ආයුබොවන් යාළුවනේ. ඔන්න අද සිසන් 4 – 4වන කොටස. අද කතාව පැත්තට හැරෙමුකො. ඇස්කනාර්හි ට්‍රිශ්කෙලියන් කියන එකේ කැලිතුනක් තියෙනවා. මේකේ කැලිදෙකක්ම කෙනෙක් හොයාගන්නවා මේ ඊටපස්සේ යන්නේ කැමලොට් පැත්තට කෙලින්ම ගායිස් ලගට. මේ දෙන්නම පරණ යාළුවො දෙන්නෙක්. කොහොම උනත් මේ පුද්ගලයා හොයන්නේ අස්කනාර්හි සොහොන් ගැබට යන්…

ආයුබොවන් යාළුවනේ. ඔන්න අද සිසන් 4 – 4වන කොටස.
අද කතාව පැත්තට හැරෙමුකො.
ඇස්කනාර්හි ට්‍රිශ්කෙලියන් කියන එකේ කැලිතුනක් තියෙනවා. මේකේ කැලිදෙකක්ම කෙනෙක් හොයාගන්නවා මේ ඊටපස්සේ යන්නේ කැමලොට් පැත්තට කෙලින්ම ගායිස් ලගට. මේ දෙන්නම පරණ යාළුවො දෙන්නෙක්. කොහොම උනත් මේ පුද්ගලයා හොයන්නේ අස්කනාර්හි සොහොන් ගැබට යන්න පාර එක තියෙන්නේ මේ ට්‍රිශ්කෙලියන් කියනඑකේ තමා. ඒත් අස්කනාර්හි සොහොන් ගැබේ මොනවද තියෙන්නේ??? මකර බිත්තරයක්.
දැන්තමා අවුල මේකේ ඉතුරුකැල්ල හොයාගනියිද? මකර බිත්තරය ගනියිද? එකට මොනව කරයිද? ප්‍රශ්න ගොඩයි එක ඔළුවයි… ඔය මොනව උනත් මර්ලින්.
ඉතිරි කොටසින් හමුවෙමු ඔබට ජය… සැමට තුති…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න a76b97d662510c2dd11c640afbd8da3655446db3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,139 downloadsDownload Merlin.S.04E05.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දිම අමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
චන්දිම අමරසිංහ
Subtitles
40 comments
Darshana
dinidu madushanka
ela ela saho jaya wewa
චතුර මදුසංක
බොහෝම ස්තූතිය
mihin ලංකා
පට්ට
asiri
digatama one iwara wenak jaya!
ccnp
Thanks
rajitha
elazzzzz... jayawewa. anit tikat ikmanata demu saho
nipuna prasad
bohoma pin digatama subs one machan
chami
thnxxxxxxxxxxx
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :D ජය
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Pradeep
ela ela saho.elaga eketh sub ikmatama denna....
prasad
ela ela elaaaaaaaaaaa...... ohoma yan
nalaka
thanks macho
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Asitha (ASIK)
THANKS bro
Nawoda
maru ae
Asitha (ASIK)
podi podi awl tikak whiyanawa......
අසෙල්
machan lipiya waradi wagee ne
ada 4– 5 neee
4-4 newee
warada hadaname
Thanks
thanuj
me sub eka hodadatama 'pajathiy; machan..........
mehema giyoth 'baiscope' ekatath sauththui.........thanuj
baiscop....- mehema sub denna epa...... api balan innanam.... pahu wela rari 'niwarai ekak denakam...
අසෙල්
aniwa machan balan idalama epa wela
meya Sinhazone eken copy karalada koheda sub dene
ieyee sinhazone eke dala tiba ada baiscope eke dala tiyanawa
wikiya saho meka baiscopelk namath kala danawa
wena kata hari sub eka karana dena
ikmanata dena
Thanxchandima
hm atta tama na Sinhazone kiyannat copy kiyala amataka unada saho.... mama ma katawata sub dala godak kal... etiriya nawattuwa makan sub dana nesa.... oyata sakainam..https://www.facebook.com/groups/399479820111885/ okan balanna... a wagama mawa sallibalagan karana wada nami.. aka nisa tikak hitala kiyana dayak kiyanna... mokada samaharu nikanma bagana balanawa wetarana... nada... dukai at tawa kepa danak hari balanawana ... oyata aulnam awa ganna apa arakanma bagana balanna.... oyata bohoma thaz.. mata mahama hari kiuwata...
Dhanushka
macho meke mokak hari wereddak thiyenawa neda?? me yanne S04 eke E05 neda? eth visthare S04 E04 thiyenne..
shani
thanks
nalaka
thanks saho
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.................රොයිලි
බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lahiru Dilshan
aluthen site ekanam elata hadala thiyenawa. Eth ay mechchara TV series wala subs deelath BIG BANG THEORY eke subs denne naththe?
Amila
බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට,,,,,, ilaga tikath dennna
pramduitha
niyamai bro
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍lahiru
sub krnna barinm nokara inna
Udara Damith B/K
777777777777 ජයෙන් ජය77777777777
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Naveen Ranasinghe
ස්තූතියි සිංහල උපසිරැසියට...
A JAYANATH
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....
bishwa
boru sub dannepa bn dannaththan hadannathuwa idapan
Lasantharathnasirirox
Tnx brooo
Advertisement

thanks sabata....
good luck....