Watch Trailer

The Walking Dead [S01 : E01] Sinhala Subtitles | ඇවිදින මළ මිනී… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද දවසේ Walking Dead කථා මාලාවට බයිස්කෝප් එකෙන් සබ් දෙන්න පටන් ගන්නවා. Walking Dead කිව්වාම දන්නේ නැති කෙනෙක් නෑනේ? Zombie සංකල්පය පාදක කරගෙන හදපු සාර්ථක කථා මාලාවක්. ඒ විතරක් නෙවෙයි, සැලකිය යුතු ආදායමකුත් උපයන කථාවක්. මේ අවුරුද්දේ මේකේ අලුත්ම සීසන් එකත් විකාශය වුනා. IMDB දර්ශකයෙත් ඉහළ අගයක්…

 

ඔන්න අද දවසේ Walking Dead කථා මාලාවට බයිස්කෝප් එකෙන් සබ් දෙන්න පටන් ගන්නවා. Walking Dead කිව්වාම දන්නේ නැති කෙනෙක් නෑනේ? Zombie සංකල්පය පාදක කරගෙන හදපු සාර්ථක කථා මාලාවක්. ඒ විතරක් නෙවෙයි, සැලකිය යුතු ආදායමකුත් උපයන කථාවක්. මේ අවුරුද්දේ මේකේ අලුත්ම සීසන් එකත් විකාශය වුනා. IMDB දර්ශකයෙත් ඉහළ අගයක් ලබාගන්න සමත්වෙලා තියෙන මේ කථාව ඔයාලා බලලා තියෙන අනික් කථා වලට වඩා ගොඩක් වෙනස්. සාමාන්‍යයෙන් කථාවක් ආරම්භවෙලා ටික කලකින් තමයි ප්‍රේක්ෂකයට ප්‍රශ්ණ ඇති කරන්නේ. රහස් වගේ දේවල් එලියට එන්න ගන්නේ. කුතුහලය අවුස්සන්නේ. ඒත් මේ Walking Dead නම් ඒ ක්‍රමයට සම්පූර්ණයෙන්ම විරුද්ධ කථා මාලාවක්. මුල්ම කොටසින්ම ප්‍රේක්ෂකයගේ හිතේ ප්‍රශ්ණ කෝටියක් විතර ඇති කරන කථාවක්. සීසන් 1 එක අවසාන වෙනකොටත් මේ උණුසුම ඒ විදියටම තියාගෙන යන කථාවක් විතරක් නෙවෙයි, මේකේ ත්‍රාසය, භීතිය සහ සටන් වලට කැමති අයවත් ඇද බැද තබාගන්න දර්ශන ඇතුලත් වෙනවා.

හරි දැන් අපි පොඩ්ඩක් කථාව පැත්ත හරිලා බැලුවොත් එහෙම මුලින්ම අපිට දකින්න ලැබෙන චරිතය තමයි රික් කියන්නේ. මෙයා පොලිස් නිලධාරයෙක්. කථාව පටන් ගන්නේ නම් පොලිස් වැඩකින්ම තමයි. ඒත් මේකෙදි රික්ට පොඩි අකරතැබ්බයක් වෙලා රෝහල්ගත වෙන්න වෙනවා. ඇහැරෙනකොට රෝහලේ කවුරුත් නෑ. එක ඩොක්ටර් කෙනෙක්වත්, මිනිහෙක්වත් නෑ. අඩුම තරමේ ලෙඩෙක්වත් නෑ. හැම තැනම තියෙන්නේ ලේ සහ මළ මිනී. ඇත්තටම රික්ට මේක හීනයක් වගේ. ඔයාලා හිතන්නේ ඇත්තටම මොකක් උනා කියලද? මෙහෙම වෙන්න නම් හීනයක්ම වෙන්න ඕන කියලා හිතනවද? අනේ මන්දා මම නම් දන්නේ නෑ. කථාව බලලම තමයි ඒක දැනගන්න වෙන්නේ.

එහෙනම් මේ කථාව මුල ඉදලම බලලා ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ මුල් කොටස් 2 විතර පොඩි පොඩි අඩුපාඩු ඇති. ඒ ටිකට සමාවෙන්න ඕන. ගොඩක් වැඩ වැඩි වෙලා ඒ දෙක පොඩ්ඩක් බූස්ට් කරන්න උනා. එහෙනම් බාගෙනම බලන්නකෝ.

