Watch Trailer

The Walking Dead [S02 : E04] | ලෝරි ගැබ්ගෙනද? [සිංහල උපසිරැසි සමඟ]

කාල්ට වෙඩි වැදුණා කියලා ඔයාලට මතකයි නේද? දැන් කාල් ටිකෙන් ටික සුව වෙනවා. ඉතින් කාල් ඔහුගේ තාත්තගෙන් (රික්) අහනවා සොෆියා හොදින් ඉන්නවද කියලා. හැබැයි සොෆියා තාම හොයාගන්න බැරිවෙලා ඉන්නේ. ඉතින් රික්ට බොරුවක් කියන්න වෙනවා. සාමාන්‍ය යෙන් රික් එහෙම කරන කෙනෙක් නෙවේ කියලා ඔයාලා දන්නවනේ. රික් කිව්වා ඇය හොදින…

walking dead

කාල්ට වෙඩි වැදුණා කියලා ඔයාලට මතකයි නේද? දැන් කාල් ටිකෙන් ටික සුව වෙනවා. ඉතින් කාල් ඔහුගේ තාත්තගෙන් (රික්) අහනවා සොෆියා හොදින් ඉන්නවද කියලා. හැබැයි සොෆියා තාම හොයාගන්න බැරිවෙලා ඉන්නේ. ඉතින් රික්ට බොරුවක් කියන්න වෙනවා. සාමාන්‍ය යෙන් රික් එහෙම කරන කෙනෙක් නෙවේ කියලා ඔයාලා දන්නවනේ. රික් කිව්වා ඇය හොදින් ඉන්නවා කියලා. ඩේල්, ඩැරිල්, ඇන්ඩ්‍රියා සහ කැරල් වාහන එහෙම අරන් හර්ෂල්ගේ නිවස අසලින් කදවුරු බැදගන්නවා. ඉතින් ඕටිස් නැතිවුණා. ඔහුගේ අවසන් කටයුතු කට්ටියම එකතු වෙලා කරනවා. ෂේන්ට ඕටිස් ගැන කථාවක් කරන්න කියනවා. ඉතින් ෂේන්නුත් අදිමදි කරනවා. ඕටිස් කාල්ව බේරගන්න ජීවිතය කැපකරා කියලා ෂේන් බොරු කියනවා. හැබැයි ඇත්තම තත්වේ තමයි ෂේන් ඕටිස්ට පිටුපෑවා.

දැන් ඉතින් කට්ටියම එකතු වෙලා සොෆියාව හොයන්න සංවිධානය කරනවා. ෂේන්ට සහ රික්ට අමාරු නිසා ඩැරිල් තනියෙන් සොෆියා හොයන්න යනවා. ඩැරිල්ට ඔහොම යන අතරේ හම්බවෙනවා අතහැරලා දාපු නිවසක්. ඒත් සොෆියානම් හිටියේ නෑ. ඔහු චෙරෝකි රෝස මලක් හොයාගන්නවා. චෙරෝකී රෝස මල කියන්නේ සුවදවත් සුදු පාට රෝස මලක්. ඒක එසේ මෙසේ මලක් නෙවේ. ඇමෙරිකාවට වටින මලක්. ඒකෙන් අදහස් වෙන දෙයක් තියෙනවා. ඒ දේ තමයි දෙවියන් දරුවන් ආරක්ෂා කරනවා කියන එක ඒ මලින් අර්ථවත් වෙනවා. ඩැරිල් ඒ මල කැරල්ට දෙනවා. මැගී ඩේල්වයි ටී-ඩෝග්වයි වතුර ගන්න පුළුවන් ළිදකට යන පාර කියනවා. ඒත් ඒක ඇතුලේ ඇවිදින මළමිණියක් ඉන්නවා. මේ අයට ලේසියෙන් මේ ඇවිදින මළමිණිය මරන්න පුලුවන් වුණත් එහෙම නොකරන්න හේතුවක් තියෙනවා. ඒ තමයි ඒ නිසා වතුර අපිරිසිදු වෙයි කියලා. ඊටපස්සේ මේගොල්ලෝ උපායක් තීරණය කරනවා. ඕවාට තමයි අපේ ග්ලෙන් ඉන්නේ. දැන් ග්ලෙන් ඇමක් වගේ ලණුවක් දාලා ළිද ඇතුලට යවනවා. ග්ලෙන් පරිස්සමින් යටට යනවා. අනිත් අය හෙමින් හෙමින් ලණුව යටට දෙනවා. කොහොමහරි මේ ඇවිදින මළමිණියව ටිකෙන් ටික උඩට ගන්නවා. හැබැයි උඩදි ඇවිදින මළමිණිය හිරවෙනවා. ඊට පස්සේ ඇවිදින මළමිණියගේ ශරීරයෙන් භාගයක් ගැලවිලා ආයිත් ළිදට වැටෙනවා. ඉතින් වතුර එක අපිරිසිදු වෙනවා. ටී-ඩෝග් පොරවකින් ගහලා ඇවිදින මළමිණිය මරනවා.

