හර්, ඔන්න අද අලුත් කොටසක් අරගෙන ආවා. පහුගිය කොටස මතක් කර ගම්මු. ර්ක්ට එයාගේ පවුලේ අයව හම්බවෙනවා. ඒවගේම මර්ල්ගේ මල්ලි සහ ටීඩෝග් සෙට් එක අතර උණුසුම් තත්වයක් හට ගන්නවා. මර්ල්ව දාලා ආපු හේතුව නිසා. රික්ට තමන් කරපු වැඩේ ගැන ලොකු පසුතැවීමක් ඇති වෙනවා. ඊට පස්සේ ඩාල්, ටීඩෝග්, රික් සහ ග්ලෙන් කියන හතර දෙනා…

හර්, ඔන්න අද අලුත් කොටසක් අරගෙන ආවා. පහුගිය කොටස මතක් කර ගම්මු. ර්ක්ට එයාගේ පවුලේ අයව හම්බවෙනවා. ඒවගේම මර්ල්ගේ මල්ලි සහ ටීඩෝග් සෙට් එක අතර උණුසුම් තත්වයක් හට ගන්නවා. මර්ල්ව දාලා ආපු හේතුව නිසා. රික්ට තමන් කරපු වැඩේ ගැන ලොකු පසුතැවීමක් ඇති වෙනවා. ඊට පස්සේ ඩාල්, ටීඩෝග්, රික් සහ ග්ලෙන් කියන හතර දෙනා මර්ල්ව හොයන්න නගරෙට යනවා. මර්ල් හිටපු බිල්ඩිමට ගිය මෙයාලට දකින්න ලැබෙන්නේ මර්ල් නැති බව. ඒත් මර්ල්ගේ අතනම් තියෙනවා. පේන විදියට මර්ල් අත කපලා දාලා එතනින් පැනගෙන වගේ.
හරි දැන් අද කොටසින් කට්ටිය ලොකු ප්‍රශ්ණෙකට මූන දෙනවා. මොකද මර්ල් නෑනේ. ඒවගේම අර මුල්ම කොටසේ මම මතක තියාගන්න කියපු ආයුධ මල්ල ගන්න රික් ඇතුලු කට්ටිය උත්සහ කරලා ලොකු බාල්දියක් පෙරලගන්නවා. ඒවගේම මේ කොටසින් ඔයාලට ආපහු මර්ල්ව නම් දකින්න ලැබෙන්නේ නෑ. ඒත් ඒ වෙනුවට සුපිරි වැඩ කිඩ ටිකක් නම් වෙනවා. නෑ නෑ, අර කලින් වගේ සොම්බියගේ ලේ ගාගෙන යනවා වගේ එකක් නෙවෙයි. පොඩි ඉගියක් දෙන්නම්, මේ පාර අවුල ඇතිවෙන්නේ ම්ඉනිස්සු සහ මිනිස්සු අතර. ජීවත්වීම සදහා කෙරෙන සටනේදී. හරි එහෙනම්, ඔය ඇති. දැන් කථාව බලලා ඉන්නකෝ.
එහෙනම් තව කොටස් 2 කින් සීසන් වන් එක ඉවර වෙනවා. ආපහු 5 වෙනි කොටසින් හමුවෙනකම්, ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HDTV / BluRay පිටපත් සඳහා ලබා දී ඇත.
32,389 downloadsDownload The-Walking-Dead-S01-E04-HDTV-BluRay.zip77 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/ip.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින්ද ප්‍රමෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නවින්ද ප්‍රමෝද්
Subtitles
39 comments
chandima
milinda
maru maru. ude idan balan hitiye meke danakan. thanx aaaaaaaaaaaaaaaaaaaaaaaaa
me wagema DEXTAR (TV) eketh sub dennakooo
SAW 3,4,5,6,7 set eketh sub dennakoo. kattiya ekatu wela
හර්ෂ ලහිරු
එලකිරි සහො ඒදෙකත් මේ විදිහටම දෙමු :D ජය
Uditha
අඩෝ මේක නම් එළ වැඩක්......දිගටම සබ් දෙමු සහෝ...ඔබට ජය!!!
dinidu madushanka
ela ela bro jaya wewa
ns
thanx...
Thisara Neo (තිසර නියෝ)
නියමයි.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)Keshan Wasala
athi yanthm dilaa ... :D ude idan blan hitiye denakn godak godak sthuthiyi machn ....jaya wewa !!
gayan
niyama wedak sahoo jaya wewa,,,
Tharindu Perera
hamboo meka denakan balan hitiyaa iyee idann....meka fatta kathava..danma balanava me kotasath...anith ekath ikmanatama denna sahoo...thanks sub ekatahh...
Saman Prasad ( Black Panther )
thanks saho...
Darshana
thanks kollo..... thankss
good luck....නලින්
ස්තුතියි නවින්
ජය වේවා!
indika
thanks
“චූටී මල්ලි”
එල සහෝ
සබට තුති
ඔබට ජය................Sanjaya
උපසිරැසි දුන්නට ස්තූතියි සහෝ..
මේකනම් සුපිරි කථා මාලාවක්.
ජය වේවා..!!Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
Amila windia
Ela TV serious 1k (y) ..
Ayesh
thank you ... thank you ... patta tv series eka
shani
thanks
රොයිලි
බොහොම ස්තූතියි නවින්ද සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
lucky
thankxx bro.. digatama denna...
sadisa
supiriiii....... ithuru tika ikmanata oneeee
lucky
ituru tika denna ikmanat mara story eka
Buddhi
thanks..mekata ata gahuwata SE01 eke sub hoya hoya hitiye... Thanks.!
ANJANA
thanks..
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Rashmika
thanks lot saho!!
vimukthi
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
Udara Damith B\K
********************************************සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
......................Chathu
Thanks ..
Naveen Rangana
Thanks saho sub1ta.Ela Jayawewa...................
Gayan_madushanka_
Thanks
Stranger
thank you
sasala
thanks
Pramukmili
Thanx bro...........
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Vishwa sasanka
Thank you
Anonymous
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




ඔන්න බලාගෙන ඉදල දිපු ගමන්ම ගත්තා සුප්පා කතාව ඔබට තුති ... සුභපැතුම් දිගටම මේ වගේ ඉක්මනට ඔන.. ජයෙන් ජය...