The Vampire Diaries S05 Sinhala Subtitles ෴ පසුගිය කොටස ෴ මතක ඇතිනේ සයිලස්ගේ මානසික බලය නැතිවුණා නිසාත් ඩේමන්ට එයාගේ යාළුවා බොනීව හොයාගන්න ඕන නිසාත් ඩේමන් සයිලස් එක්ක එකතුවෙලා වැඩ කරනවා. ඒවගේම නාදියා කියන ගැහැණු කෙනා මැට් කියන දඩයක්කාරයාගේ ඇඟ ඇතුළට ග්‍රේගර් කියන සංක්‍රමනිකයව ඇතුළු කරනවා, ඒවගේම මෙයා…

The Vampire Diaries S05 Sinhala Subtitles

෴ පසුගිය කොටස ෴

මතක ඇතිනේ සයිලස්ගේ මානසික බලය නැතිවුණා නිසාත් ඩේමන්ට එයාගේ යාළුවා බොනීව හොයාගන්න ඕන නිසාත් ඩේමන් සයිලස් එක්ක එකතුවෙලා වැඩ කරනවා. ඒවගේම නාදියා කියන ගැහැණු කෙනා මැට් කියන දඩයක්කාරයාගේ ඇඟ ඇතුළට ග්‍රේගර් කියන සංක්‍රමනිකයව ඇතුළු කරනවා, ඒවගේම මෙයාලා දැනගන්නවා බොනී ඉන්නේ අනිත් පැත්තේ හිරවෙලා කියලා, ඒ කියන්නේ ආත්ම ලෝකයේ. ඒත් අන්තිමට මෙයාලට බොනීව ගෙන්නගන්න බැරිවෙනවා.

෴ අද කොටස ෴

කලින් කොටසේ අන්තිමට හෝඩුවාවක් දෙනවා ජෙසී කියන කෙනාවත් වැම්පයර් කෙනෙක් කරන්න තමයි ඩොක්ට වෙස් උත්සාහ කරන්නේ කියලා, මේ අතරේ ඩේමන් , එලීනා කට්ටිය එකතුවෙලා අනිත් පැත්ත විනාශකරන්න හදනවා ඒවගේම දැනගන්නවා ඒ පැත්ත විනාශකරන්න තියෙන එකම බාධාව රහස් නැංගුරමක් කියලා……………

“කතාවේ ඉතිරිය දැනගන්නනම් කතාව බලන්න වෙනවා.? ”

 

කතාව : Monster’s Ball

අධ්‍යක්ෂණය : කෙලී සයිරස්

රචනය : කෙවින් විලියම්සන්

විකාශය වූ දිනය : 2013 ඔක්තෝබර් 31

IMDB දර්ශක අගය : 8.2

 

෴ ප්‍රධාන නළු නිලියන් ෴

එලේනා ගිල්බට් – නිනා ඩොබ්‍රෙව්

ස්ටෙෆන් සැල්වටෝ – පෝල් වෙස්ලි

ඩේමන් සැල්වටෝ – ඉයන් සමර්හෝල්ඩර්

ජෙරමි ගිල්බට් – ස්ටීවන් ආර්.

“ ඊළඟ කොටසින් හමුවෙනතුරු ඔබට ජය.”

 

 

 

 

The Vampire Diaries S05 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

113 downloadsDownload The-Vampire-Diaries-S05E05-Sinhala-Subtitles.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S03 Sinhala Subtitles

Subtitles

113 downloadsDownload Subtitles26 KB

0 comments

No comments yet.