ඔන්න අද දවසේ Walking Dead කථා මාලාවට බයිස්කෝප් එකෙන් සබ් දෙන්න පටන් ගන්නවා. Walking Dead කිව්වාම දන්නේ නැති කෙනෙක් නෑනේ? Zombie සංකල්පය පාදක කරගෙන හදපු සාර්ථක කථා මාලාවක්. ඒ විතරක් නෙවෙයි, සැලකිය යුතු ආදායමකුත් උපයන කථාවක්. මේ අවුරුද්දේ මේකේ අලුත්ම සීසන් එකත් විකාශය වුනා. IMDB දර්ශකයෙත් ඉහළ අගයක්…

ඔන්න අද දවසේ Walking Dead කථා මාලාවට බයිස්කෝප් එකෙන් සබ් දෙන්න පටන් ගන්නවා. Walking Dead කිව්වාම දන්නේ නැති කෙනෙක් නෑනේ? Zombie සංකල්පය පාදක කරගෙන හදපු සාර්ථක කථා මාලාවක්. ඒ විතරක් නෙවෙයි, සැලකිය යුතු ආදායමකුත් උපයන කථාවක්. මේ අවුරුද්දේ මේකේ අලුත්ම සීසන් එකත් විකාශය වුනා. IMDB දර්ශකයෙත් ඉහළ අගයක් ලබාගන්න සමත්වෙලා තියෙන මේ කථාව ඔයාලා බලලා තියෙන අනික් කථා වලට වඩා ගොඩක් වෙනස්. සාමාන්‍යයෙන් කථාවක් ආරම්භවෙලා ටික කලකින් තමයි ප්‍රේක්ෂකයට ප්‍රශ්ණ ඇති කරන්නේ. රහස් වගේ දේවල් එලියට එන්න ගන්නේ. කුතුහලය අවුස්සන්නේ. ඒත් මේ Walking Dead නම් ඒ ක්‍රමයට සම්පූර්ණයෙන්ම විරුද්ධ කථා මාලාවක්. මුල්ම කොටසින්ම ප්‍රේක්ෂකයගේ හිතේ ප්‍රශ්ණ කෝටියක් විතර ඇති කරන කථාවක්. සීසන් 1 එක අවසාන වෙනකොටත් මේ උණුසුම ඒ විදියටම තියාගෙන යන කථාවක් විතරක් නෙවෙයි, මේකේ ත්‍රාසය, භීතිය සහ සටන් වලට කැමති අයවත් ඇද බැද තබාගන්න දර්ශන ඇතුලත් වෙනවා.
හරි දැන් අපි පොඩ්ඩක් කථාව පැත්ත හරිලා බැලුවොත් එහෙම මුලින්ම අපිට දකින්න ලැබෙන චරිතය තමයි රික් කියන්නේ. මෙයා පොලිස් නිලධාරයෙක්. කථාව පටන් ගන්නේ නම් පොලිස් වැඩකින්ම තමයි. ඒත් මේකෙදි රික්ට පොඩි අකරතැබ්බයක් වෙලා රෝහල්ගත වෙන්න වෙනවා. ඇහැරෙනකොට රෝහලේ කවුරුත් නෑ. එක ඩොක්ටර් කෙනෙක්වත්, මිනිහෙක්වත් නෑ. අඩුම තරමේ ලෙඩෙක්වත් නෑ. හැම තැනම තියෙන්නේ ලේ සහ මළ මිනී. ඇත්තටම රික්ට මේක හීනයක් වගේ. ඔයාලා හිතන්නේ ඇත්තටම මොකක් උනා කියලද? මෙහෙම වෙන්න නම් හීනයක්ම වෙන්න ඕන කියලා හිතනවද? අනේ මන්දා මම නම් දන්නේ නෑ. කථාව බලලම තමයි ඒක දැනගන්න වෙන්නේ.
එහෙනම් මේ කථාව මුල ඉදලම බලලා ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ මුල් කොටස් 2 විතර පොඩි පොඩි අඩුපාඩු ඇති. ඒ ටිකට සමාවෙන්න ඕන. ගොඩක් වැඩ වැඩි වෙලා ඒ දෙක පොඩ්ඩක් බූස්ට් කරන්න උනා. එහෙනම් බාගෙනම බලන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BluRay පිටපත සඳහා ලබා දී ඇත.
47,022 downloadsDownload The-Walking-Dead-S01-E01.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/ip.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින්ද ප්‍රමෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නවින්ද ප්‍රමෝද්
Subtitles
102 comments
was
kasun
superi..............
asiri
Thanksss
eranga
digatama subs demu :D
mihin ලංකා
පට්ට සහෝ මම මේක බලන්න හිතාගෙන උන්නු එකක් එළනේ දැන්බයිස්කෝප් එකෙන් සබ් දෙනවා
ජය!
shani
pissu hadenawani
man meka download nokara hitiye sin sub nathuwa balanna kamamalikamata...
thanks
dan ethin download karanna patan ganna onaranshika savinga
meke lee kiyala character akak naddha.
vee
maxxa banna one
TWD
Yaanthn athi baiscope walking dead ekata sub denna patan gaththa ! නවින්ද ප්‍රමෝද් uba ela kollek , parakku una eka thamai aul , Parana sub up karana gaman aluth ew wla sub pata pata gaala denna puluwannam goda !
ositha
supiri wadak navinda bro
nipuna prasad
thnxzzzz
ganidu
තෑන්ක්ස් වේවා!
tharanga
එළනේ බාන්න දාන්න ඕනේ අද රෑ
ජය!
jana
supiri wadak sahola
samith
baiscope anda navinda sahota thuthi!
