හරි, කට්ටිය එහෙනම් කලින් කොටස බලන්න ඇතිනේ. කොතනින්ද නැවතුනේ? ආ හරි. රික් ඇට්ලාන්ටා වලට යන්න කියලා නගරෙට යනවා. ගියාම තමා දන්නේ නගරෙට වෙලා තියෙන විනාශෙ. ඒවගේම ඇට්ලාන්ටා නිකම් හීනයක් කියලත් දැනගන්නවා. කොල්ලා වැඩ දාන්න ගිහිල්ලා අර තුවක්කු මල්ලත් බිම දාලා යුද්ධ ටැංකිය ඇතුලට රිංගනවා. දැන් මෙයාව ඇවිදින්න…

හරි, කට්ටිය එහෙනම් කලින් කොටස බලන්න ඇතිනේ. කොතනින්ද නැවතුනේ? ආ හරි. රික් ඇට්ලාන්ටා වලට යන්න කියලා නගරෙට යනවා. ගියාම තමා දන්නේ නගරෙට වෙලා තියෙන විනාශෙ. ඒවගේම ඇට්ලාන්ටා නිකම් හීනයක් කියලත් දැනගන්නවා. කොල්ලා වැඩ දාන්න ගිහිල්ලා අර තුවක්කු මල්ලත් බිම දාලා යුද්ධ ටැංකිය ඇතුලට රිංගනවා. දැන් මෙයාව ඇවිදින්නෝ වට කරලයි ඉන්නේ. එතකොට අමුත්තෙක් රේඩියෝවට කථා කරනවා. ඔතනනින් තමා කථාව නතර උනේ.
හරි අර තුවක්කු මල්ල වැටෙන එක මතක තියාගන්න. මොකද ඉස්සරහ කොටසකදි ඕක නිසා හෙන ජරමරයක් යනවා. අහ්! ඒ ඉස්සරහදිනේ.
දැන් අද ගෙනාපු කොටස බලමු. රික්ට කථා කරපු අමුත්තව මේකෙදි පෙන්නනවා. ඒවගේම රික්ට එයා උදව් කරන්න උත්සහ කරනවා. අනේ මන්දා, වැඩේ හරියයිද කියලා. කොහොම හරි ඉතින් අර අහිංසක අස්පයව නම් සොම්බිලා ටික ගිල්ලා. අර කලින් කොටසේ හිටපු තාත්තයි, පුතයි ව නම් මේ කොටසෙදි හමුවෙන්නේ නෑ. ඒක කියන්න ඕන.
වෙනනම් කියන්න දෙයක් නෑ. මොකද පොඩ්ඩක් හරි කිව්වොත් කථාව බලලා වැඩක් නෑ. මේ කොටසනම් කථාවේ එලම කොටසක්. මරු මරු වැඩ වෙනවා. එහෙනම් කට්ටිය මේ කොටසත් බලන්නකෝ. ඊලඟ කොටසින් ලගදීම හමුවෙමු!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HDTV / BluRay පිටපත් සඳහා ලබා දී ඇත.
35,681 downloadsDownload The-Walking-Dead-S01-E02-HDTV-BluRay.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/ip.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින්ද ප්‍රමෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නවින්ද ප්‍රමෝද්
Subtitles
47 comments
nishan
Keshan Wasala
අඩේ එල ඊයේ රෑ එක බැලුවා ..මේක දැන් බලන්න ඕනේ ෆට්ට මචං ..ගොඩක් ස්තුතියි ,,,දවසට එක ගානේ අදිනවා වගේ :D නියමයි
ns
thanx....
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
“චූටී මල්ලි”
සුප්පා,,,,
දිගටම දෙමු
සබට තුති
ඔබට ජය............SHERLOCK
machan mama iiyemaa , uba dunna series ekama balala iwara kara , ida season2 download karala balanwa :( . meka mara patta oii
Tharindu Udayanga Perera
Fatta fatta..me kotasath danakanmai hitiyee...supiri kathavaa machann...thanks sub ekatahh..
indika
thanks
shani
thanks
iisham
elllaa tnxx navinnnn
anit subb tikat ikmanata diyannnn nntharindu
mama dana palaweni comment eka niyamai thanx machan xiawatama
මලියා
උපසිරැසියට තුති..
ඔබට ජය!!!dinidu madushanka
ela ela saho jaya wewa
lucky
good story
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල මචෝ..
ඔන්න ගත්තා..Hasitha prasad
thanks
හර්ෂ ලහිරු
එලකිරි ප්‍රමෝද් අනිකත් ඉක්මනටම දෙමු :P ජය
#ChalinduDeshan (කිනා)
අම්මටසිරි. ඊයෙ රෑ පලවෙනි එක බැලුවා. මෙන්න අද රෑ බලන්න අනිකත් දීලා. එල. හෙට රෑ බලන්නත් ඕන එකක් ඈ
Sam
niyamai sahoo...digatama denna..thnks
Thisara Neo
නියමයි.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)රොයිලි
බොහොම ස්තූතියි නවින්ද සහෝ සිංහල උපසිරැසියට. ලඟ නවයි වගේ නේ? ජය෴෴ :P :P
lucky
digatama denna saho waiting..
Sanjaya
Patta Saho...
Sanjaya
පලවෙනි සීසන් එකේ ඉදන් දෙන එකනම් හොඳයි.
උපසිරැසියට ස්තූතියි.
දිගටම උපසිරැසි දෙන්න....
ජය වේවා..!!නලින්
ස්තුතිය නවින්ද සහෝ
ජය වේවා!!
Milan
Niyama films set eka yaluwa. thanks very much. anith set eeth sub thibbanam maru
ayesh
අම්මටසිරි. ඊයෙ රෑ පලවෙනි එක බැලුවා. මෙන්න අද රෑ බලන්න අනිකත් දීලා. එල. හෙට රෑ බලන්නත් ඕන එකක් ඈ
nishshanka ruwan
thanx :)
a
thanks..
Buddhika
patta ah ........
anushka
patta mchn...
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Rashmika
fatta series 1k thanks lot saho!!!!
kalpana Bandaara
Niyamai anith season tikath api balaaporotthu wenavaa...jaya
vimukthi
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
sindu
මරු සහෝ මම දැන් තමා මේ T.V series එක බලන්න පටන් ගත්තේ
Thanks………! ඔයාට.Udara Damith B\K
..............................................................................................................................................................................................................................................................................
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
........................................................................................................................
.......................................................................................................................................................Chathu
Thanks
Kusal.K.Kaluarchchi
Sub eka pennanne neh ne mcn kotu kotu wetenawa palaweni eke nm weda
harshan
niyamai
Gayan_madushanka_
Thanks
Stranger
THANK YOU
sasala
thanks
Pramukmili
Thanx bro........
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Vishwa sasanka
Thank you
Anonymous
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




niyamayi okkoma denna... thnks