The Walking Dead (2010) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BluRay පිට‍පත සඳහා ලබා දී ඇත.

 

47,024 downloadsDownload The-Walking-Dead-S01-E01.zip20 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/ip.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින්ද ප්‍රමෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

                                                      

Subtitles

47,024 downloadsDownload Subtitles20 KB

102 comments

  1. was

    patta mula idala dena aka maru

    1. kasun

      superi..............

  2. asiri

    Thanksss

  3. eranga

    digatama subs demu :D

  4. mihin ලංකා

    පට්ට සහෝ මම මේක බලන්න හිතාගෙන උන්නු එකක් එළනේ දැන්බයිස්කෝප් එකෙන් සබ් දෙනවා

    ජය!

  5. shani

    pissu hadenawani
    man meka download nokara hitiye sin sub nathuwa balanna kamamalikamata...
    thanks
    dan ethin download karanna patan ganna ona

    1. ranshika savinga

      meke lee kiyala character akak naddha.

  6. vee

    maxxa banna one

  7. TWD

    Yaanthn athi baiscope walking dead ekata sub denna patan gaththa ! නවින්ද ප්‍රමෝද් uba ela kollek , parakku una eka thamai aul , Parana sub up karana gaman aluth ew wla sub pata pata gaala denna puluwannam goda !

  8. ositha

    supiri wadak navinda bro

  9. nipuna prasad

    thnxzzzz

  10. ganidu

    තෑන්ක්ස් වේවා!

  11. tharanga

    එළනේ බාන්න දාන්න ඕනේ අද රෑ

    ජය!

  12. jana

    supiri wadak sahola

  13. samith

    baiscope anda navinda sahota thuthi!

  14. Nalaka

    maxxa banna one

  15. rusuru | රුසිරු

    එල එල බ්‍රෝ

  16. ns

    thanx...

  17. quik

    thanks

  18. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  19. Reno nuwan

    පට්ට බන් ...පින්...මේක සිංහල සබ් එක්ක දෙනකන් හිටියේ ..එළ

  20. Lahiru

    niyamyi saho

  21. Nipuna

    Supiri Wadak...niyamai digatama sub demu....

  22. Kobin

    digatama okkoma tika denna saho..

  23. Saman Prasad ( Black Panther )

    eye peredath mathaka kala mekata sub denne nane kiyala. menna ada ude baladdi sub eka denna patangena. ela ela saho... anith ewath ikmanata ona....... (y)

  24. nadika

    ado meka nam digatama one macho.. patta searias 1

  25. Tharindu Udayanga Perera

    Balannama hitiya kathavakk...Fatta fattaa...bn...onna ehenamm blnna patan gannava kollooo...digatama oneee ahhh.....thanks machan sub ekatahh....anith kotas tikath ikmanatama denakan balan innavaa...

  26. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචං, සීසන් තුනක්ම ළඟ තියේ, ඒත් එකක්වත් බැලුවේ නැහැ...
    දැන් බලන්න පටන් ගන්න ඕනේ සිංහලත් තියෙන නිසා...ඉක්මනට අනිත් ටිකත් දමු...
    ජය වේවා කොල්ලෝ...

  27. lucky

    (Y)denakan balagena hitye bro..thankz

  28. lucky

    me tv show eka digatama denna..

  29. indika

    බොහොම ස්තුතියි

  30. Siraj

    ‍සු‍පි‍රි‍යි ‍ස‍හෝ.
    ‍මේ‍ක ‍නම්‍ ‍සු‍පි‍රි‍ම ‍ක‍තා ‍මා‍ලා‍වක්‍ ‍ත‍මා .
    ‍න‍මුත්‍ ‍තා‍ම ‍ම‍ම ‍ප‍ල‍මු ‍සී‍සන්‍ ‍එ‍ක ‍වි‍ත‍ර‍යි ‍බ‍ල‍ලා ‍ති‍යෙන්‍‍නේ.
    ‍ඉක්‍‍ම‍න‍ට ‍ඉ‍දි‍රි ‍සී‍සන්‍ ‍ව‍ල‍ටත්‍ ‍සබ්‍ ‍ල‍බා ‍දෙන්‍‍න ‍හැ‍කි‍යා‍ව
    ‍ලැ‍බේ‍වා ‍කි‍යා ‍ප‍ත‍මි!
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍බො‍හෝ‍ම ස්‍‍තූ‍ති‍යි.