Nalaka
maxxa banna one
rusuru | රුසිරු
එල එල බ්‍රෝ
ns
thanx...
quik
thanks
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
Reno nuwan
පට්ට බන් ...පින්...මේක සිංහල සබ් එක්ක දෙනකන් හිටියේ ..එළ
Lahiru
niyamyi saho
Nipuna
Supiri Wadak...niyamai digatama sub demu....
Kobin
digatama okkoma tika denna saho..
Saman Prasad ( Black Panther )
eye peredath mathaka kala mekata sub denne nane kiyala. menna ada ude baladdi sub eka denna patangena. ela ela saho... anith ewath ikmanata ona....... (y)
nadika
ado meka nam digatama one macho.. patta searias 1
Tharindu Udayanga Perera
Balannama hitiya kathavakk...Fatta fattaa...bn...onna ehenamm blnna patan gannava kollooo...digatama oneee ahhh.....thanks machan sub ekatahh....anith kotas tikath ikmanatama denakan balan innavaa...
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි මචං, සීසන් තුනක්ම ළඟ තියේ, ඒත් එකක්වත් බැලුවේ නැහැ...
දැන් බලන්න පටන් ගන්න ඕනේ සිංහලත් තියෙන නිසා...ඉක්මනට අනිත් ටිකත් දමු...
ජය වේවා කොල්ලෝ...lucky
(Y)denakan balagena hitye bro..thankz
lucky
me tv show eka digatama denna..
indika
බොහොම ස්තුතියි
Siraj
සුපිරියි සහෝ.
මේක නම් සුපිරිම කතා මාලාවක් තමා .
නමුත් තාම මම පලමු සීසන් එක විතරයි බලලා තියෙන්‍නේ.
ඉක්‍මනට ඉදිරි සීසන් වලටත් සබ් ලබා දෙන්‍න හැකියාව
ලැබේවා කියා පතමි!
සබ් එකට බොහෝම ස්‍තූතියි.Oshan
sirawatama patta ane okkoma season wala sub denna 4 wenakan eka patta thanx
samiddha
ela z thanks macho. patta
හර්ෂ ලහිරු
අඩේ නියමයි බං :P
අනිකත් ඉක්මනට දෙමු :D ජයnpdjs
“නවින්ද ප්‍රමෝද් sahodaraya meka nawaththanne nathuwa digatama karagena yanna methek mama balapu lassana katha malawak.epa wenne na....
puluwan ikmanata sub denna a wagema puluwannam hodama br ekakatath sub denna plz...
meka kauru hari dai kiala balan unne
digatama yamu....
npdjs
plz puluwannam thawa hoda br ekakata add karanna bub
Sujith
Niyamai bro!! Thanx ah :D
Gihan niroshana
puluwan tharam ikmanata S04 E11 ta enakan dapan macho.. mm anith ewwa beluw
aruna
thank you saho. oyata sub danna good film tikak tiyenewa. cowboy best 100 film. godak aya kameti film set ekak.
නවින්ද ප්‍රමෝද්
මුල්ම සීසන් එකට සබ් ලබාදීලා ඉවරයි. ඉදිරියේදී තවත් කෙනෙක් සීසන් 2 එකත් ලබාදෙයි
dinidu madushanka
thank u very very much saho oyanam marai den apita sinhalenma balanna puluwan good job jaya wewa!!!!!!!!!!!!!!!!
#ChalinduDeshan (කිනා)
එල ඈ
ආසාවේ බැරුවා..
දෙමු දිගටම
ජය!saga
niyamai navinda.u r a god ahh.mula idalama dena eka hodai dr tkzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
ANJANA
thanks..
Keshan Wasala
අඩෝ පට්ට පට පට මෙන්න දීලා :D ගොඩක් ස්තුතියි කොලුවෝ ...අදම බලනවා ඉක්මනට අනිත් එව්වත් ඕනේ ඈ ...
දිල්ෂාන් කාලිංග
නියමයි..නියමයි.
දැන් ඉතින් මේක බලන්න සිංහල උපසිරසිත් තියනවා.මොකද බලන්න කියල හිත හිත හිටපු සීරීස් එකක්.
දැන් ඉතින් රසවින්දනයත් හොඳටම අරගෙන මේක බලන්න පුළුවන්.
Imdb එකෙත් සෑහෙන්න හොඳ අගයක් අරගෙනත් තියනවනේ.
පටන් අරන් තියෙන්නේ නම් සුළුපටු වැඩක් නෙමෙයි.
දිගටම කරගෙන යන්නට සුබපැතුම්..!!
ජයවේවා!!!Thisara Neo
නියමයි.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)sarath
thanks navinda.
“චූටී මල්ලි”
එලස් මචන්
මේක දෙනක්ම් ගොඩක් අය බලන් උන්නේ
ඉක්මනටම දෙමු මේකට සබ්
අහ්..... ඊයෙ පෙරෙදා රිදිච්ච අයට
මේක දැක්කම තවත් රීදෙයි හැබැයි
සබට තුති
ඔබට ජය.........චතුරංග සුරාජ් පෙරේරා
අම්මෝ සහෝ මේකත් එහෙනම් දෙනව නේද ??? නරකද සීසන් 4 එකෙන්ම පටන් ගත්තනම්? සීසන් 4 එකත් ඉවරවෙන්න ලගයි කොහොම උනත් කමක් නැහැ බලපු නැති අයගොඩක් ඇති මම හැමෝටම කියන්නේ නොබල ඉන්න එපා අනිවා බලන්න මම නම් සීසන් 4 එකේ ඉන්නේ.
ජයවේවා සහෝ දිගටම දෙන්න.
Ayesh
elakiri niyamai thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



patta mula idala dena aka maru