හරි, ඇමී, ජිම් සහ තඩි බඩාගේ සමු ගැනීමෙන් පස්සේ කට්ටිය අර පරීක්ෂණාගාරෙට පිටත් වෙනවා. එහෙමනේ කලින් කොටසේ වුනේ? ඊට පස්සේ රික් කට්ටියත් අරගෙන එතනට යනවා. ඒවගේම තව පුද්ගලයෙක් කණ්ඩායමෙන් වෙන් වෙලා යනවා. කොහොම නමුත් පේන්නේ පරික්ෂණාගාරේ කවුරුත් නෑ වගේ. ඒත් රික් මර ලතෝනි තියන්න පටන් ගත්තාම පරික්ෂණාගාරෙ ඇතුල…

හරි, ඇමී, ජිම් සහ තඩි බඩාගේ සමු ගැනීමෙන් පස්සේ කට්ටිය අර පරීක්ෂණාගාරෙට පිටත් වෙනවා. එහෙමනේ කලින් කොටසේ වුනේ? ඊට පස්සේ රික් කට්ටියත් අරගෙන එතනට යනවා. ඒවගේම තව පුද්ගලයෙක් කණ්ඩායමෙන් වෙන් වෙලා යනවා. කොහොම නමුත් පේන්නේ පරික්ෂණාගාරේ කවුරුත් නෑ වගේ. ඒත් රික් මර ලතෝනි තියන්න පටන් ගත්තාම පරික්ෂණාගාරෙ ඇතුලේ ඉන්න කෙනා ජෙනර්, දොර අරිනවා. ඒවගේම ජෙනර් ගැන පොඩි පොඩි දේවල් ටිකකුත් කලින් කොටසෙන් එළියට ආවා. කොහොම හරි ජෙනර් තිබ්බ අලුත්ම වයිරස් සාම්පල් විනාශ කර ගන්නවා. එහෙමනේ? හරි ඔන්න ඔය ටික තමා කලින් කොටසේ කියන්න කියලා තියෙන්නේ.
දැන් මේ කොටස ගැන බලමු. මේක සම්පූර්ණයෙන්ම ලැබ් එක ඇතුලේ දිවෙන කථාවක්. කට්ටියට වයිරසයට සමීපව පරික්ෂාකරන්න අවස්ථාවක් ලැබෙනවා. ඒවගේම තව කෙනෙක් කථාවෙන් සමු ගන්නවා. ඊට අමතරව වයිරසය පැතිරෙනකොට වෙච්ච දේවල් ටිකකුත් එලියට එනවා. තව කියනවනම් රික්ව, ශේන් රෝහලේ මැරෙණ්න දාලා අපු හේතුවක් එලි කරනවා. ඒ ටික තමයි මේ කොටස ගැන කියන්නේ. ඔයිට වඩා කිව්වොත් බලලා වැඩක් නෑ. මේ කොටස තමයි සීසන් වන් එකේ අවසාන කොටස. ඒවගේම මේ කොටසෙදිත් අලුත් රහසක් රික්ට දැනගන්න ලැබෙන කොටසක්. එහෙනම්, මෙච්චර දවසක් වෝකිං ඩෙඩ් සීසන් වන් එකත් එක්ක හිටය හැමෝටම ගොඩක් ස්තූතියි. ආයි කවදාහරි මේ වගේ සබ් එකකින් හමුවෙමු.හැමෝටම ජය!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HDTV / BluRay පිටපත් සඳහා ලබා දී ඇත.
32,408 downloadsDownload The-Walking-Dead-S01-E06-HDTV-BluRay.zip94 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/ip.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින්ද ප්‍රමෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නවින්ද ප්‍රමෝද්
Subtitles
47 comments
ishan gihantha
indika
thanks
dinidu madushanka
ela ela saho season 2 ikmanata denna jaya wewa
lucky
thankzz brow
හර්ෂ ලහිරු
එලකිරි එලකිරි සීසසන් 2 ත් ඔහොම්ම දෙමු :P ජය
Sam
thnks saho..ikmanata 2nd season ekat demu...jaya wewa..
Harsha
mara asawen baluwe. season 2 ekatath sub denakam balagena innava bro. thanx
sarath
thanks navinda
Tharindu Perera
fatta kathava machan...anthima kotasath denakan hitiyeee.....
macahn 2 veni season ekath karapankoo bnnn.......
fattaneeee....Sanjaya
Thanks bro..
නලින්
ස්තුතියි නවීන් සහෝ
ජය වේවා!
Ayesh
sub ekata thank you. season 2th denna. asawen inne balanna .thank you
රොයිලි
බොහොම ස්තූතියි නවින්ද සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shani
thanks
chandima
tha thaz ela ela s2k oya wagetama damu nada??? suba patum...
mudiya / මුදියා
නියමයි නවින්ද.
ආසාවෙන් බැලුවෙ මේක.
කලින්ම බාල තිබුන නිසා දැන් ඉතිං අන්තිම එක බලන්නයි තියෙන්නෙ.
ඉක්මනටම දෙවෙනි සීසන් එකත් දියන් ලොකු පුතේ.
බොහෝ....................ම ඉක්මනට.
ජයවේවා.බොහෝ........................................................................................ම ස්තූතියි...!සපු
"ආයි කවදාහරි මේ වගේ සබ් එකකින් හමුවෙමු.හැමෝටම ජය" mehema kiyanne ayi? season 2 denne nadda?
Navinda Pramod
Season 2 denne wena kenek
darshna
Niyam wadak saho...thanks...
“චූටී මල්ලි”
එල ඈ
සීසන් 2ත් දෙන්න ඉක්මනටම
සබට තුති
ඔබට ජය...........sadisa
season 2 oneeeee
mahasona
season 2 eka nadda link ekak 150MB file walan
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Harsha
තව ඕනෙ කොල්ලෝ
ANJANA
thanks..
M THILINA
Thank U
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Rashmika
superb series 1k thanks saho mekta sub dunnta JAYA WEWA!!
jawayaja
bohoma Thanx Friend (Y)
vimukthi
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
Udara Damith B\K
...............................................
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.....................
.Naveen Rangana
Sub1 ta Thanks saho.Ela Jayawewa.....................
Savindu Induwara
Thanq bro
Ruwan Rasanga
Sub valata thanks machan
shady
sub 1kata thnx
Maduka
ස්තුතියි උපසිරැසියට...
Lahiru Kekulandara
sub 6ma ekavara ba gaththa. thanks hode.
Gayan_madushanka_
Thanks
kosala1980
thanks bro sub ekata
Stranger
thank you
sasala
thanks
Supun shanika
TNz bro
Charith R
Niyamai mcn... Tnq...
Bruce___Wayne
බොහෝම ස්තූති යාලූ
ජය ✌Pramukmili
Thanxxxx bro................
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Anonymous
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thanks machan