  31. Oshan

    sirawatama patta ane okkoma season wala sub denna 4 wenakan eka patta thanx

  32. samiddha

    ela z thanks macho. patta

  33. හර්ෂ ලහිරු

    අඩේ නියමයි බං :P
    අනිකත් ඉක්මනට දෙමු :D ජය

  34. npdjs

    “නවින්ද ප්‍රමෝද් sahodaraya meka nawaththanne nathuwa digatama karagena yanna methek mama balapu lassana katha malawak.epa wenne na....

    puluwan ikmanata sub denna a wagema puluwannam hodama br ekakatath sub denna plz...

    meka kauru hari dai kiala balan unne

    digatama yamu....

  35. npdjs

    plz puluwannam thawa hoda br ekakata add karanna bub

  36. Sujith

    Niyamai bro!! Thanx ah :D

  37. Gihan niroshana

    puluwan tharam ikmanata S04 E11 ta enakan dapan macho.. mm anith ewwa beluw

  38. aruna

    thank you saho. oyata sub danna good film tikak tiyenewa. cowboy best 100 film. godak aya kameti film set ekak.

  39. නවින්ද ප්‍රමෝද්

    මුල්ම සීසන් එකට සබ් ලබාදීලා ඉවරයි. ඉදිරියේදී තවත් කෙනෙක් සීසන් 2 එකත් ලබාදෙයි

  40. dinidu madushanka

    thank u very very much saho oyanam marai den apita sinhalenma balanna puluwan good job jaya wewa!!!!!!!!!!!!!!!!

  41. #ChalinduDeshan (කිනා)

    එල ඈ
    ආසාවේ බැරුවා..
    දෙමු දිගටම
    ජය!

  42. saga

    niyamai navinda.u r a god ahh.mula idalama dena eka hodai dr tkzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  43. ANJANA

    thanks..

  44. Keshan Wasala

    අඩෝ පට්ට පට පට මෙන්න දීලා :D ගොඩක් ස්තුතියි කොලුවෝ ...අදම බලනවා ඉක්මනට අනිත් එව්වත් ඕනේ ඈ ...

  45. දිල්ෂාන් කාලිංග

    නියමයි..නියමයි.
    දැන් ඉතින් මේක බලන්න සිංහල උපසිරසිත් තියනවා.මොකද බලන්න කියල හිත හිත හිටපු සීරීස් එකක්.
    දැන් ඉතින් රසවින්දනයත් හොඳටම අරගෙන මේක බලන්න පුළුවන්.
    Imdb එකෙත් සෑහෙන්න හොඳ අගයක් අරගෙනත් තියනවනේ.
    පටන් අරන් තියෙන්නේ නම් සුළුපටු වැඩක් නෙමෙයි.
    දිගටම කරගෙන යන්නට සුබපැතුම්..!!
    ජයවේවා!!!

  46. Thisara Neo

    නියමයි.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  47. sarath

    thanks navinda.

  48. “චූටී මල්ලි”

    එලස් මචන්
    මේක දෙනක්ම් ගොඩක් අය බලන් උන්නේ
    ඉක්මනටම දෙමු මේකට සබ්
    අහ්..... ඊයෙ පෙරෙදා රිදිච්ච අයට
    මේක දැක්කම තවත් රීදෙයි හැබැයි
    සබට තුති
    ඔබට ජය.........

  49. චතුරංග සුරාජ් පෙරේරා

    අම්මෝ සහෝ මේකත් එහෙනම් දෙනව නේද ??? නරකද සීසන් 4 එකෙන්ම පටන් ගත්තනම්? සීසන් 4 එකත් ඉවරවෙන්න ලගයි කොහොම උනත් කමක් නැහැ බලපු නැති අයගොඩක් ඇති මම හැමෝටම කියන්නේ නොබල ඉන්න එපා අනිවා බලන්න මම නම් සීසන් 4 එකේ ඉන්නේ.

    ජයවේවා සහෝ දිගටම දෙන්න.

  50. Ayesh

    elakiri niyamai thank you

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.