මැගීනුයි ග්ලෙන්නුයි පාමසියට යනවා අවශ්‍යය බඩු එහෙම ගේන්න. ඉතින් ග්ලෙන් ඔය ගමන යන්න කලින්, ලෝරි ඔහුට කාන්තා රෝග වලට බෙහෙත් තියෙන ස්ථානයේ යම් දෙයක් හොයන්න කියනවා. ඊට පස්සේ ග්ලෙන් දැනගන්නවා ලෝරි මොකක්ද කිව්වේ කියලා. ඒක තමයි කාන්තාවක් ගැබ් ගෙන තියෙනවාද කියලා බලන්න පුලුවන් උපකරණයක්. පාමසිය ඇතුලේදි මැගීනුයි ග්ලෙන්නුයි ලිංගිකව සම්බන්ධ වෙනවා. කාල්ට සම්පූර්ණයෙන් සුව වුණාට පස්සේ රික්ගේ කණ්ඩායම යන්න ඕන ස්ථානය බලන්න රික්නුයි හර්ෂල්නුයි පොඩි ගමනක් යනවා. රික් පොඩි කාලයක් හර්ෂල්ගේ ඉඩමේ ඉන්න කථා කරගන්නවා. රික් ගොඩක් ඕනෑකමින් හර්ෂල්ට කියනවා ඒ ගැන ආයිත් හිතලා බලන්න කියලා. හැබැයි රික්ගේ කණ්ඩායමට පිළිපදින්න ඕන නීති ටිකක් තියෙනවා.

ඔහොම ඉතින් කථාව ගෙවිලා යද්දී රික් කාල්ගේ ඇද අසලට යනවා. කාල් අවදි වුණාට පස්සේ රික් කියනවා තමන් ඔහුට බොරු කිව්වා කියලා. ඉතින් කලින් කිව්වා වගේ ලෝරි ගැබ්ගෙනද කියලා අර උපකරණයෙන් බලනවා. අවාසනාවට ලෝරි ගැබ්ගෙන.

කට්ටිය කමෙන්ට් එකක් දාලා යනවනම් ඒක ගොඩක් අගය කරනවා. එහෙනම් ජය වේවා!

The Walking Dead (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

140 MB (1.9 GB) කොපිය මෙතනින් බාගන්න bc37ca0fc094485e9afd9b5c3d46fdd3638f722b 350 MB (4.7 GB) කොපිය මෙතනින් බාගන්න cee0d3b9c1c2d7d1106596cae8d5ff64dd51ba49 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,732 downloadsDownload The.Walking.Dead_.S02.-E04.zip68 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/බුද්ධිල-යසස්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධිල යසස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

බුද්ධිල යසස්

Subtitles

6,732 downloadsDownload Subtitles68 KB

42 comments

  1. Hivin

    mraui ... atta malawa saho.. digatama denn..

  2. Keshan Wasala

    අනේ මචෝ ඉක්මනට මේක දෙන්න බලන්න ..සතියකටත් වඩා පරක්කුයිනේ .. ගොඩක් ස්තුතියි සහෝ .. :D ජය වේවා !!

  3. shani

    thanks...
    mama hithuwe amathaka wela kiyala

  4. sanjaya thisara

    meka enna tikak dawas giya needa.. kamak naha digatama keragena yanna suba pathanawa. oyage wada walata jaya wewa..... (y)

  5. Sanjaya

    Thanks

  6. හර්ෂ ලහිරු

    පොඩ්ඩක් පරක්කුයි වගේ :-( :-(
    අනික පරක්කු නොකර දෙමු මචෝ :P :P ජය

  7. Tharindu Perera

    niyamai machan denakan unneee....
    thanks machan sub ekatahhh...
    anith tikath puluvan vidihata diyannn....

  8. dinidu madushanka

    ela ela saho jaya wewa

  9. dila j

    ane machan me tv show eka poddak ikmanata denna balanna godak pin sidda wenawa mama balapau hondama tv show ekak meka thanks saho sub walata

  10. sahan

    Athi yantham,,,, balan idala epa wela hitiye...

  11. Ayesh

    sub eka enakan balan hitiye. thank you

  12. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  13. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  14. chamal

    නියමයි උපසිරැසියට ගොඩක් ස්තුතියි

  15. Hansa

    Great Work Bro Lot Of Thanks

  16. නිපුන්

    Fatta Fatta

  17. Sam

    sub eka denakn baln hitiyee sahoo...puluwan nm ikmanata sub denna saho..thnks for sub...

  18. අදිත ප්‍රවීන්

    ela machan
    ithuru tikath ikmanata demu.
    dan season 4 ekath iwara wenna yanawa.

  19. Lucky

    THNX ... bro ituru tika ikmanata dennaaa

  20. නලින්

    ස්තුතියි බුද්ධීල සහෝ

    ජය වේවා!

  21. mudiya / මුදියා

    එල එල මචං බුද්ධිලයෝ.
    ඉක්මනට දියං කොල්ලො.
    ආසාවෙන් බලාගෙන ඉන්නෙ මේක බලන්න.
    ජයවේවා.බොහෝ.........................................................................................................ම ස්තූතියි...!

  22. aruna

    thanks saho, balan hitiya late ai kiyela thanks

  23. imalka dilshan

    niyamai.. tikak ikmanatya dunnanam tamai hoda

  24. indika

    thanks. ithuru tikath ikmanata demu.

  25. dila j

    ane machan umbalage gedarata awilla wandinnam me kathawa ikmanata dennakoo plzzzzzzzzzzzzz

  26. Sanjaya

    Thanks Saho.... Oyala Api wenuwen me karana kepakirimata godak pin......

  27. sadisa

    niyamai machan

  28. රොයිලි

    බොහොම ස්තූතියි බුද්ධිල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

  30. dila j

    ane machan me kathawe dan season 4 ekath iwara wela ikmanata denna balanna sub eka

  31. navindu

    next episode plzeeeeeeee

  32. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  33. Oshan

    Thank you very much

  34. vimukthi

    bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

  35. SHASITH SANDARUWAN

    niyamai mcn... digatama demu.

  36. Udara Damith B\K

    .....................
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    .'

  37. chamika

    thanks you very much bro

  38. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  39. Maduka

    නියමයි...
    සබ් එකට ස්තුතියි...

  40. wajira

    thanks for sub

  41. Stranger

    thanks

  42. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️