂත්වයක් කිව්වොත් එහෙම ටයිලර් මේසන් මාමා කවුද කියලා දැනගන්නවා.

ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

350 downloadsDownload The-Vampire-Diaries-S02E03-Sinhala-Subtitles.zip26 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S02 Sinhala Subtitles

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

350 downloadsDownload Subtitles26 KB

0 comments

No comments yet.