The Vampire Diaries S02 Sinhala Subtitles මේ අරගෙන එන්නේ වැම්පයර් ඩයරිස් කතාමාලාවේ හතරවන කොටසයි. අද කතාවේදී කැතරින් සැල්වටෝර් ගෙදරට එනවා ස්ටෙෆන්ව හම්බවෙන්න. හැබැයි ඉතින් ස්ටෙෆන් එයාගේ මායම් වලට රැවටෙන්නේ නැහැ එයා කැතරින්ට වර්වේන් පොවලා වර්වේන් ගබඩාවේ හිරකරලා දාලා තියෙනවා. එකෙන් ස්ටෙෆන් වෘකමිනිස්සු…

මේ අරගෙන එන්නේ වැම්පයර් ඩයරිස් කතාමාලාවේ හතරවන කොටසයි. අද කතාවේදී කැතරින් සැල්වටෝර් ගෙදරට එනවා ස්ටෙෆන්ව හම්බවෙන්න. හැබැයි ඉතින් ස්ටෙෆන් එයාගේ මායම් වලට රැවටෙන්නේ නැහැ එයා කැතරින්ට වර්වේන් පොවලා වර්වේන් ගබඩාවේ හිරකරලා දාලා තියෙනවා. එකෙන් ස්ටෙෆන් වෘකමිනිස්සු ගැන එයා අතීතයේදී ඇතිවුණු ගින්නෙන් බේරුණු හැටි වගේ දේවල් අහගන්නවා. ඒවගේම ඩේමන් මේසන් ලෝක්වුඩ් තවදුරටත් වෘක මිනිහෙක් කියලා තහවුරු කරගන්න උපායක් දාලා ජෙනාගේ ගෙදරට ගෙන්නගන්නවා.
ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
299 downloadsDownload The-Vampire-Diaries-S02E04-Sinhala-Subtitles.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries S02 Sinhala Subtitles
- #The Vampire Diaries Season 2 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #රවිඳු රුක්ෂාන්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Sahan
Advertisement
![The Vampire Diaries [S02 : E04] Sinhala Subtitles | අතීත මතකයන් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-2-PIC2.jpg)



Supiri