හරි, ඔන්න පස් වෙනි කොටස අරගෙන ආවා. මුලින්ම කලින් කොටස මතක් කර ගම්මු. මර්ල්ව සොයා රික් ඇතුලු සෙට් එක ගිය ගමනේදී මර්ල් නැති බව කට්ටිය දැනගන්නවා. ඊට පස්සේ ආයුධ මල්ල ගන්න ගිහිල්ලා නගරේ ඉන්න සෙට් එකක් එක්ක පොඩි අවුලක් ඇති කර ගත්තත් පස්සේ වයසක ආච්චි කෙනෙක් දෙගොල්ලෝ අතර ඇති වෙන්න ගිය සටන නවත්තනවා. මේ […]

හරි, ඔන්න පස් වෙනි කොටස අරගෙන ආවා. මුලින්ම කලින් කොටස මතක් කර ගම්මු. මර්ල්ව සොයා රික් ඇතුලු සෙට් එක ගිය ගමනේදී මර්ල් නැති බව කට්ටිය දැනගන්නවා. ඊට පස්සේ ආයුධ මල්ල ගන්න ගිහිල්ලා නගරේ ඉන්න සෙට් එකක් එක්ක පොඩි අවුලක් ඇති කර ගත්තත් පස්සේ වයසක ආච්චි කෙනෙක් දෙගොල්ලෝ අතර ඇති වෙන්න ගිය සටන නවත්තනවා. මේ කට්ටිය ග්ලෙන්ව පැහැරගත්තනේ? එහෙමනේ? නමුත් ග්ලෙන් කරදරයක් නැතුව බේරෙනවා. ඊට පස්සේ කට්ටිය ඔක්කොම කරදර නිමා කලා සන්තෝසෙන් වාහනේ නවත්තපු තැනට ආවාම වාහනේ නෑ. එහෙමනේ? ඔව් ඒක තමයි උනේ. ඒවගේම රික්ගේ බිරිඳ සහ දරුවා හිටපු කදවුරට සොම්බි ප්‍රහාරයක් එල්ල වෙනවා. ඇමී සහ අර තඩි බඩා මට නම මතක නෑ, අන්න එයාවත් හපනවා. කොහොම හරි ඔය වෙලාවෙම රික් කඳවුරට එනවා. කට්ටිය සොම්බි සේනාව පරාද කලත් දෙදෙනෙක් අහිමි වෙනවා. මේ කථාව ආරම්භවෙනේ ඇමීගේ මරණයත් එක්ක.
මේ කොටසෙදී සොම්බි ප්‍රහාරයෙදී සපා කෑමට ලක් උන තව කෙනෙක් හදුනගන්නවා. එයා නම් කියන්නේ අවුලක් නෑ කියලා. කොහොමහරි, රික්ට අර මුල්ම කොටසෙදි හම්බවුන කලු ජාතිකයා කිව්වනේ ඇට්ලාන්ටා වල මේ ලෙඩේ නවත්තන්න පරීක්ෂණ කරන තැනක් තියෙනවා කියලා. අන්න එතෙන්ට යන්න තමයි කට්ටිය සූදානම. ඒත්, ඒත් නෙවෙයි, කථාව කිව්වා වැඩි වුනා. එහෙනම් මේකත් බලන්නකෝ. තව එකම එක කොටසකින් වෝකිං ඩෙඩ් කථා මාලාවේ මුල්ම සීසන් එක අහවර වෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HDTV / BluRay පිටපත් සඳහා ලබා දී ඇත.
32,148 downloadsDownload The-Walking-Dead-S01-E05-HDTV-BluRay.zip67 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/ip.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින්ද ප්‍රමෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නවින්ද ප්‍රමෝද්
Subtitles
36 comments
kalindu
ns
thanx...
Ayesh
sub 1ta thank you
dinidu madushanka
ela ela saho denakam hitiye jaya wewa
indika
thanks
Darshana
thanks.... ilaga ekath ikmanata denna. .....
good luck....Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Sanjaya
මීලඟ කොටස දෙනකම් බලාගෙන හිටියෙ..
ස්තූතියි සහෝ..!!හර්ෂ ලහිරු
ස්තුතියි සහො :D ජය
gayan
ei yaluwa mechchara wela gaththe pereda idan blan inne..... thank saho
lucky
thankz saho..
Sam
meka denakn blan inne sahooo...thnks
jina
pattaaaaaaaaa
Tharindu Perera
elazzz bnn....mekath denakan unne.....anith kotasath dila season 2 th ikmanatama patan gamu nee macahnnn....thanks bn sub ekatahh..
shani
thanks
shabey
me mokadda bole site ekata wela thiyenne
Isham
Maruuu maruuu tnkkk u so much sahooo
I tnk smtng wrng with the sitee“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.................mudiya / මුදියා
නියම කතාව නවින්ද.
දුන්න කතා 5ම බලල ඉවරයි.
අනිත් එකත් ඉක්මනටම දෙන්න.
සීසන් 2ත් ඒත් එක්කම පටන් ගන්න හොඳේ.
ජයවේවා.බොහෝ................................................................................................ම ස්තූතියි...!රොයිලි
බොහොම ස්තූතියි නවින්ද සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sadisa
niyamai sahooo
ANJANA
thanks..
anushka
thnx mchn..patta...:)
Thisal
thaknu bn meka nm supirima tv S ekak bn sirawatama
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Rashmika
thanks lot saho!!
vimukthi
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
Udara Damith B\K
.........................................................................................
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
.....................................................................................Gayan_madushanka_
Thanks
Stranger
thanks
sasala
thanks
dx12
thanks bro
Pramukmili
Thanx bro..............
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Vishwa sasanka
Thank you
Anonymous
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thnx mchn...:)